අනෙ ඇත්තට මේ වගේ නූගත්තු 😒😫😮‍💨🤮

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    මේ වගේ නුගත්තු ඉන්නකන් මේ රට හැදෙයිද ?

    දේශපාලන කෝනයක් නැතුව ආණ්ඩුවෙන් බස් සහ ත්‍රීවීල් උතුමාණන්ලගෙ විනය හදන්න දැන් අරන් තියෙන වැඩපිළිවෙලට මිනිස්සු අකුල් හෙලන්නෙ නැතුව උදව් කරන්න ඕන මෙන්න මේ වගේ නුගත් උන්ගෙන් මේ සමාජයට වෙන නෙගටිවිටි එක නැති කරන්න ඕන නිසයි.

    මම දන්නෙ නෑ මේ ආණ්ඩුවත් මේව දිගටම අරන් යයිද නැත්නම් තාවකාලික ශෝ එකක් විතරක් වෙයිද කියල. හැබැයි ඔය එක එක ලපයි සිපයියන්ගෙ කතාවලටයි, රස්තියාදුකාරයින්ගෙ තගා පාට්වලටයි යටනොවී මේ දේ දිගටම කරන් ගියොත් කාලයක් හරි ගිහින් එකෙන් හැමෝටම හොදක් වෙයි.

    මේ වගේ නුගත් වුන් ඉන්නකන් මොකා දේශපාලනය ට ආවත් මේක හදනව බොරු. මේ රටේ තියෙන්නෙ දේශපාලකයින්ගෙ වරදක්ම විතරක් නෙවෙයි. වැඩි හරියක් මේකෙ ජීවත් වෙන වුන්ගෙ ජානවල අවුලක්.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113

    මේ වගේ නුගත්තු ඉන්නකන් මේ රට හැදෙයිද ?

    දේශපාලන කෝනයක් නැතුව ආණ්ඩුවෙන් බස් සහ ත්‍රීවීල් උතුමාණන්ලගෙ විනය හදන්න දැන් අරන් තියෙන වැඩපිළිවෙලට මිනිස්සු අකුල් හෙලන්නෙ නැතුව උදව් කරන්න ඕන මෙන්න මේ වගේ නුගත්තු උන්ගෙන් මේ සමාජයට වෙන නෙගටිවිටි එක නැති කරන්න ඕන නිසයි.

    2600 hadune nathei?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    471707507_2326164414428053_4031231901500093326_n.jpg
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113

    මේ වගේ නුගත්තු ඉන්නකන් මේ රට හැදෙයිද ?

    දේශපාලන කෝනයක් නැතුව ආණ්ඩුවෙන් බස් සහ ත්‍රීවීල් උතුමාණන්ලගෙ විනය හදන්න දැන් අරන් තියෙන වැඩපිළිවෙලට මිනිස්සු අකුල් හෙලන්නෙ නැතුව උදව් කරන්න ඕන මෙන්න මේ වගේ නුගත්තු උන්ගෙන් මේ සමාජයට වෙන නෙගටිවිටි එක නැති කරන්න ඕන නිසයි.

    මම දන්නෙ නෑ මේ ආණ්ඩුවත් මේව දිගටම අරන් යයිද නැත්නම් තාවකාලික ශෝ එකක් විතරක් වෙයිද කියල. හැබැයි ඔය එක එක ලපයි සිපයියන්ගෙ කතාවලටයි, රස්තියාදුකාරයින්ගෙ තගා පාට්වලටයි යටනොවී මේ දේ දිගටම කරන් ගියොත් කාලයක් හරි ගිහින් එකෙන් හැමෝටම හොදක් වෙයි.

    මේ වගේ නුගත් වුන් ඉන්නකන් මොකා දේශපාලනය ට ආවත් මේක හදනව බොරු. මේ රටේ තියෙන්නෙ දේශපාලකයින්ගෙ වරදක්ම විතරක් නෙවෙයි. වැඩි හරියක් මේකෙ ජීවත් වෙන වුන්ගෙ ජානවල අවුලක්.

