කසිප්පු වලට නව ජීවයක් !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රටේ අහු මුළු , ලඳු කෑලෑ ආශ්‍රිතව පෙරාගෙන ගිය කසිප්පු වලට හොඳ කලක් දේශීය සුරා බදු කට්ටිය දෙන්න යන්නේ

    බැරල් එකට වැටෙන හුනෝ , තලගොයි, කැරපොත්තෝ නැතුව ගෝඩා පමණක් ලැබෙන අයුරින් පෙරා ගැනීම ප්‍රමිතියට සිදු කරනු ඇත .

    හා හා පුරා කියල දේශීය කසිප්පු වෙළඳ පොලට ආණ්ඩුව මුලින්ම මෙවැනි අවස්ථාවක් දීම නියමයි

    පොඩි සිලි බෑග් සහ විදුරු කොට කෑල්ල වෙනුවට බෝතලයක් හඳුන්වා දීම යහපත් .

    දැන් ගමේ ගොඩේ බොන එවුනුත් ගානකට ටයි කෝට් දමා බිමට අවස්ථාව මේ අනුව උදා වෙනවා

    කරන්න වැඩ නැතුවට වැඩ

    යහපත් රටක් පොහොසත් සමාජයක්

    yy626h4l45ta1.jpg
    images

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    ඕක ඇත්තටම කරන්න පුළුවන් නන් හොඳ වැඩක් ලංකාවට අනන්‍යය product එකක් විධියට.
    කොහොමද බූරුවෝ ඕවගෙ ප්‍රමිතිය හොයන්නෙ.
    අහුවෙන හැම මගුලම දානව වෙරි වෙන්ඩ
    තෝනම් මෝඩ හෙලයෙක්ම තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    කොහොමද බූරුවෝ ඕවගෙ ප්‍රමිතිය හොයන්නෙ.
    අහුවෙන හැම මගුලම දානව වෙරි වෙන්ඩ
    තෝනම් මෝඩ හෙලයෙක්ම තමයි.
    ප්‍රමිතියක් හැදුවම ඒව ඔක්කොම ගානට සෙට් වෙනවා. දැන් ඔය බොන හැම එකම ඔහොම තමා මුලින්ම හදලා තියෙන්නේ. අසසයෝත් දාලා හදපු බීම වර්ග තියෙනවා.
     
    • Like
    Reactions: Asmodeus

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    ප්‍රමිතියක් හැදුවම ඒව ඔක්කොම ගානට සෙට් වෙනවා. දැන් ඔය බොන හැම එකම ඔහොම තමා මුලින්ම හදලා තියෙන්නේ. අසසයෝත් දාලා හදපු බීම වර්ග තියෙනවා.
    එහෙනම් කසිප්පු පැක්ටරියක් දාන්න වෙයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ප්‍රමිතියක් හැදුවම ඒව ඔක්කොම ගානට සෙට් වෙනවා. දැන් ඔය බොන හැම එකම ඔහොම තමා මුලින්ම හදලා තියෙන්නේ. අසසයෝත් දාලා හදපු බීම වර්ග තියෙනවා.
    ඕකෙ ඇති බිබික්කමක් නෑ. විස්කි බ්‍රැන්ඩි වොඩ්කා හදන්නෙ බාර්ලි, තිරිඟු වගේ ධාන්‍ය වර්ග, අල වර්ග එලවලු පලතුරු වර්ග වල තියෙන කාබ්ස් සහ ග්ලූකෝස් පැසවල. කසිප්පු ගෝඩ එක හදන්නෙ කෙලින්ම සීනි, හකුරු වගේ ඒවයින්. ඉස්සර නම් පලතුරු එහෙම දැම්මා. දැන් ඒව මුකුත් නෑ. ඒ පාවිච්චි කරන අමුද්‍රව්‍ය, තව එකතු කරන එක එක දේවල්, ඩිස්ටිල් කරන විදිය, ඒජ් කරන්න පාවිච්චි කරන ක්‍රම එක්ක ඒවට අදාල කොලිටි එක එන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    එහෙනම් කසිප්පු පැක්ටරියක් දාන්න වෙයි.
    නැතුව ඉතිං. වෙලේ බැරල් වලින් ගන්න යැ.
    ඕකෙ ඇති බිබික්කමක් නෑ. විස්කි බ්‍රැන්ඩි වොඩ්කා හදන්නෙ බාර්ලි, තිරිඟු වගේ ධාන්‍ය වර්ග, අල වර්ග එලවලු පලතුරු වර්ග වල තියෙන කාබ්ස් සහ ග්ලූකෝස් පැසවල. කසිප්පු ගෝඩ එක හදන්නෙ කෙලින්ම සීනි, හකුරු වගේ ඒවයින්. ඉස්සර නම් පලතුරු එහෙම දැම්මා. දැන් ඒව මුකුත් නෑ. ඒ පාවිච්චි කරන අමුද්‍රව්‍ය, තව එකතු කරන එක එක දේවල්, ඩිස්ටිල් කරන විදිය, ඒජ් කරන්න පාවිච්චි කරන ක්‍රම එක්ක ඒවට අදාල කොලිටි එක එන්නෙ.
    👌
     
