මම යනවා

එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.

එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.

එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:
 
Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.

    එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.

    එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:
    එයාගේ නෝනා මොකද කියන්නේ ඉතින්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,193
    12,039
    113
    @windows_ubuntu වහ බොමු <3

    @Geshi95 බන්දා කියලා කිරිය දාලා යන්න ඕනෙකමක් නැහැනේ . ෆෝන් එකෙන් හරි මේකට එබෙන්න පුළුවන්නේ ?

    සුභ කුටුම්භගත ජිවිතෙකට ආසිරි (හැමදාම ඩිසිටි ඩිඩින් කොරන්න සත්තිය ආසාව ලැබේවා )
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    ඉදිරියෙදි කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! :) (y)
     
    ඉදිරියෙදි කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! :) (y)
    Thanks මල්ලි :love:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,193
    12,039
    113
    Thanks මල්ලි :love:
    tahike natloos mallinam මේ පරයට සුදු ගානියෙකුත් ඉන්නවනම් @Heshan Daminda හුත්තෝ උබයි මායි විතරද වෙලෙන්නේ ? :( :( :(

    ආහ් නෑ උබටත් ආරාමේ ඇන්ටාපාර ඉන්නවනේ :rolleyes::rolleyes:
     
    @windows_ubuntu වහ බොමු <3

    @Geshi95 බන්දා කියලා කිරිය දාලා යන්න ඕනෙකමක් නැහැනේ . ෆෝන් එකෙන් හරි මේකට එබෙන්න පුළුවන්නේ ?

    සුභ කුටුම්භගත ජිවිතෙකට ආසිරි (හැමදාම ඩිසිටි ඩිඩින් කොරන්න සත්තිය ආසාව ලැබේවා )
    බලන්න ඕනෙ. Sure එකක් නෑ. මෙච්චරකල් නිකන් ඉදපු ඒවටත් එක්ක වැඩ තියෙයි ආවම. 😥