පාණ්ඩුව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,049
    13,689
    113
    පෘථිවිය
    ආණ්ඩුව පාණ්ඩුව වෙන්න වැඩිකල් ගියේ නැහැ .

    සුවහසක් 69 ලක්ෂෙ සෙට් එක කලින් කෙලවගත්තු ගෝඨා ස්ටයිල් එකටම පත් කරගත්තු උතුර දකුණ මාරුවුණ මාලිමාවෙන් පාඩමක් වැඩිකල් යන්න කලින් ඉගෙනගනිමින් ඉන්නේ.

    මුලින්ම උපාධි ජවනිකාව රඟ දැක්වුවා
    ඉන් පස්සේ ඕන බොරුවක් කියන්න අයිතිය තියෙනවා කියාගෙන හිච්චිහුච්චි පාරම් බැව
    හාල් පෝලිමක් හදල හාල් කිලෝ අවමයක් ගන්න ක්‍රමයක් හැදුවා
    තෙල් අඩුකරන්න ඇවිත් තෙල් වචනේ කියන්නවත් බැරිවෙන්න කෙලියා
    පාස්පෝට් එක නොවැම්බර් දෙනවා කියල පෝලිම තුන්ඩු ක්‍රමේට මාස 6ක දින දාල ගන්න එන්න කිවුව
    වාහනේට ටයර් එකවත් නැති කරන්න අලුත් ක්‍රමයක් හදමින් ඉන්නවා

    මෙකි නොකී සියලුම දේවල් එක්ක පට්ට සැපක් ගන්නවා අලුත් ආණ්ඩුවත් එක්ක එකතුවුණු ගොබයියෝ සෙට් එක

    දුක කියන්නේ බයියෝ සෙට් එකට පාන් කියාගන්නවත් බැරුව තවමත් කඩේ යනවා


    6gafankg_anura-kumara-dissanayake_625x300_23_September_24.jpeg
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අපි දැන් මොකද කරන්නෙ ? කාවද ගේන්න ඕන? පුතාණෝ හැරෙන්න වෙන කෙනෙක්ව යෝජනා කරපන්
    ඊලග පාර තොපි මෝඩ හැත්ත නෝමල් හරි රොටිය හරි ගෙනෙයි :lol:
     
    • Haha
    Reactions: Troop

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අපි දැන් මොකද කරන්නෙ ? කාවද ගේන්න ඕන? පුතාණෝ හැරෙන්න වෙන කෙනෙක්ව යෝජනා කරපන්
    ඈයි අනුර නෑතිව දෑන් රට ගෙනියන්න බෑරි ද😁😁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මට පේන්නෙ පුතාණෝ නැතිව බැරි ලයින් එකක් යනවා කියල
    හෑබෑයි මොඩ පුතානොත් අනුරට වඩා නම් දෑන් හොදයි වගේ හිතෙනවා අඩුම ගානේ හාල් ටික හරි ඉන්දියවෙන් ගෙන්වලා දෙයි😂😂😂
     
    • Like
    Reactions: Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,683
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෑබෑයි මොඩ පුතානොත් අනුරට වඩා නම් දෑන් හොදයි වගේ හිතෙනවා අඩුම ගානේ හාල් ටික හරි ඉන්දියවෙන් ගෙන්වලා දෙයි😂😂😂
    ඒකනේ මම කිව්වෙ "පුතාණෝ නැතිව බැරි ලයින් එකක් යනවා කියල "
     
    • Haha
    Reactions: 2osama

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අපි දැන් මොකද කරන්නෙ ? කාවද ගේන්න ඕන? පුතාණෝ හැරෙන්න වෙන කෙනෙක්ව යෝජනා කරපන්
    එව්ව අහන්න එපා ත්‍රෙඩ් එක දානවට විතරයි ගෙවන්නෙ
     
    • Haha
    Reactions: topkollek

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113

    ජාතික කොඩිය උසවන්නේ මෙහෙම. බුරම්පියා ඒකත් අනික් පැත්තට එල්ලලා නේද? මේක හෙන අපහාසයක් විදියට ගණන් ගන්නේ.


    photo-1673886966210-a9cd9923048c.jpg
     
    • Haha
    Reactions: monson