Okay okayNo.
Habai Freelance / Social Media Platform Walin mehen revenue ekak ynwanm ekta Tax karanna ida thiynwa. ehma unoth service fee wage wdi wenna puluwn
Ex - Fb Ads Cost /Google Ads cost etc
පට්ටම aul නේ. Dollar income ගෙනෙන අයට සප් එකක් නේ දෙන්න ඕනේProbably!
The exemption on income from export services will be removed, subjecting this income to a 15% tax from April 1, 2025. Under the initial discussions with IMF, the proposal was aiming to cover the service exporting corporates only not individuals like freelancers. However, now it does not specify if this is only for corporates. So, further clarification is required to see if individuals are excluded.
In case it includes individuals, all freelancers making more than ~$500 a month (>LKR 150K) will have to pay 15% income tax. So, any income derived using internet such as Google/Youtube Adsense, fiverr, upwork, ebay, etc, etc. will be taxed. Hope this will be clarified soon by the authorities.
ඕව කරොත් හම්බෙන සල්ලි ටිකත් නැති වෙයිProbably Yes!
The exemption on income from export services will be removed, subjecting this income to a 15% tax from April 1, 2025. Under the initial discussions with IMF, the proposal was aiming to cover the service exporting corporates only not individuals like freelancers. However, now it does not specify if this is only for corporates. So, further clarification is required to see if individuals are excluded.
In case it includes individuals, all freelancers making more than ~$500 a month (>LKR 150K) will have to pay 15% income tax. So, any income derived using internet such as Google/Youtube Adsense, fiverr, upwork, ebay, etc, etc. will be taxed.
mcn online company ekakata wada karat mehema neda? usd nm enne ?Probably Yes!
The exemption on income from export services will be removed, subjecting this income to a 15% tax from April 1, 2025. Under the initial discussions with IMF, the proposal was aiming to cover the service exporting corporates only not individuals like freelancers. However, now it does not specify if this is only for corporates. So, further clarification is required to see if individuals are excluded.
In case it includes individuals, all freelancers making more than ~$500 a month (>LKR 150K) will have to pay 15% income tax. So, any income derived using internet such as Google/Youtube Adsense, fiverr, upwork, ebay, etc, etc. will be taxed.
Yes, you would be taxed 15% (if it includes individuals which is likely)mcn online company ekakata wada karat mehema neda? usd nm enne ?
Individuallata tax gahanawa kiyala neneProbably Yes!
The exemption on income from export services will be removed, subjecting this income to a 15% tax from April 1, 2025. Under the initial discussions with IMF, the proposal was aiming to cover the service exporting corporates only not individuals like freelancers. However, now it does not specify if this is only for corporates. So, further clarification is required to see if individuals are excluded.
In case it includes individuals, all freelancers making more than ~$500 a month (>LKR 150K) will have to pay 15% income tax. So, any income derived using internet such as Google/Youtube Adsense, fiverr, upwork, ebay, etc, etc. will be taxed.
Ehenam "digital services" kiyala un kiyanne monawada?no tax on foreign income
Uber, zomato wage services dena ewa ban. Digital services lankawe dena company gena oya kiyanne.Ehenam "digital services" kiyala un kiyanne monawada?
lankawe athule customer kenek gen ena income welata tax gewanna onaEhenam "digital services" kiyala un kiyanne monawada?
දැන් නැතත් ඉස්සරහට මේක එන්න ඉඩ තියෙනව බන්.. මොකද Freelance කරන අයව දැනට බද්දෙන් නිදහස් කරල තිබ්බත්, භාණ්ඩ අපනයනය කරල ලන්කාවට ඩොලර් ගේන ආයතන, IT & BPO/KPO වගේ services වලින් ඩොලර් ගේන ආයතන, ලන්කාවට foreigners ල ගෙන්නල ඩොලර් ඉන්කම් හොයන ආයතන හැමෝම වගේ ඉල්ලයි අපිත් ඩොලර් ගේන නිසා අපෙනුත් බදු අයකරන්න එපා කියල. මොකද ඇත්තටම බැලුවොත් ඒ අය ගේන්නෙත් ඩොලර් ඉන්කම් එකක්නෙ රටට. ඒත් දැන් ඒ අයගෙන් ආදායම් බදු අය කරනව.පට්ටම aul නේ. Dollar income ගෙනෙන අයට සප් එකක් නේ දෙන්න ඕනේ
ඕවා කරොත් චාටර්
okay brolankawe athule customer kenek gen ena income welata tax gewanna ona
tax accountant kenek thamai danne
fiverr eke unath tax form ekak fill kranna tynwa ne. mama domain wikunaddith fill kra ehema ekakදැන් නැතත් ඉස්සරහට මේක එන්න ඉඩ තියෙනව බන්.. මොකද Freelance කරන අයව දැනට බද්දෙන් නිදහස් කරල තිබ්බත්, භාණ්ඩ අපනයනය කරල ලන්කාවට ඩොලර් ගේන ආයතන, IT & BPO/KPO වගේ services වලින් ඩොලර් ගේන ආයතන, ලන්කාවට foreigners ල ගෙන්නල ඩොලර් ඉන්කම් හොයන ආයතන හැමෝම වගේ ඉල්ලයි අපිත් ඩොලර් ගේන නිසා අපෙනුත් බදු අයකරන්න එපා කියල. මොකද ඇත්තටම බැලුවොත් ඒ අය ගේන්නෙත් ඩොලර් ඉන්කම් එකක්නෙ රටට. ඒත් දැන් ඒ අයගෙන් ආදායම් බදු අය කරනව.
එහෙම බදු ගෙවන්න කියල නීතියක් ආවොත්, මෙහෙම දෙයක් කරයි. දැන් රට ඉදන් රස්සා කරල සල්ලි එවන අයගෙන් බදු අය කරන්නෙ නෑනෙ. මොකද ඒ රටවලදි ඒ අයගෙ ආදයම ඒ රටේ අදායම් බද්දට යටත් වෙන නිසා. දෙපාරක් බදු ගෙවන්න බෑනෙ.
ඒක නිසා කියයි Freelance උනත් වෙනත් රටකදි තමන්ගෙ අදායම ඒ රටේ අදායම් බද්දට යටත් වෙලා නම් එන්නෙ මෙහෙ ගෙවන්න ඕනෙ නෑ කියල. හැබැයි එහෙම ගෙවූ බවට ලියවිලි පෙන්වන්න කියයි. නැත්නම් ගෙවන්න කියයි.
I wish they won't do thatDon't think they will tax the individuals
Habai mehemath tynwa ne. Dan api USD meheta genath LKR krala, aye e salli walin lankawa athule investments karala LKR walin hoyaddi ewata tax wadinawa neදැන් නැතත් ඉස්සරහට මේක එන්න ඉඩ තියෙනව බන්.. මොකද Freelance කරන අයව දැනට බද්දෙන් නිදහස් කරල තිබ්බත්, භාණ්ඩ අපනයනය කරල ලන්කාවට ඩොලර් ගේන ආයතන, IT & BPO/KPO වගේ services වලින් ඩොලර් ගේන ආයතන, ලන්කාවට foreigners ල ගෙන්නල ඩොලර් ඉන්කම් හොයන ආයතන හැමෝම වගේ ඉල්ලයි අපිත් ඩොලර් ගේන නිසා අපෙනුත් බදු අයකරන්න එපා කියල. මොකද ඇත්තටම බැලුවොත් ඒ අය ගේන්නෙත් ඩොලර් ඉන්කම් එකක්නෙ රටට. ඒත් දැන් ඒ අයගෙන් ආදායම් බදු අය කරනව.
එහෙම බදු ගෙවන්න කියල නීතියක් ආවොත්, මෙහෙම දෙයක් කරයි. දැන් රට ඉදන් රස්සා කරල සල්ලි එවන අයගෙන් බදු අය කරන්නෙ නෑනෙ. මොකද ඒ රටවලදි ඒ අයගෙ ආදයම ඒ රටේ අදායම් බද්දට යටත් වෙන නිසා. දෙපාරක් බදු ගෙවන්න බෑනෙ.
ඒක නිසා කියයි Freelance උනත් වෙනත් රටකදි තමන්ගෙ අදායම ඒ රටේ අදායම් බද්දට යටත් වෙලා නම් එන්නෙ මෙහෙ ගෙවන්න ඕනෙ නෑ කියල. හැබැයි එහෙම ගෙවූ බවට ලියවිලි පෙන්වන්න කියයි. නැත්නම් ගෙවන්න කියයි.
