හිලක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    මැලේ විදියේ ඉස්සර බත් කඩයක් තිබ්බ, බූ වල්ලෝ රසට උයලා තිබ්බා.
     
    • Love
    Reactions: Kalegana

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බුවල්ලෝ කාල තියෙනවද? ඉස්සර අපේ සීයා ගෙනල්ල උයලා කනවා
    මාළු කඩවල තියනව බං
    රසනම් දැල්ලො වගේ
    ලොකු බුවල්ලො නම් කාල නෑ