ලී කු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,532
    5,650
    113
    ලී කුවාන් යූ: "පයිලට්ලගෙ ප්‍රශ්නයේදී මම පයිලට් ල මීඩියා වලට පේන්න නෙමෙයි හම්බුනේ, ෆේස් ටු ෆේස්, මම කිව්ව තොපි හිටියත් නැතත් මම මේක කොහොම හරි ගෙනියනවමයි. මේ රට පාලනයට එවැනි යකඩ හස්තයක් අවශ්‍යමයි, එහෙම නැතුව මේ රට හදන්න බෑ, අන්තිමේට උන්ට මම කියන දේ කරන්නම උනා"

    ඒ උනාට අනුර් ගෙ තියෙන්නෙ පොඩ්ඩක් බයාදු නියාලු ගතියක් නේ

    "අපි කාවවත් දඩයම් කරන්නෙ නෑ"

    "පොඩ්ඩක් කල්පනා කරල බලන්න"

    "අපේ කකුලෙන් අදින්නෙ නැතුව හිටියොත් ඇති"

    වගේ දේවල්. මේ බස් කේස් වගේ ඒවත් මෙයා ගෙනාපුව නෙමෙයි, ඕව ආන්ඩු පත් උනාම කොහොමත් කාලෙන් කාලෙට අනිවා දාන පඩ ශෝ.

    යකෝ සින්හයෙක් කියල දඩයම් කරන්නමනෙ කැලේට අතෑරියෙ චන්දෙ දීල. දැන් සින්හය වෙජිටේරියන් වෙලා, සත්තු අල්ලන්න බෑ, අපේ කකුලෙන් අදින්නෙ නැතුව ඉන්න 🤦‍♂️, සිල් රෙද්ද පොඩි කරන්න එපා, මම මේ භාවනා කරනව 😂, සියලු සට්ටයෝ නිවන් ඩකිට්වා 🤦‍♂️ 😂💩

    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අනුරට යකඩ හස්තයකින් පාලනය කරන්න කියලද කියන්නේ?
     
    • Haha
    Reactions: Mr Bones

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,532
    5,650
    113
    අනුරට යකඩ හස්තයකින් පාලනය කරන්න කියලද කියන්නේ?

    කිව්වෙ නම් නිකන් බිජ්ජත් යකඩ වගේ චන්දෙට කලින් 💩
     
    • Haha
    • Like
    Reactions: Smartm and AKI-SL

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කිව්වෙ නම් නිකන් බිජ්ජත් යකඩ වගේ චන්දෙට කලින් 💩
    වටේ වනන්නෙ නැතිව හරියට කියපන්කො??? ඔය වගේ දැඩි තීරන ගන්නද ඕන එපාද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,532
    5,650
    113
    වටේ වනන්නෙ නැතිව හරියට කියපන්කො??? ඔය වගේ දැඩි තීරන ගන්නද ඕන එපාද?

    සින්හයෙක් කැලේට දැම්මෙ වෙජිටේරියන් වෙන්නද? 💩
     
    • Haha
    Reactions: 2osama

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    සින්හයෙක් කැලේට දැම්මෙ වෙජිටේරියන් වෙන්නද? 💩
    ලඳ වගේ ප්‍රස්ථා පිරුළු නොකියා කෙලින් කියපන්කෝ? දැඩි තීරණ ගන්න ඕනද එපා ද?
     
    • Haha
    Reactions: shenat

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    uta nam echchara deyak karanna baha kohomath :ROFLMAO:
    lapaya nikam niwata manussayek
    හරි ඌ නිවටයි...

    අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි නේ...

    අනුර දැඩි නීති ක්‍රියාත්මක කරන්න ඕනද නැද්ද???
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    හරි ඌ නිවටයි...

    අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි නේ...

    අනුර දැඩි නීති ක්‍රියාත්මක කරන්න ඕනද නැද්ද???
    යකෝ ජනාධිපති කෙනෙක් ඉන්නේ දැඩි නීති ක්‍රියාත්මක කරන්න තමයි. නැතුව හාල්මෝල් කාරයෝ ලග වෙළෙන්දෝ ලග නිවටයා වගේ දෙකට නැවෙන්න නෙවෙයි
     
    • Like
    Reactions: Asmodeus and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    යකෝ ජනාධිපති කෙනෙක් ඉන්නේ දැඩි නීති ක්‍රියාත්මක කරන්න තමයි. නැතුව හාල්මෝල් කාරයෝ ලග වෙළෙන්දෝ ලග නිවටයා වගේ දෙකට නැවෙන්න නෙවෙයි
    හරි... මාත් එක පිළිගන්නවා... කෙලින් මතයක් ඉදිරිපත් කිරීමට ගරු කරනවා...

    ඒ කියන්නේ අනුර දැඩි නීති ක්‍රියාත්මක කරන එක රටට යහපත් සහ ඔයා එකඟයි...
     
    • Like
    Reactions: Mr Bones

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,532
    5,650
    113
    නරියෙක් පාට කරලා යවලා දැන් ඌට සිංහයා වගේ රඟපාන්නද කියන්නේ.

    උබ කියන්නෙ අනුර නරියෙක් කියලද? මට නම් පේන්නෙ හාවෙක් වගේ 😂 සත්තු ටික මරන් කාපන් කියල කැලේට අතෑරිය සින්හය, මෙන්න සිල් අරන් "අපි කාවවත් දඩයම් කරන්නෙ නෑ". යකෝ තෝව මිනිස්සු චන්දෙන් පත් කලේම දඩයම් කරපම් කියල නේද 🤦‍♂️ එහෙම ඕනෙ නැත්තන් හාවෙක් පත් කරනවනෙ.

    @sinhawanshaya
    ------ Post added on Jan 10, 2025 at 8:36 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,795
    11,272
    113
    උබ කියන්නෙ අනුර නරියෙක් කියලද? මට නම් පේන්නෙ හාවෙක් වගේ 😂 සත්තු ටික මරන් කාපන් කියල කැලේට අතෑරිය සින්හය, මෙන්න සිල් අරන් "අපි කාවවත් දඩයම් කරන්නෙ නෑ". යකෝ තෝව මිනිස්සු චන්දෙන් පත් කලේම දඩයම් කරපම් කියල නේද 🤦‍♂️ එහෙම ඕනෙ නැත්තන් හාවෙක් පත් කරනවනෙ.

    @sinhawanshaya
    ------ Post added on Jan 10, 2025 at 8:36 AM
    umba mata adarei wage :lol::love:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,532
    5,650
    113
    ලඳ වගේ ප්‍රස්ථා පිරුළු නොකියා කෙලින් කියපන්කෝ? දැඩි තීරණ ගන්න ඕනද එපා ද?

    උබ මෝඩයෙක්, උබට දෙකේ පන්තියෙ එකෙක්ට කියනව වගේ සරලව පැහැදිලි කලේ නැත්තන් තේරෙන්නෙ නෑ, කියල කලින් කියන්න එපැයි, මම හිතුව තේරෙන්න ඇති කියල.

    ඔව්, දැඩි තීරන ගන්න ඕනෙ තමයි. ඌව යැව්වෙ අනිත් උන්ගෙ බිජ්ජවල් උරන්නද? (ආ ඒකත් තේරෙන්නෙ නැද්ද දන්නෙ නෑ, බබා) 😌