Milinda Rajapaksha | Iraj Weeraratne thamai yako supiri bayyo!!

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ආරක්ෂාව ස්වෙච්ඡාවෙන් දෙන්න ලෑස්ති වෙනව නමිි ..අනිවාර්යෙන්ම මමත් එන්න බලාපොරොත්තු වෙනව .30වසරක යුද්ධය නතර කරල රට ඉතාමත් සංවර්ධනයක් කරපු එඩිතර ආඩම්බරකාර ජනාධිපති තුමාට..... ආරක්ෂාව නැති කරන්නෙ ..අනුර කුමාරගෙ පැහැදිලි ඊර්ෂ්‍යාවකුයි වෛරයකුයි තිබෙන නිසා..අපිට අදටත් එතුමා පමණයි ලංකාවෙ ජනාධිපති ලෙස දැනෙන්නේ .

    එදත් බයියෙක් අදත් බයියෙක් හෙටත් බයියෙක් මෙවුන් එක්ක බලනකොට බයියෙක් වෙන එක පට්ට ආඩම්බරයි..

    පැත්ත ගියත් ඇත්ත කියන සුපිරි වැඩසටහනක් ජයවෙිවා

    බුද්දිමතුන්ගේ නිහඬ වීම, මෝඩයින්ගේ ඝෝෂාව ට වඩා අතිශයින්ම අනතුරුදායකයි. ඒ නිසා....ඔය දෙපලට බොහොම ස්තුතියි . ජෙබයීයො නොවන අපි වගේ මිනිස්සු සමග රටේ යථාතත්වය එක්ක ගමන් කිරීම ගැන .

    මහින්ද මහත්තයා වගේ රටට අසීමිතව ආදරය කරපු නායකයෙක් අහලා දැකලා නැහැ.. ආර්ථික ප්‍රශ්නය එතුමාගේ ඇගේ ගහන්න හදන එකෙකුටවත් පුලුවන් වුනාද එතුමා වගේ සංවර්ධනයක් රටේ කරන්න.. වැදගත්ම දේ දැන් යුද්ධය එතුමා ඉවර කරලා වසර 15ක්.. යුද්ධයට කෙලින්ම වසරකට ඩොලර් බිලියන 2ක් විතර වියදම් කලා.. අවුරුදු 15ට එතුමා ඩොලර් බිලියන 30ක් ඉතුරු කලා.. මේ මුදල වාර්ෂික වැඩි වෙන එකක්.. මල්ටි බැරල් වලට දාලා තත්පර 30ට 40ට පුච්චපු සල්ලි මේවා.. අනික තමයි උතුරේ නැගෙනහිර භූමිය සහ සාගරය අපේ රටට අරගෙන දුන්නා.. ඒකේ වටිනාකම ඩොලර් ට්‍රිලියන ගණනක්.. ඒ නිසා බයි කතා අදාල නැහැ.. මහින්ද මහත්තයා ඉන්නේ අපේ හදවතේ.. එතුමාට දීර්ඝායුෂ ලැබේවා! ආදරෙයි මහින්ද ජනපතිතුමා.. පුලුවන් නම් මේ අදහස කියවලා අලුත් පරපුරේ දරුවන් අතරේ සමාජගත කරවන්න..