රටේ අහු මුළු , ලඳු කෑලෑ ආශ්රිතව පෙරාගෙන ගිය කසිප්පු වලට හොඳ කලක් දේශීය සුරා බදු කට්ටිය දෙන්න යන්නේ
බැරල් එකට වැටෙන හුනෝ , තලගොයි, කැරපොත්තෝ නැතුව ගෝඩා පමණක් ලැබෙන අයුරින් පෙරා ගැනීම ප්රමිතියට සිදු කරනු ඇත .
හා හා පුරා කියල දේශීය කසිප්පු වෙළඳ පොලට ආණ්ඩුව මුලින්ම මෙවැනි අවස්ථාවක් දීම නියමයි
පොඩි සිලි බෑග් සහ විදුරු කොට කෑල්ල වෙනුවට බෝතලයක් හඳුන්වා දීම යහපත් .
දැන් ගමේ ගොඩේ බොන එවුනුත් ගානකට ටයි කෝට් දමා බිමට අවස්ථාව මේ අනුව උදා වෙනවා
කරන්න වැඩ නැතුවට වැඩ
යහපත් රටක් පොහොසත් සමාජයක්