
ඔය ඔය ඉතින්... ආතල් කඩන්න එපා...මේකේ ඔරිජිනල් පෝස්ට් එකේ හැටන්, බදුල්ල පැති වල එවුන්ම කමෙන්ට්ස් දාලා තියනවා හාල් තියනවා කියලා![]()
A Hal na thama Hiru eke
උබලගේ හෑලි වලින් තිබ්බේ එක පෑන් පාරින් මාෆියාව කපෝති කරනවා කියලනේබය්යො හිතල තියෙනෙන් අවුරුදු 70ක් උන් කාපු රට හිතුවෙ මෙ වෙද්දි වතුකරෙ ස්විස්ටලන්ඩ් වගෙ තියෙයි කියලද, අම්බිකා වගෙ උන්ට චන්ද දිපු මිනිස්සුන්ට වඩා නොදිපු උන් බලපොරොත්තු තියන් ඉදල තියෙන්නෙ