එතන income sources දෙකක්නෙ මචන්. දැන් මෙහෙම බලමුකො ඕක.Habai mehemath tynwa ne. Dan api USD meheta genath LKR krala, aye e salli walin lankawa athule investments karala LKR walin hoyaddi ewata tax wadinawa ne
------ Post added on Dec 24, 2024 at 5:48 PM
Thanks bro update ekata. Api balamu mun monawa karaida kiyala? Habai, lankawe economy eka wenas nisa, mewa applicabale da kiyana prashne enawaඑතන income sources දෙකක්නෙ මචන්. දැන් මෙහෙම බලමුකො ඕක.
මම ලන්කාවෙන් භාණ්ඩ අපනයනය කරන ව්‍යාපාරයක් කරනව. ඒකෙ අදායමෙන් මම බිල්ඩින් එකක් හදල රෙන්ට් එකට දීල ඒකෙනුත් අදායමක් ගන්නව. දැන් මට කියන්න බෑනෙ ආණ්ඩුවට මම මේ බිල්ඩින් එක හැදුවෙ මගෙ අහවල් අපනයන ව්‍යාපාරයෙන් ආව ඩොලර් අදායම රුපියල් වලට convert කරල, මම බිල්ඩිමෙන් එන කුලී අදායමට බදු ගෙවන නිසා මගෙ අපනයන ව්‍යාපාරයෙන් එන අදායමට බදු ගෙවන්නෙ බෑ කියල කියන්නෙ බෑනෙ.
මෙහෙමයි දැන් අපේ රටේ නැති වුනාට ගොඩක් රටවල Freelancers ල ඒ රටේ අනෙක් අය වගේම අදායම් බදු ගෙවනව. ඔය පල්ලෙහා දාල තියෙන්නෙ ඇමරිකාවෙ නීතිය.
1) Do freelancers pay tax in the USA?
Freelancers file their annual tax return at the same time everyone else does (April 15 in 2024), but there's one important difference: When you work for yourself, you have to pay estimated taxes four times a year if you expect to owe more than $1,000 in taxes for the year.
2) Is foreign sourced income taxable in the US?
U.S. citizens and resident aliens must report all income, including foreign income, to the IRS. If certain criteria are met, you may qualify to exclude some foreign-earned income from your tax return. The Foreign Tax Credit helps reduce tax liability for taxpayers who pay foreign income taxes.
3) What is the US foreign earned tax exemption?
The maximum foreign earned income exclusion amount is adjusted annually for inflation. For tax year 2023, the maximum foreign earned income exclusion is the lesser of the foreign income earned or $120,000 per qualifying person. For tax year 2024, the maximum exclusion is $126,500 per person.
4) What taxes do US citizens pay when working abroad?
If you are a U.S. citizen or resident living or traveling outside the United States, you generally are required to file income tax returns, estate tax returns, and gift tax returns and pay estimated tax in the same way as those residing in the United States.
ඔව් මචන් ඒකයි මම කිව්වෙ Freelancers ලට දැන් tax impose කලේ නැතත්, ඉස්සරහට ඕව ඒවි. දැන් අවුරුදු දහයකට කලින් තිබ්බ ලන්කාවෙ බදු නීති ක්‍රියාත්මක කිරීම නෙමෙයිනෙ අද දැන් තියෙන්නෙ. එදාට වැඩිය තදයි, වගේම නව නීති ඇවිල්ල.Thanks bro update ekata. Api balamu mun monawa karaida kiyala? Habai, lankawe economy eka wenas nisa, mewa applicabale da kiyana prashne enawa
ow owwwඔව් මචන් ඒකයි මම කිව්වෙ Freelancers ලට දැන් tax impose කලේ නැතත්, ඉස්සරහට ඕව ඒවි. දැන් අවුරුදු දහයකට කලින් තිබ්බ ලන්කාවෙ බදු නීති ක්‍රියාත්මක කිරීම නෙමෙයිනෙ අද දැන් තියෙන්නෙ. එදාට වැඩිය තදයි, වගේම නව නීති ඇවිල්ල.
පිටරටවල ඕව කාලෙකට කලින් ඉදන් තිබ්බ දේවල්. දැන් ඒව ලන්කාවෙත් ටික ටික implement වීගෙන යනව කියල අපිටම පේනවනෙ.