Motorbike leasing rates කොහොමද?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,385
    5,738
    113
    මේ දවස් වල බයික්ස් වල ලීසින් රේට්ස් යන්නෙ කොහොමද දන්න කෙනෙක් ඉන්නවද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    බයික් වලට ලීස් දෙන්නේ ඇසට්ලයින් වගේ කම්පැනි වලින්. උංගේ රේට් ගොඩක් වැඩී බං.