ආණ්ඩුව පාණ්ඩුව වෙන්න වැඩිකල් ගියේ නැහැ .
සුවහසක් 69 ලක්ෂෙ සෙට් එක කලින් කෙලවගත්තු ගෝඨා ස්ටයිල් එකටම පත් කරගත්තු උතුර දකුණ මාරුවුණ මාලිමාවෙන් පාඩමක් වැඩිකල් යන්න කලින් ඉගෙනගනිමින් ඉන්නේ.
මුලින්ම උපාධි ජවනිකාව රඟ දැක්වුවා
ඉන් පස්සේ ඕන බොරුවක් කියන්න අයිතිය තියෙනවා කියාගෙන හිච්චිහුච්චි පාරම් බැව
හාල් පෝලිමක් හදල හාල් කිලෝ අවමයක් ගන්න ක්‍රමයක් හැදුවා
තෙල් අඩුකරන්න ඇවිත් තෙල් වචනේ කියන්නවත් බැරිවෙන්න කෙලියා
පාස්පෝට් එක නොවැම්බර් දෙනවා කියල පෝලිම තුන්ඩු ක්‍රමේට මාස 6ක දින දාල ගන්න එන්න කිවුව
වාහනේට ටයර් එකවත් නැති කරන්න අලුත් ක්‍රමයක් හදමින් ඉන්නවා
මෙකි නොකී සියලුම දේවල් එක්ක පට්ට සැපක් ගන්නවා අලුත් ආණ්ඩුවත් එක්ක එකතුවුණු ගොබයියෝ සෙට් එක
දුක කියන්නේ බයියෝ සෙට් එකට පාන් කියාගන්නවත් බැරුව තවමත් කඩේ යනවා