අඩෝ මේක ලෝක වාර්තාවක් වෙයි වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    මාස දෙකෙන් මුන්ගෙ සෙට් එකලුනේ IMF ගොඩ දාල තියෙන්නෙ. ඒ නිසා උන්ටලුනේ credit එක යන්න ඕනා කියලා කියන්නෙ. බලපන් නේද එකේත් හැටි. 🤭🤭

    අඩෝ නිහතමානි කියන්නෙ උපරිම නිහතමානි 🤭 🤭

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මාස දෙකෙන් මුන්ගෙ සෙට් එකලුනේ IMF ගොඩ දාල තියෙන්නෙ. ඒ නිසා උන්ටලුනේ credit එක යන්න ඕනා කියලා කියන්නෙ. බලපන් නේද එකේත් හැටි. 🤭🤭

    අඩෝ නිහතමානි කියන්නෙ උපරිම නිහතමානි 🤭 🤭

    ඕකෙ පැති දෙකක් තියෙනවා තාරක. ජන්දෙට කලින් උබලා කතා කරේ ජෙප්පො ආවොත් IMF එකත් නෑ debt එක හදාගන්නත් බෑ ඩොලට් එකත් 300ට අඩුවෙන් නෑ තෙලුත් නෑ ලයිටුත් නෑ ඒ හැමදේම නිකන් රනිල් exculsive දේවල් වගේ. ඒත් උබලා කිව්ව එකක්වත් උනේ නෑ. ඒ credit එක ජෙප්පොන්ට දෙන්න ඕනි. "රනිල් නැත්නම් වැටෙන රට" ජෙප්පො හොදට කරගෙන යනවා ටොයියොන්ගෙ සතිපතා ආතල් ටික ඇරුනහම.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල

    මේ වගේ කයිවාරු කාරයො රට හදයි කියලා බලන ඉන්න උන්ට බුදු සරණයි... :lol: :lol:

    මූ මේ අමතන්න ජේවීපී කාරයින්ට නෙමේ නේ, අමුම අමු මෝඩ බයි හරක් ටිකටනේ.​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    ඕකෙ පැති දෙකක් තියෙනවා තාරක. ජන්දෙට කලින් උබලා කතා කරේ ජෙප්පො ආවොත් IMF එකත් නෑ debt එක හදාගන්නත් බෑ ඩොලට් එකත් 300ට අඩුවෙන් නෑ තෙලුත් නෑ ලයිටුත් නෑ ඒ හැමදේම නිකන් රනිල් exculsive දේවල් වගේ. ඒත් උබලා කිව්ව එකක්වත් උනේ නෑ. ඒ credit එක ජෙප්පොන්ට දෙන්න ඕනි. "රනිල් නැත්නම් වැටෙන රට" ජෙප්පො හොදට කරගෙන යනවා ටොයියොන්ගෙ සතිපතා ආතල් ටික ඇරුනහම.
    නිකන් හරක් කතානෙ බන් කියන්නේ. ජෙප්පො සෙට් එක IMF යන්න කලින් ඉඳන් කරන් යන කොටත් ඕකට බාල්දි ඇද්ද එක තමා කලේ. බොරුනම් මේ ත්‍රෙඩ් එකේ චතුරන්ගය කියන පොන්නයා කියන ඒවා බලපන්. මිනිස්සු කරනව කියන එකනෙ අපි විස්වස කරන්න ඕනා. එ අනුව ක්හොමත් අනාගන්න හිටියෙ.

    හැබැයි ආවට පස්සෙ කරන්නෙ නෑ කියපුවා ටක්කෙටම කරලා රනිල් කර්පුවා එහෙමම follow කරලා අන්තිමට රිසල්ට් ආවට පස්සෙ "අපි තමා මේක ගොඩ දැම්මේ" කියන එකනම් පට්ට පොන්න කමක්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722

    ඔයා කියන එකෙත් තව පැත්තක් තියනවා. JVP එකේ අය චන්දෙට ඉස්සෙල්ලා කියාපු දේවල් නිසා තමයි විරුද්ධ පාක්ෂිකයන්ට එහෙම කියන්න (JVP ආවොත් නැවත රට බංකොලොත් වෙනවා කියලා) අවස්තාව උදා උනේ. ඒ ගොල්ලන් ගේ පොරොන්දු, පැය 48 න්, සතියෙන්/ දෙකෙන්, මාසයෙන්, මාස දෙකෙන් ඉටු කරන බව නේ කිව්වේ.

    IMF ගිහිල්ලා ගොඩ ගිය රටක් නැති බව කීම, අපේ කොන්දේසි වලට යටත්වෙනවා නම් පමණක් IMF සමග රැඳී ඉන්නා බව කීම, ඉන්ධන මිල රුපියල් පනහකින් අඩු කිරීම, විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීම, බදු අඩු කිරීම වාගේ දේවල් ක්‍රියාත්මක කළා නම් රට ආපහු බංකොලොත් බවට පත් වෙනවා. ඒ නිසා තමයි විපක්ෂය කිව්වේ JVP එක ආවොත්, රට නැවත බංකොලොත් වෙනවා කියලා.

