හරිනි ආයි නාගනි 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,134
    74,366
    113
    ශිෂත්වෙට පඩ කමට දීපු solution එක අධිකරනේන් අයින් කරලා විබාග කොමසාරිස්ට decision එකක් ගන්න කියලා. 🤭🤭

    මේ ගොන් බඩුව on the job training කියලා කියල තියෙන්නෙ විහිලුවට නෙවී වගේ 🤭 🤭

    මේ ගෑනිට අධ්යාපනය ගැන PhD එකක් තියෙනවා කියලා නේද ලොන්තයෝ ඉස්සර හෑලි ලිව්වේ. 🤭 🤭

    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    @Walter White මිනිහෝ මෙහෙ වරෙන්
    Hide Hiding GIF
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල

    අර කොල්ල ගැන හිතල කට වහන් ඉන්නේ මම..

    @Walter White වෙලාව බලමු. @PHBhagya ගුරාට කියල නුළකුත් දාමු. නැත්තං ළගදීම නිව්මෝනියාව හැදෙනවා
    ලගදීම වෙසිව අතාරිනවා බන්. පොඩ්ඩක් ඉවසලා ඉදපන්. රෑටත් කඩෙන් බන්.
    බිත්තර රොටි දෙකක්, මිරිස් හොදි එක්ක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,134
    74,366
    113
    මේ ආණ්ඩුව මුලින්ම ගත්තු තීරණයක් ඕක. ඒකත් රිවර්ස්.
    @Walter White මිනිහෝ මෙහෙ වරෙන්
    අපිට මේක නීතියේ ආධිපත්‍ය තහවුරු වූ පුනුරුද යුගයක් ලෙස සැලකිය හැකියි නේ ද?😌
    @Walter White වෙලාව බලමු. @PHBhagya ගුරාට කියල නුළකුත් දාමු. නැත්තං ළගදීම නිව්මෝනියාව හැදෙනවා
    මේ ගෑනිට අධ්යාපනය ගැන PhD එකක් තියෙනවා කියලා නේද ලොන්තයෝ ඉස්සර හෑලි ලිව්වේ. 🤭 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ශිෂත්වෙට පඩ කමට දීපු solution එක අධිකරනේන් අයින් කරලා විබාග කොමසාරිස්ට decision එකක් ගන්න කියලා. 🤭🤭

    මේ ගොන් බඩුව on the job training කියලා කියල තියෙන්නෙ විහිලුවට නෙවී වගේ 🤭 🤭

    එහෙම වෙන්නේ කොහොමද?
    අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ.

    පාර්ලිමේන්තුවට පලාත් පාලන චන්ද කල්දාන්න පුළුවන්.

    ඇට දෙකේ සිද්ධාලේප ගාන එකෙක් පොලිස්පති කරන්න පුළුවන්.

    එතකොට අධිකරණයට මුකුත් කරගන්න බැරිවුණා නේ 🤭

    1mQVqVv.jpeg

    ප්‍රතිපල එද්දී සීයා 😆🤣

    x4NxTmc.png
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,383
    2,913
    113
    පොඩ් උන්ය ආයේත් exam ලියන්න වෙනවද ඒ කියන්නේ? පක්ෂෙ මොකක් උනත් ලකුණු තුනක් හින්දා ඒක කරන්න වෙන පොඩි උන්ගේ mentality එක ගැන හිතුවනම් හරි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,134
    74,366
    113
    එහෙම වෙන්නේ කොහොමද?
    අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ.

    පාර්ලිමේන්තුවට පලාත් පාලන චන්ද කල්දාන්න පුළුවන්.

    ඇට දෙකේ සිද්ධාලේප ගාන එකෙක් පොලිස්පති කරන්න පුළුවන්.

    එතකොට අධිකරණයට මුකුත් කරගන්න බැරිවුණා නේ 🤭

    1mQVqVv.jpeg
    ඕක මෙතන දාල කෙඳ්රී ගාන්න එපා. කොන්ඩෙ කඩාගත්ත හුත්තිට යවපන්. ඕක බලලා ෆොර්ම් වෙලා තව ගොන් වැඩක් කරලා නාගනි 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    මේ ගෑනිට අධ්යාපනය ගැන PhD එකක් තියෙනවා කියලා නේද ලොන්තයෝ ඉස්සර හෑලි ලිව්වේ. 🤭 🤭
    Anthropology බන් . .
    එකනේ ගල් යුගේ ගෑනි වගේ ඉන්නේ

    woman mania GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,134
    74,366
    113
    පොඩ් උන්ය ආයේත් exam ලියන්න වෙනවද ඒ කියන්නේ? පක්ෂෙ මොකක් උනත් ලකුණු තුනක් හින්දා ඒක කරන්න වෙන පොඩි උන්ගේ mentality එක ගැන හිතුවනම් හරි
    මම හිතන්නෙ උන් කියලා තියෙන්නෙ මෙතන විබාග කොමසාරිස්ව අයින් කරලා අර ගැනි තනියම decision එක වැරදි කියලා. දැන් උන්ට කරන්න කියලා තියෙන්නෙ උන්ගෙ solution 3න් එකක් ක්‍රියාත්මක කරන එක.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය ගෑණි කරපු මෝඩම වැඩේ හිතුමතේට රුහුණ උපකුලපති අයින් කරපු එක. ඒකට නම් නඩු දැනටම දාලා තියෙන්නේ. වැට මාර පොලු සේනාව කිව්වා කියලා අරූව කිසි විධිමත් සමබර පරීක්ෂණයක් නැතුව ගෙදර යැව්වා.