Clean sri lanka website worth 21Laks?

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    චාමර සම්පත් කිව ගමන්ම ඇන්දෙනවා නේද...:lol:

    දැන් එහෙනම් බොරු නම් නඩු දාපංකෝ කියන්න එපා.. උන්ට ඕන නම් දාගනින්
    Bro, I'm not with politics. I just asked to know is it real or fake
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    custom coding, frontend backend, user accounts, payment gateway, news blog, hosting, ටිකක් ගනන් වැඩක්. ලක්ශ 20 වෙන්න බෑ. චාමරයා කියන කතා කොහොමත් පිලිගන්න බෑ.
    View attachment 244902
    View attachment 244903
    okata adumatharame laksa 2k yanne nathuwa athi. max $1500 custom nam (fiverr pro)
    mm, math awurudu 17 unata, website, app ehema code karanna danna kenek. bug hunting ehemath karano. ithink ya website eka maha loku kajjak athi deyak neweyi. aduma tharame payment gateway widiyata payhere wath dala naha. Anika oka wordpress dammanam wade thawa lesyi, cst effective. nikan raganna code karata wadak naha neda use ekak nathuwa? wordpress dammoth security ekath wadi, thawa custom php code walin plugin gahala ona wadak karaganna puluwanne.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    චාමරයා කියන කතා කොහොමත් පිලිගන්න බෑ.
    චාමරයට වදිනව යකෝ දැන්. යූටියුබ් එකේ කමෙන්ට් වලයි, එෆ්.බි වලයි. කිරියෙයි. නොපිලිගෙන ඉදිද ඉතින්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,319
    72,120
    113
    custom coding, frontend backend, user accounts, payment gateway, news blog, hosting, ටිකක් ගනන් වැඩක්. ලක්ශ 20 වෙන්න බෑ. චාමරයා කියන කතා කොහොමත් පිලිගන්න බෑ.
    View attachment 244902
    View attachment 244903
    ලංකාව digitalize කරන්න කතාව. පොන්නයෝ SSL cert එක අරන් තියෙන්නෙ lets encrypt වලින්. යකො ransomware කරන උනුත් ගන්නේ ඕකෙන්.

    නොදකින් බන් මේ පොන්නයෝ ටික 🤭 🤭

    චාමරයට වදිනව යකෝ දැන්. යූටියුබ් එකේ කමෙන්ට් වලයි, එෆ්.බි වලයි. කිරියෙයි. නොපිලිගෙන ඉදිද ඉතින්..
    චාමරයා වීරයා උනේ මොකද? ලොකු ටොක්ස් දීගෙන ආපු මේ පොන්නයෝ ටික ලෙසටම නාන/නාපු නිසා නේද? මුන් මේ නෑම තව කාලයක් කලොත් ආයි නාමල් එන එක නවත්තන්න බෑ. ඒකට මිනිසුන්ට බනින්න එපා, කාට්ටිය කැරිම වැඩර්ලා ටිකක් කියලා උස්සන් ගිය 159+1 ට බැනපන් :yes::yes:
    ------ Post added on Jan 9, 2025 at 9:40 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,898
    4,383
    113
    Sri Lanka
    ලංකාව digitalize කරන්න කතාව. පොන්නයෝ SSL cert එක අරන් තියෙන්නෙ lets encrypt වලින්. යකො ransomware කරන උනුත් ගන්නේ ඕකෙන්.
    Me wage loku wadak karaddi kawda ban 3 months valid certificate daanne. meka expire wenawa March 30, 2025. Yako $10k yai one year certificate ekak.

    Site eka hadapu ewun higannoda? Gobbai ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,319
    72,120
    113
    Me wage loku wadak karaddi kawda ban 3 months valid certificate daanne. meka expire wenawa March 30, 2025. Yako $10k yai one year certificate ekak.

    Site eka hadapu ewun higannoda? Gobbai ne
    මුන් ඉතින් බන් නොදන්න දෙයක් නෑනේ, ඒත් කරන්න ගියාම තම දන්නේ දන්න ලබ්බකුත් නෑ කියලා.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,898
    4,383
    113
    Sri Lanka
    custom coding, frontend backend, user accounts, payment gateway, news blog, hosting, ටිකක් ගනන් වැඩක්. ලක්ශ 20 වෙන්න බෑ. චාමරයා කියන කතා කොහොමත් පිලිගන්න බෑ.
    Payment gateway na neda machan? Bank transfer ekak ne tiyenne. Eeka karala proof submit karanna tiyenne. Mamath proof submit kala mata hithena details daala. Uba donate kale na neda thama? :ROFLMAO:

    20 laks nam me site eka poddak wath watinne na. Simple site ekak ne. SSL eka one year wath danna tibba
     
    Aththama kiwwoth, school project ekakin hadana ekak wage.
     
    • Like
    Reactions: Batfleck

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,387
    4,256
    113
    Gampaha
    custom coding, frontend backend, user accounts, payment gateway, news blog, hosting, ටිකක් ගනන් වැඩක්. ලක්ශ 20 වෙන්න බෑ. චාමරයා කියන කතා කොහොමත් පිලිගන්න බෑ.
    View attachment 244902
    View attachment 244903
    mern use krla kari modern ekak gahuwahaki oken 1/4 yanne na
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka

    චාමරයා වීරයා උනේ මොකද? ලොකු ටොක්ස් දීගෙන ආපු මේ පොන්නයෝ ටික ලෙසටම නාන/නාපු නිසා නේද? මුන් මේ නෑම තව කාලයක් කලොත් ආයි නාමල් එන එක නවත්තන්න බෑ. ඒකට මිනිසුන්ට බනින්න එපා, කාට්ටිය කැරිම වැඩර්ලා ටිකක් කියලා උස්සන් ගිය 159+1 ට බැනපන් :yes::yes:
    ------ Post added on Jan 9, 2025 at 9:40 PM
    උබත් එක්ක කතා කරල වැඩක් නැ මචං.. :yes: නිකන් තරහ අරගෙන තේරුමක් නැ. උබ මෙතන පර්සනල් ඇජෙන්ඩා එකක් රන් කරන්නේ කියල දන්නවා. උබට පර්සනල් ඇරියස් එකක් තියෙන්නේ.. මම දන්න විදියට උබ නම් කැම්පේන් එකක් නෙමේ කරන්නේ. උබට තියෙන ඇරියස් එකත් එක්ක පැය 24ම මේකේ ඕව දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල නම් තේරෙන්නේ නැ. කතා කරල වැඩකුත් නැ. මොකද උබට පොයින්ට් එකකට කතාකරන්න නෙමේ ඕන ජෙප්පො ගැන කිවොත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    That is what I said. No point of custom development
    එහෙම කියන්න එපා පොඩ්ඩක් බලපන් උන්ගේ පෙමන්ට් ගෙට්වේ එක පිස්සු හෑදිලා මොලේ කරවෙන පෙමන්ට් ගෙට්වේ එකක් එක🤣🤣
    custom development එකක් කරන්නේ නෑතුව ඒ වගේ එකක් ඇඩ්ඩ් කරන්න බෑහෑ බන්😁😁

    https://cleansrilanka.gov.lk/donation/payment/donate/75