police double stander...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    පොලිස්සි වල අද්දැකීම් තියන උන්ට මෙහෙම ඒව වෙලා නැද්ද? වරදක් නොකරත් බැනුම් අහන අවස්ථා? පැමිණිල්ලටයි, වගඋත්තරටයි දෙපැත්තටම අම්බානට බැනගෙන යනවා, කියන දෙයක් අහගෙන ඉන්නෙ නැතුව, අන්තීමට උසාවි දාන සිද්දියක් උනත් සමහර නම් මිසිං, ඇයි බං ඇහුම්කන් දීල පැමිණිලි විභාග කරන පොලිස්සියක් හැදිල නැත්තෙ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    හැම පොලිස්කාරයාටම ඉහළ කුලේ ඉස්කෝල වලට යන්න ලැබෙන්නේ නෑ නේ
     
    • Like
    Reactions: pc kush