මම යනවා

Pudglika jeewitheta ebila balanna hithuna


Bandata passe inne koheda?
Wedding ekata keeyak yata
Karanawada?

Kolla lankawata awilla mokada karanna hithan inne?
Bandata passe inne koheda?
එයාලගෙ ගෙදර

Wedding ekata keeyak yata
Karanawada?
ඒක නම් ගත්තට පස්සෙ කියන්න වෙන්නෙ

Kolla lankawata awilla mokada karanna hithan inne?
ඒක කියන්න බෑ. කියුවොත් ගාල්ල පැත්තෙ ඉන්න අයට නිකන්ම අහුවෙනවා. 🥹
 

Ranil_Wickramasinghe

Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    Bandata passe inne koheda?
    එයාලගෙ ගෙදර

    Wedding ekata keeyak yata
    Karanawada?
    ඒක නම් ගත්තට පස්සෙ කියන්න වෙන්නෙ

    Kolla lankawata awilla mokada karanna hithan inne?
    ඒක කියන්න බෑ. කියුවොත් ගාල්ල පැත්තෙ ඉන්න අයට නිකන්ම අහුවෙනවා. 🥹
    Ah ee kiyanne oil mart wagee business ekak
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    බායි
    රන්ඩු වෙන්ඩවත් එකෙක් නෑ දැන්
    තාරක කියන එකා වලියට ආවට ඌ වගේ අඩුකුලේ මුඩුක්කුවෙක් එක්ක රන්ඩු වෙන්ඩ හිතෙන්නෙ නෑ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    කසාද බැඳලා ළමයි කිහිපදෙනෙකුත් ඉන්න අපිත් නිතර එළකිරි එනවනම් , ඔයාට මොකද අනේ දවසකට සැරයක් වත් එන්න බැරි ?

    ඉදිරියෙදි කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! :) (y)

    හැමදාම ඩිසිටි ඩිඩින් කොරන්න සත්තිය ආසාව ලැබේවා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.

    එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.

    එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:

    සුබ මන්ගලම් ඇන්ටි
    මන් වගේ ලස්සන කොලු පැටියෙක් ලැබෙන්න කියලා පතනවා
     
    • Love
    Reactions: sahan50 and Geshi95
    සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:

    @windows_ubuntu වහ බොමු <3

    @Geshi95 බන්දා කියලා කිරිය දාලා යන්න ඕනෙකමක් නැහැනේ . ෆෝන් එකෙන් හරි මේකට එබෙන්න පුළුවන්නේ ?

    සුභ කුටුම්භගත ජිවිතෙකට ආසිරි (හැමදාම ඩිසිටි ඩිඩින් කොරන්න සත්තිය ආසාව ලැබේවා )

    bye good luck

    සුභපැතුම්!

    අනාගතයේ විවාහ ජීවිතේ මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් එළකිරි විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්න එළකිරි එන්න අමතක කරන්න එපා ☝🏼

    සුභ පැතුම් , සාර්ථක පවුල් ජීවිතයක් ලැබේවා !

    Wish you all the best

    ලස්සන, නිරෝගී පුතාල ගොඩක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    හොඳ තීරණයක් මේකෙන් මිදිලා යන එකනම්.. good luck 🎉

    Good luck doni 😍 Happy wedded life ❤️

    සුබ පැතුම්. අනාගතේ සුබ වේවා.

    සුභපැතුම්!

    :).....................
    congratulations..............🥂

    Dakunu rate da oya? Ahh gud luck..

    Congratulations 🎉

    සුබ අනාගතයක් අක්කේ

    කසාද බැඳලා ළමයි කිහිපදෙනෙකුත් ඉන්න අපිත් නිතර එළකිරි එනවනම් , ඔයාට මොකද අනේ දවසකට සැරයක් වත් එන්න බැරි ?

    ඉදිරියෙදි කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! :) (y)

    හැමදාම ඩිසිටි ඩිඩින් කොරන්න සත්තිය ආසාව ලැබේවා

    සුබ මන්ගලම් ඇන්ටි
    මන් වගේ ලස්සන කොලු පැටියෙක් ලැබෙන්න කියලා පතනවා

    bye.... Good Luck :love:

    සියලු දේම සාර්ථක වේවා !
    සුභ මංගලම් 🙏💐
    බුදු සරණයි !

    Good luck!

    එකෙන්ම කරන කියන සියලු දේ සාර්තක වේවා කියලා ප්‍රාර්තනා කරනවා.... :yes:

    Good Luck.. 🎉

    good luck kollo 11k hadala cricket team ekak hadanna wasanawa labewa
    හැමෝටම බොහොම ස්තූතියි. :love::love:
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    ඔය කීවට ආයේ එවෙයි. කිරිය අමතක වෙන්නේ නෑ ලේසියෙන් :love2: ඒක ජීවිතේම කොටසක් වෙලා. විනාඩි 5කට හරි ඇවිත් යන්න.

    සුභ මංගලම් 🙏💐
    බුදු සරණයි !