ශවේන්ද්‍ර ගෙදර..........madamulana gu kapu thawa ekek

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් මේ මස 31 වෙනිදා විශ්‍රාම යාමට නියමිතව ඇත.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ සේවා කාලය මෙම 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබින.

    නව රජය යටතේ ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ අනුව ඒ මහතාගේ දීර්ඝ ආරක්‍ෂක සේවා ඉතිහාසය මෙම දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව ඇති අතර ඔහු එතැන් සිට සේවයෙන් විශ්‍රාම ගනී.

    ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේද නැතහොත් රඳවා ගන්නේද යන්න රජය තවමත් තීරණය කර නැත.

    ඒ සම්බන්ධයෙන් රජයේ සැලසුම් පිළිබඳව විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එය අඛණ්ඩව පවත්වාගෙන යාම හෝ අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344

    උබල බය තවත් කෙනෙක්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ශ්වේ ගේ දූවිල්ලක් වත් වටින්නේ නැහැ බං උබලා. හමුදාවේ වුණත්. කොන්ද කෙලින් තියන් වැඩ කරපු නිලධාරියෙක්.

    කොටි පිල්ලි වලට සාවේ ව ඇලජික් තමයි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උබල බය තවත් කෙනෙක්
    "ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ වැට්ටවීමට ප්‍රධාන කුමන්ත්‍රණ කරුවා වන්නේ එවක ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු පුද්ගලයෙකු මුණ ගැසීමට නොදී හිර කරන ලද්දේ ජෙනරාල් එගොඩවෙල බවටද ඔහු චෝදනා කරයි.

    ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මෙන්ම එවකට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද ගැහුවේ ගේමක් බවත් හෙතෙම කියා සිටී."

    https://lankacnews.com/කමල්-ශවේන්ද්ර-ගෝටාභයට-ග/
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් මේ මස 31 වෙනිදා විශ්‍රාම යාමට නියමිතව ඇත.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ සේවා කාලය මෙම 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබින.

    නව රජය යටතේ ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ අනුව ඒ මහතාගේ දීර්ඝ ආරක්‍ෂක සේවා ඉතිහාසය මෙම දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව ඇති අතර ඔහු එතැන් සිට සේවයෙන් විශ්‍රාම ගනී.

    ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේද නැතහොත් රඳවා ගන්නේද යන්න රජය තවමත් තීරණය කර නැත.

    ඒ සම්බන්ධයෙන් රජයේ සැලසුම් පිළිබඳව විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එය අඛණ්ඩව පවත්වාගෙන යාම හෝ අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.
    උඹල වගේ ගොන් බිජ්ජෝන්ට අද හුස්ම ගන්න පුළුවන් ඒ වගේ මිනිස්සු කොටි එක්ක යුද්දේ කරපු නිසා
    නිකන් ගොන් වෙන්න එපා
    දේශපාලනේ එකක් හමුදා මෙහෙයුම් තව එකක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    @SLK_sri පුලුවන් නම් ශවේන්ද්‍ර කරපු අපරාධයක් දාපන්. විශ්‍රාම යන එකත් ත්‍රෙඩ් එකක් දාල හැල්ලු කරන්න උපරිම උත්සහයක යෙදෙනවා නේද 🤭
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    විශ්‍රාම නේ යන්නේ ඉතින්? මොකද්ද අවුල. මහින්ද මහත්තයා වගේ මැරෙනකං ඉන්න තිබ්බ නන් මාරු
     
    • Like
    Reactions: HK-PR