    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    සාරාංශය : අරක්කු මිල අඩු කරා.

    මම දන්න එකෙක් ඉන්නව, හැමදාම තාත්තගෙන් ගුටි කනව. නිදාගෙන හිටියොත් ඇදල අරගෙන ගහන්නෙ, පාඩම් කරන්න දෙන්නෙ නැහැ, උගේ කාමරේ ජනේලෙත් කුඩු කරල, උන්ගෙ අම්මයි නන්ගියි ගුටි කන්න බැරිව ගෙදරින් පැනල ගිහින් දුරක ඉන්නෙ. අරක්කු මිල අඩු කරා කියන්නෙ ඌ වගේ එවුන්ට බඩුම තමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    සාරාංශය : අරක්කු මිල අඩු කරා.

    මම දන්න එකෙක් ඉන්නව, හැමදාම තාත්තගෙන් ගුටි කනව. නිදාගෙන හිටියොත් ඇදල අරගෙන ගහන්නෙ, පාඩම් කරන්න දෙන්නෙ නැහැ, උගේ කාමරේ ජනේලෙත් කුඩු කරල, උන්ගෙ අම්මයි නන්ගියි ගුටි කන්න බැරිව ගෙදරින් පැනල ගිහින් දුරක ඉන්නෙ. අරක්කු මිල අඩු කරා කියන්නෙ ඌ වගේ එවුන්ට බඩුම තමයි.

    දැන් වැඩි කලානේ හැට පාරක් විතර. එතකොට පොර ඒ වැඩි කරපු හැම පාරම බොන එක අඩු වුනාද?
     
    • Haha
    Reactions: Ysa Karu

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කොහොමද බූරුවෝ ඕවගෙ ප්‍රමිතිය හොයන්නෙ.
    අහුවෙන හැම මගුලම දානව වෙරි වෙන්ඩ
    තෝනම් මෝඩ හෙලයෙක්ම තමයි.

    ඕකට මොනා දැම්මත් වදින්නේ එතනොල් නිසා, මෙතනොල් ප්‍රොපනෝලුත් ඉතා අඩු ප්‍රමාන වලින් තියෙන්න පුලුවන් (පෙරන විදිහ අනුව තමයි) (ඒ දෙකම මාරාන්තික විසයි..හෙන අඩු ප්‍රමානයකින් තිබ්බොත් හයි එක එන්හැන්ස් වෙලා වගේ දැනෙන්න පුලුවන්)

    වෙරි වෙන එක තීරනේ වෙන්න එතනෝල් තනුක කරන විදිහ අනුව විතරයි..දාන වෙන වෙන මගුල් අදාල නැ
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ප්‍රමිතියක් හැදුවම ඒව ඔක්කොම ගානට සෙට් වෙනවා. දැන් ඔය බොන හැම එකම ඔහොම තමා මුලින්ම හදලා තියෙන්නේ. අසසයෝත් දාලා හදපු බීම වර්ග තියෙනවා.
    Kasippu kiyanne methanol thiyanawa uba bila nadda rasa wenas. Company ewage ewa ain karanawa