    අඩුකුලේ ආතල්
     
    • Like
    Reactions: Irugal_Bandara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ

    මාලිමාවේ ත්‍රිවිල් කාරයො තමා🤣🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    සිලින්ඩර් පෝට්ටු සජබයි බයියන්ට බලන් ඉන්න බෑ ඉතිහාසෙ වැඩිම සංචාරකයො එන්නෙ මාලිමා ආණ්ඩුව තියෙද්දි කියන එක. 🙈

    ඉතින් මොනවහරි ගොබ්බ වැඩක්, බලු කමක් කරලා චා කරන්න තමයි හදන්නෙ.
     
    • Like
    Reactions: Irugal_Bandara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    සිලින්ඩර් පෝට්ටු සජබයි බයියන්ට බලන් ඉන්න බෑ ඉතිහාසෙ වැඩිම සංචාරකයො එන්නෙ මාලිමා ආණ්ඩුව තියෙද්දි කියන එක. 🙈

    ඉතින් මොනවහරි ගොබ්බ වැඩක්, බලු කමක් කරලා චා කරන්න තමයි හදන්නෙ.
    මාලිමාව මේ මාස තුනට Tourism Promote කරන්න මාර වෑඩ ගොඩක් කරා නෙද හුතිගේ පුතො🤣🤣🤣
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සිලින්ඩර් පෝට්ටු සජබයි බයියන්ට බලන් ඉන්න බෑ ඉතිහාසෙ වැඩිම සංචාරකයො එන්නෙ මාලිමා ආණ්ඩුව තියෙද්දි කියන එක. 🙈

    ඉතින් මොනවහරි ගොබ්බ වැඩක්, බලු කමක් කරලා චා කරන්න තමයි හදන්නෙ.
    අම්මො මාස 3ට මිලියන 2ක්ම ආවා නේද හුත්තිගෙ පුතෝ? මාලිමා පොන්නයො ටුවරිසම් ප්‍රොමෝට් කරපු විදිය කියලා දීපන්කෝ පොන්ස්
     
    • Haha
    Reactions: Asmodeus

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මාලිමාව මේ මාස තුනට Tourism Promote කරන්න මාර වෑඩ ගොඩක් කරා නෙද හුතිගේ පුතො🤣🤣🤣
    ube ammage huththe photos air port gahawanam. rata inna balloth ei
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    2600 hadune nathei?
    පැහැදිලි නෑ ?

    Class cannot be bought it's achieved 😕😕😕
    Exactly.. 100%
    ------ Post added on Jan 7, 2025 at 10:28 AM

    මාලිමාවේ ත්‍රිවිල් කාරයො තමා🤣🤣🤣
    හැම ත්‍රෙඩ් එකකටම දේශපාලනය ගාවගෙන මේ දේවල් කරන නුගත්තු ගානට උඹලත් වැටෙන්න එපා බ්‍රෝ .
    කෙලවරක් නැතිව කුණුහරප කියාගෙන රණ්ඩු වෙවී. අන්තිමට මුනුයි උඹලගෙ අතරෙයි වෙනසක් නැති ගානට වැටෙනව. උඹල යමක් කමක් ඉගෙන ගත්ත මිනිස්සු වෙන්න ඇතිනෙ .
    මොනම දෙයක් වුනත් සීමාවක තියෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. සීමාව ඉක්මවා යද්දි ඒකත් මහ විකාරයක් මෝඩකමක් වෙනව. මෙතන දේශපාලන ත්‍රෙඩ් එකක් නෙමෙයි මම දාල තියෙන්නෙ.
    ඔයාලට දොසක් කිව්ව නෙමෙයි. මට හරියි කියල හිතුනදේ මම කිව්වෙ. අවුලක් ගන්න එපා.
    ------ Post added on Jan 7, 2025 at 10:38 AM
     
    Last edited:
    • Like
    Reactions: R O B U S T A