Clean Sri lanka Website Has No schedules events

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    උත්සව තියල පටන් අරන්, participate වෙන්නලු, but website එකෙ no scheduled events, dumb fucks
    දන්න එකෙක් වැඩපිළිවෙළ දාපල්ලා අපිත ආසයි දැන ගන්න clean sri lanka වෙන්න කොහොමද කියලා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,766
    15,294
    113
    New Zealand
    අනුරගේ වැඩ මට නම් අදාළ නෑ. කොහේ ගියත් ටොපි කොළයක්වත් බිම නොදා ආව නම් ඉවරනේ.සිම්හලුන්ට බිම කුණු නොදා ඉන්න බෑ. පුදුම කැස්සිල්ලක් එන්නේ. ගෝල්ෆේස් එකේ ඉවෙන්ට් එකක් ඉවර උන ගමන් ටැක්ටර් 2-3ක් පුරවලා අදින්න තරම් බෝතල්, නෙස්කැෆේ කප්, මැගී කප් තියනවා.
    ඔෆිස් එකට බත් ගෙනියනව නම් ලන්ච් බොක්ස් පාවිච්චි කරපල්ලා. බත් ඔතාගෙන ගියොත් ඒවා ගෙදෙර ගෙනත් පුච්චපන්. එහෙම නැත්නම් ඉටිකොළ, ඉදුල්, පත්තර කොඑලේ වෙන වෙනම ඩස්බින් වලට දාපන්. හැබැයි ඉතින් වෙන් වෙන්ව කුණු දාන ඒවා නැත්නම් මේවා කරලත් වැඩක් නෑ. ක්ලීන් ශ්‍රී ලංකා කියලා මුලින්ම කරන්න ඕනි වෙන් කරලා කුණු එකතු කරන එක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,910
    24,295
    113
    tracing Geo-location.. ... ...
    "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" කරලා තියනවා වගේම clean sri lanka එකෙන් උඹලගේ ලංකාව සුද්ද කරලා ගනියි බලන් හිටපල්ලා..
    ලංකාව කෙසේ වෙතත් උඹලගේ යට ඇදුම් විතරක් ඉතුරු වෙන level එකට උඹලව නම් සුද්ද කරලා ගනියි විහිලු කොටා..
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,480
    7,057
    113
    image.png

    hariyata date & time display wenne ne thamai.. ekak select kalama thama other activities wala data & time penwanne.. Select karapu activity eke date and time penwan ne.

    Mona mongal porakda manda website eka hadala tiyenne

    මේ 2020 ගෝටගේ project එකක්ද බන් photos වෙනස් කරලා දාලා තියෙන්නේ

    Website eka develop karapu 💩 pora Theme eke demo posts edit karala content update karala tiyenne . 💩 kisima deyaka attention to details ne.

    💡public infrastructure develop karaddi me wage adu padu tiyenwa nam.. Direct complain/suggestion denna website portal ekak hadala.. vistiorslata click and vote karala priority list eke udata dala attention aran penwanna puluwan system ekak heduwa nam hari..
    admin team eka web portal eken ena input aran direct adala parshawayata e complain/suggestion eka yawanna ona.

    ------ Post added on Jan 1, 2025 at 12:32 PM
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,289
    10,123

    True , Dialog eke ponnayekta oka bara dunnama mata hituna mehema Wei kiyala , nakinta owa terenne ne ban no matter how experienced
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    Foreigners lata infrastructures hadanna kiyala ban... Seegiriye ehema fully crowd unama yana enaman Naha lu...

    Ella town area parking space ekak Naha...

    Thava facilities wedi karaganna one ne..

    Me year eke Tourism Target eka 30 Laks lu....
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" කරලා තියනවා වගේම clean sri lanka එකෙන් උඹලගේ ලංකාව සුද්ද කරලා ගනියි බලන් හිටපල්ලා..
    ලංකාව කෙසේ වෙතත් උඹලගේ යට ඇදුම් විතරක් ඉතුරු වෙන level එකට උඹලව නම් සුද්ද කරලා ගනියි විහිලු කොටා..
    ape mahinda maththaya hitiyanam me kisi deyak nahane. kotinma apiwa sudda kara kiyalawath api danne naha. me wage deyak ethuma karanam elakiri eke naginne nathi ponnayo okotama kelin wenawa
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,289
    10,123
    113
    mey thread eka balala un site eka hadanwada kohedo :D

    dan dates tika hariyta enwa wage
    dates to be announced kiyala daala, participate button eka weda ne, kalin, dates nethwua participate wenna register wenna puluwan widihata tibbe :lol:

    Digital Sri lanka, clean sri lanka website ekata donate button ekak dala, but only accept bank transfer, mara athal mun denne :lol:
    ------ Post added on Jan 1, 2025 at 3:39 PM