koi laeda 10,000ta gatte? kotuwey mona shop ekenda?Shape මමත් දාල තියෙන්නෙ ඒක... YD XY සේරම එකයි...
පුලුවන්නම් රැම් එක වැඩි එකක් ගනින්.. XY ZX9260 25000/= With DSP sound 25ක්නම් වෙන්නෙ නෑ.. කොටුවෙන් ගනින් මම ගත්තෙ 10කටද කොහෙද.. සවුන්ඩ් නම් චොර හැබැයි.. මම සබ් එකක් ගැහුවා.. ඇන්ඩ්‍රොයිඩ්ම ගනින්..
------ Post added on Dec 20, 2024 at 11:55 PM
shop එක මම බලල කියන්නම්. දැන් අරගෙන මාස 4 ක් වගේ වෙන්නේ... මම ගිහින් අරගෙන ආවෙ නෑ.. සල්ලි දාල බස් එකකට දාගත්තා බඩු.. සබ් එකේ බඩුත් උන්ගෙන්මයි ගත්තේ..koi laeda 10,000ta gatte? kotuwey mona shop ekenda?
මේකම මාතර ශොප් වල ගහනව 28000යි.. YD 25යි.... හොද බ්‍රෑන්ඩ් එකකින් ගනින්.. අරගෙන ඉන්ෆිනිටි පීකර් සෙට් එකකුත් දාගත්තනම් සබ් ඕන නෑ... YD එකේ සවුන්ඩ් මඩි ඒකයි මමනම් සබ් එකක් දැම්මේkoi laeda 10,000ta gatte? kotuwey mona shop ekenda?
I have the same problem with cheap Android head units (no experience with expensive ones). I'm thinking of going back to the old MP5 player.I removed this from CHR; it only has basic features.
-listening to music from Pen Drive working fine
-Answering Calls [lower call sounds / sometimes steering wheel controls not working]
-Google Maps is very slow and not loading
-Wifi available
-When wifi is connected, all apps are updating, and storage is not Enough
Yes, i Replaced it with English Toyota Player, and now FM/Sounds/Calls/Apple Car Play working fineI have the same problem with cheap Android head units (no experience with expensive ones). I'm thinking of going back to the old MP5 player.