WTF? SL Airport 🤦🤔

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,335
    15,509
    113
    හිඟන හුත්තියන්ගෙ පොස්ට් බලලා රැල්ලට රටට බනින්න එපා බන්. සමහර උන් checkin කියලා පට්ට බරක් ගෙනියන්න හදනවා. ඔය වගේ නොන්ඩි වෙච්ච වේසියෙක් තමා ඔය පොස්ට් එක දාල තියෙන්නෙ. එක පාරක් මම SG ඉඳන් ලංකාවට එන්න හදනකොට ලංකාවෙ උන් පට්ට බෑග් තොග කරේ එල්ලන් බෝඩ් වෙන්න හදනවා singapore airline එකට. ගෙට් එක ගාවදි ගෑනියෙක් ආව, කට්ටියව පෝලිමක් ගැස්සුවා, හැම එකාගෙම බෑග් ටික උස්ස උස්ස කිලො 7ට වඩා වැඩි වගේනම් කිව්වා මේවා වෙනම එවන්නම් බෙල්ට් එකෙන් ගනින් කියලා. හරිනම් ඒවට ගෙවන්න ඕනා. ඒත් උන් එදා සල්ලි ගත්තේ නෑ.
    ලංකාවේ උන්ගේ තමයි ඕක තියෙන්නේ. උන් bags drop කරලා duty free එකෙන් බඩු ගන්නවා. ඒක පාරක් ශ්‍රී ලංකන් එකෙන් gate එකේදි බර බළලා charge කරලා. සමහර උන්ට 100SGD වගේ ගෙවන්න උන්. උන් බනිනවා ආරුන්ට නිකන් ගෙනියන්න දුන්නේ නෑ කියලා
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka


    Look at the comment section.

    Suddo defend karanawa lankawe airport eka. Me gaanita pissu. Maath piligannawa lankawe airport eka awul. Habai oya kiyana tharam awul na. Weight eka sure ekata wadiyen geniyanna athi.

    She is a typical Karen

    අපේ උන් හාන්න පටන් අරන්...

    එකෙක් අනුර කුමාරට බනිනවා, තව එකෙක් සොරි කිය කිය වෙල්කම් බෑක් කියනවා, තව එකෙක් දැන් දූෂණයට දැඩි දඩුවම් දෙනවා ඒ හින්දා කම්ප්ලෙන් කරන්නලු...
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Airport එක මොනවා කරන්නද
    Airline එකෙන් නේ චෙකින් වෙද්දී බර කිරලා බිල කඩන්නේ

    බංකොලොත් හීනමාන ගුවන් සේවය තෝරගත්තා නම් කළු මිට්ටොන්ට කප්පම් ගෙවන්න වෙනවා ඇති 😄
    නෑ මං දන්න එකෙක්ට ඇමරිකාවේ එයාර්පෝට් එකෙන් මෙහෙන් පොළොස් මාළුවක් ගෙනිහින් ඩොලර් 300 දඩ ගහලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නෑ මං දන්න එකෙක්ට ඇමරිකාවේ එයාර්පෝට් එකෙන් මෙහෙන් පොළොස් මාළුවක් ගෙනිහින් ඩොලර් 300 දඩ ගහලා.
    ඒක කරන්නෙ බෝඩර් ප්‍රොටෙක්ශන් එකෙන්.
    චෙකින් කවුන්ටර් එකේ උන් සම්බන්ද නෑ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,820
    13,032
    113
    රැල්ලට රටට බනින්න එපා බන්
    ඇමතිලා = රට උනේ කොහොමද බං?

    අර උබ ඉස්සර රාජපක්ශලා = රට කිව්ව තියරි එකෙන්ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: