ලී කුවාන් යූ: "පයිලට්ලගෙ ප්‍රශ්නයේදී මම පයිලට් ල මීඩියා වලට පේන්න නෙමෙයි හම්බුනේ, ෆේස් ටු ෆේස්, මම කිව්ව තොපි හිටියත් නැතත් මම මේක කොහොම හරි ගෙනියනවමයි. මේ රට පාලනයට එවැනි යකඩ හස්තයක් අවශ්‍යමයි, එහෙම නැතුව මේ රට හදන්න බෑ, අන්තිමේට උන්ට මම කියන දේ කරන්නම උනා"
ඒ උනාට අනුර් ගෙ තියෙන්නෙ පොඩ්ඩක් බයාදු නියාලු ගතියක් නේ
"අපි කාවවත් දඩයම් කරන්නෙ නෑ"
"පොඩ්ඩක් කල්පනා කරල බලන්න"
"අපේ කකුලෙන් අදින්නෙ නැතුව හිටියොත් ඇති"
වගේ දේවල්. මේ බස් කේස් වගේ ඒවත් මෙයා ගෙනාපුව නෙමෙයි, ඕව ආන්ඩු පත් උනාම කොහොමත් කාලෙන් කාලෙට අනිවා දාන පඩ ශෝ.
යකෝ සින්හයෙක් කියල දඩයම් කරන්නමනෙ කැලේට අතෑරියෙ චන්දෙ දීල. දැන් සින්හය වෙජිටේරියන් වෙලා, සත්තු අල්ලන්න බෑ, අපේ කකුලෙන් අදින්නෙ නැතුව ඉන්න
, සිල් රෙද්ද පොඩි කරන්න එපා, මම මේ භාවනා කරනව
, සියලු සට්ටයෝ නිවන් ඩකිට්වා

Last edited: