මේ ට්‍රැවල් කරන එවුන්ට සල්ලි කොහෙන්ද හම්බවෙන්නේ බන් ?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113

    vggoLxX15ZGnOb6pnbeLNGYoz4ia2S9cEdP8Q3F9aXQ780HbxobgM-Rn1lRgpHbjzdC3wTkxCtwe8g=s640-c-fcrop64=1,00002000ffffdfff-rw-nd-v1
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    ගොඩක් වෙලාවට Online Work කරන උන්. කම්පැනි එකක හරි බිස්නස් හරි. Search Digital Nomads.
    ප්‍රසිද්ධ උන්ට නන් වෙනම වැඩ කරන්න දෙයක් නෑ Sponsorships හම්බෙනව.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    muta salli nane bn .. mu pare nidagena hiscuts kaka giyapu porane bn paw itin
    මම මුගේ චැනල් එක පටන් ගත්ත කාලේ ඉදන්ම බලනවා බන්. ලංකාවේ ටියුෂන් ක්ලාස් කරපු ඩයල් එකක් නේද ?
    ස්පොන්සෂිප් එහෙම මූට නැහැ දන්නා විදියට ඔන්ලයින් ජොබ් කරන්නෙත් නැහැ. පාර අයිනේ කැම්පින් එහෙම කරනවා තමයි. ඒත් ඔය ලෙවෙල් එකට හරි ට්‍රැවල් කරන්න සල්ලි හම්බ වෙන්නේ කොහෙන්ද කියලා මම කල්පනා කලේ. යුටියුබ් ඉන්කම් එක වෙන්නත් බැහැ නේද. මටත් ආසයි මූ වගේ ට්‍රැවල් කරන්න ඒකයි හොයල බලන්න හිතුනේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,870
    21,900
    113
    ගම මහනුවරයි
    මම මුගේ චැනල් එක පටන් ගත්ත කාලේ ඉදන්ම බලනවා බන්. ලංකාවේ ටියුෂන් ක්ලාස් කරපු ඩයල් එකක් නේද ?
    ස්පොන්සෂිප් එහෙම මූට නැහැ දන්නා විදියට ඔන්ලයින් ජොබ් කරන්නෙත් නැහැ. පාර අයිනේ කැම්පින් එහෙම කරනවා තමයි. ඒත් ඔය ලෙවෙල් එකට හරි ට්‍රැවල් කරන්න සල්ලි හම්බ වෙන්නේ කොහෙන්ද කියලා මම කල්පනා කලේ. යුටියුබ් ඉන්කම් එක වෙන්නත් බැහැ නේද. මටත් ආසයි මූ වගේ ට්‍රැවල් කරන්න ඒකයි හොයල බලන්න හිතුනේ.
    porage bus ekak thiyala eka wikunala ne me para giye.. anika pora kiyanawa porage wife doc kenek kiyala kohe hari.. mmm online class karanawa athi thama... tube ekenuth podi ganak enawa athi.. but india travel karanna nam maha ganak yanne nane. yanna puluwan try ekak denna gud luck!
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    porage bus ekak thiyala eka wikunala ne me para giye.. anika pora kiyanawa porage wife doc kenek kiyala kohe hari.. mmm online class karanawa athi thama... tube ekenuth podi ganak enawa athi.. but india travel karanna nam maha ganak yanne nane. yanna puluwan try ekak denna gud luck!
    wife nam divorce una kiyala u kiwwa :no:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,353
    4,656
    113
    නොපෙනෙන මානයේ
    ඉන්දියවෙ ට්‍රැවල් කරන්න නං එච්චර ලොකුවට සල්ලි ඕන නෑ.

    කෑම නං ලංකාවටත් වඩා අඩුයි. මූ යන්නෙත් බජට් තැන් වලටනෙ.

    උට උදව් කරන උන් සෙට් වෙලා ඇති. බස් එක තිබ්බ කාලෙ නං මාත් බැලුව. දැන්නං ආතල් එකක් නෑ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    මම මුගේ චැනල් එක පටන් ගත්ත කාලේ ඉදන්ම බලනවා බන්. ලංකාවේ ටියුෂන් ක්ලාස් කරපු ඩයල් එකක් නේද ?
    ස්පොන්සෂිප් එහෙම මූට නැහැ දන්නා විදියට ඔන්ලයින් ජොබ් කරන්නෙත් නැහැ. පාර අයිනේ කැම්පින් එහෙම කරනවා තමයි. ඒත් ඔය ලෙවෙල් එකට හරි ට්‍රැවල් කරන්න සල්ලි හම්බ වෙන්නේ කොහෙන්ද කියලා මම කල්පනා කලේ. යුටියුබ් ඉන්කම් එක වෙන්නත් බැහැ නේද. මටත් ආසයි මූ වගේ ට්‍රැවල් කරන්න ඒකයි හොයල බලන්න හිතුනේ.
    Online tuition, aye kattiyagen donation illa ganawa mu , dakke nadda uba $ 5 ge gann
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඉන්දියවෙ ට්‍රැවල් කරන්න නං එච්චර ලොකුවට සල්ලි ඕන නෑ.

    කෑම නං ලංකාවටත් වඩා අඩුයි. මූ යන්නෙත් බජට් තැන් වලටනෙ.

    උට උදව් කරන උන් සෙට් වෙලා ඇති. බස් එක තිබ්බ කාලෙ නං මාත් බැලුව. දැන්නං ආතල් එකක් නෑ
    bus eka ain kalata passe athal gathiya nathi una thamai. math e kale digatama bluwa
     
    • Like
    Reactions: NRTG