බොරු ෂෝ නෑ...පාතාලයට වෙන වැඩේ ඉස්සරහට බලාගන්න’- ඇමති නලින්ද..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,957
    46,250
    113


    පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව ත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටට ම දැකගත හැකි වනු ඇති බව ත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ. 24) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

    කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින් පළා ගොස් ඇති බවට වන වාර්තා ගැන කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

    එහිදී ඔහු මෙසේ ද කිවේය.

    “පාතාලයත් කුඩු ජාවාරමත් මර්දනයට රජයක් හැටියට අපි අනිවාර්යෙන් කැපවෙනවා. හැබැයි ෂෝ එකක් දාලා සතියේ සති දෙකේ මෙහෙයුම්වලින් නෙවෙයි. අපි ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම නෙවෙයි වැදගත්. ප්‍රතිඵලය වැදගත්. අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන එක තමයි දැන් කියන්න වෙන්නේ. ඉදිරියේදී ප්‍රතිඵල බලාගන්න”

     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,493
    7,853
    113
    Ane Hutto........... Anna Kudu Salindu Rata Panala... THoge Inen ihala ata 2 Kudu wenna thiyanna one Wal Pakaya!

    Ane Hutto........... Anna Kudu Salindu Rata Panala... THoge Inen pahalata wedi thiyanna one ata 2 Kudu wenna!
    ------ Post added on Dec 24, 2024 at 5:36 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    අන්න ඇප දීපු පාතාලයෝ දෙන්නෙක් එදාම අනිත් උන්ට පාටියකුත් දීලා මාරු වෙලා ගිහින්. දැන් උසාවියෙන් කියනවා උන්ව අල්ලාගෙන එන්නලු. අල්ලයි වලිගෙ... :p
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    අන්න ඇප දීපු පාතාලයෝ දෙන්නෙක් එදාම අනිත් උන්ට පාටියකුත් දීලා මාරු වෙලා ගිහින්. දැන් උසාවියෙන් කියනවා උන්ව අල්ලාගෙන එන්නලු. අල්ලයි වලිගෙ... :p
    ඇප දිලා තියෙන්නේ මොන මගුලකටද ආයේ අල්ලන්න නම්.. ඔය උඩ ඉන්න විනිසුරුවොත් ජරා පප්පලා. :no: ලකේ පච්කාවේ රාජ්ය සේවකයෝ නේ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,355
    113
    ඔක්කොම එවුන් අල්ලලා ඇප දීලා රටින් පනින්න චාන්ස් එක දෙනවා. වැඩේ සරලයි
     
    • Sad
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අම්බෝ මම ඔයපැත්තේ පන්ති ගිහින් තියෙනවා. හෙන කාලෙක ඉඳන් එක ගෙදරක කසිප්පු විකුනන්නේ. බල්ලොන්ටත් බොන්න දීල තියෙන්නේ. කස්ටමර්ලට විතරයි රෑට පාරේ යන්න පුලුවන්. මොන ජගතා ආවත් උන් ප්‍රසිද්දියේ කසිප්පු විකුණනවා.
    අල්ලන්න ආපු එවුන්ටත් වැරදුනා කියන්නේ ඕකුන් හඳෙන් ආපු එවුන් වෙන්න ඕන. 🤣🤣
     
    Last edited:
    • Like
    Reactions: NRTG