    දැන් වෙන්නේ, JVP එක කලින් දුන් පොරොන්දු අමතක කරලා, රනිල්ගේ අඩි පාරේම යාම මිසක් චන්දෙට කලින් දීපු පොරොන්දු ඉටු කිරීම නොවෙයි.

    බොහොමයක් දේශපාලන පෝස්ට් ඉවර වෙන්නේ කුණුහරුප වලින් නිසා මම ඒවාට මැදිහත් වෙන්නේ නැහැ. නමුත් ඔයා සභ්‍ය භාෂාවෙන් ලියලා තිබුන නිසායි මේ ටික ලිව්වේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,090
    113
    Mother Earth
    හැමෝම ජනවාරි 1 උදේ හතට ජනාධිපති ලේකම් කාර්යාලයට රැස්වෙන්න. අනුරව ගහල පන්නන්න. 🙂
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,212
    24,907
    113
    tracing Geo-location.. ... ...
    අපෝ මෙහෙමත් නින්දිත, ලැජ්ජා නැති හැත්තක්.. උකුණු පුකක් තරම් වත් දෙයක් කරගන්න බැරි උනාට credit එක නම් අතුගාලම තමන්ගේ පැත්තට දාගන්න try එක.. බයියෝ ඉඳලා ඉඳලා මොකෙක් හරි කරේ තියන් ආවොත් ඔහොමමයි..

    මුන් නිකං බාලාංශ පන්ති වල එවුන් වගේ උන්ට තේරෙන්නේ නෑ උන් කියන කතා වල ගොන්කම..

    ඊයා බං.. jokes aside, දැන් මේ වසන්තයා චතුරංගයා එහෙම දකින්නත් අප්පිරියයි..
     
    • Like
    Reactions: tharakaf

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    නිකන් හරක් කතානෙ බන් කියන්නේ. ජෙප්පො සෙට් එක IMF යන්න කලින් ඉඳන් කරන් යන කොටත් ඕකට බාල්දි ඇද්ද එක තමා කලේ. බොරුනම් මේ ත්‍රෙඩ් එකේ චතුරන්ගය කියන පොන්නයා කියන ඒවා බලපන්. මිනිස්සු කරනව කියන එකනෙ අපි විස්වස කරන්න ඕනා. එ අනුව ක්හොමත් අනාගන්න හිටියෙ.

    හැබැයි ආවට පස්සෙ කරන්නෙ නෑ කියපුවා ටක්කෙටම කරලා රනිල් කර්පුවා එහෙමම follow කරලා අන්තිමට රිසල්ට් ආවට පස්සෙ "අපි තමා මේක ගොඩ දැම්මේ" කියන එකනම් පට්ට පොන්න කමක්.
    rata pura poster gahala thibba IMF bailout epa kiyala
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    ඔයා කියන එකෙත් තව පැත්තක් තියනවා. JVP එකේ අය චන්දෙට ඉස්සෙල්ලා කියාපු දේවල් නිසා තමයි විරුද්ධ පාක්ෂිකයන්ට එහෙම කියන්න (JVP ආවොත් නැවත රට බංකොලොත් වෙනවා කියලා) අවස්තාව උදා උනේ. ඒ ගොල්ලන් ගේ පොරොන්දු, පැය 48 න්, සතියෙන්/ දෙකෙන්, මාසයෙන්, මාස දෙකෙන් ඉටු කරන බව නේ කිව්වේ.

    IMF ගිහිල්ලා ගොඩ ගිය රටක් නැති බව කීම, අපේ කොන්දේසි වලට යටත්වෙනවා නම් පමණක් IMF සමග රැඳී ඉන්නා බව කීම, ඉන්ධන මිල රුපියල් පනහකින් අඩු කිරීම, විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීම, බදු අඩු කිරීම වාගේ දේවල් ක්‍රියාත්මක කළා නම් රට ආපහු බංකොලොත් බවට පත් වෙනවා. ඒ නිසා තමයි විපක්ෂය කිව්වේ JVP එක ආවොත්, රට නැවත බංකොලොත් වෙනවා කියලා.

    දැන් වෙන්නේ, JVP එක කලින් දුන් පොරොන්දු අමතක කරලා, රනිල්ගේ අඩි පාරේම යාම මිසක් චන්දෙට කලින් දීපු පොරොන්දු ඉටු කිරීම නොවෙයි.

    බොහොමයක් දේශපාලන පෝස්ට් ඉවර වෙන්නේ කුණුහරුප වලින් නිසා මම ඒවාට මැදිහත් වෙන්නේ නැහැ. නමුත් ඔයා සභ්‍ය භාෂාවෙන් ලියලා තිබුන නිසායි මේ ටික ලිව්වේ.
    මට කියන්න කම්මැලි ටික උඹ ලියලා මචන්. කට්ටියට දැන් gold fish memory එකක් වගේ තියෙන්නෙ.