මේ වගේ නුගත්තු ඉන්නකන් මේ රට හැදෙයිද ?
දේශපාලන කෝනයක් නැතුව ආණ්ඩුවෙන් බස් සහ ත්‍රීවීල් උතුමාණන්ලගෙ විනය හදන්න දැන් අරන් තියෙන වැඩපිළිවෙලට මිනිස්සු අකුල් හෙලන්නෙ නැතුව උදව් කරන්න ඕන මෙන්න මේ වගේ නුගත් උන්ගෙන් මේ සමාජයට වෙන නෙගටිවිටි එක නැති කරන්න ඕන නිසයි.
මම දන්නෙ නෑ මේ ආණ්ඩුවත් මේව දිගටම අරන් යයිද නැත්නම් තාවකාලික ශෝ එකක් විතරක් වෙයිද කියල. හැබැයි ඔය එක එක ලපයි සිපයියන්ගෙ කතාවලටයි, රස්තියාදුකාරයින්ගෙ තගා පාට්වලටයි යටනොවී මේ දේ දිගටම කරන් ගියොත් කාලයක් හරි ගිහින් එකෙන් හැමෝටම හොදක් වෙයි.
මේ වගේ නුගත් වුන් ඉන්නකන් මොකා දේශපාලනය ට ආවත් මේක හදනව බොරු. මේ රටේ තියෙන්නෙ දේශපාලකයින්ගෙ වරදක්ම විතරක් නෙවෙයි. වැඩි හරියක් මේකෙ ජීවත් වෙන වුන්ගෙ ජානවල අවුලක්.
Last edited:
