Facebook - හැක් කරන්න දන්න කෙනෙක් ඉන්නවද ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉන්නවා. කාලෙගාන ඔව්වා නොදන්නවා වෙන්න බෑ. මිනිහා නොදන්නා දෙයක් නැහැනේ
     
    • Wow
    Reactions: luckgrlS

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    FB hack karanna puluwan eken innwa nam mawage ringa ringa idida.

    Social engineering, phishing attack thama ithin karanawa nam

    Ps: kellawa atharahan ochchara Sakai nam
    ------ Post added on Jan 14, 2025 at 6:05 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉන්නවා. කාලෙගාන ඔව්වා නොදන්නවා වෙන්න බෑ. මිනිහා නොදන්නා දෙයක් නැහැනේ
    දැන් කරන්නේ නැ ඕව. ඔන්ලයින් පනත අවට පස්සේ ලෙඩේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    Ow එකට උඹේ user name එකයි password එකයි ඕනි. ඒ ටික pm කරලා විනාඩි 5කින් විතර OTP එකක් අහයි එකත් දෙන්න. ඊට පස්සේ තමා වැඩේ වෙන්නේ.

    ඕක hack කරන්න ලේසි නෑ බං දැන්. බිලියන 8ටම පුළුවන් උන් 10ක් ඇති වැඩිම උනොත්. වෙන්නේ උබව හැක් වෙන එක තමා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    zucking-zuckering.gif
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ow එකට උඹේ user name එකයි password එකයි ඕනි. ඒ ටික pm කරලා විනාඩි 5කින් විතර OTP එකක් අහයි එකත් දෙන්න. ඊට පස්සේ තමා වැඩේ වෙන්නේ.

    ඕක hack කරන්න ලේසි නෑ බං දැන්. බිලියන 8ටම පුළුවන් උන් 10ක් ඇති වැඩිම උනොත්. වෙන්නේ උබව හැක් වෙන එක තමා.
    සිරා
    මාක් කාරයා බිලියන් ගණන් වියදම් කරලා ටෙක්නිකල් ටීම් මේන්ටේන් කරලා දෙන්න තියෙන උපරිම ආරක්ෂාව දෙද්දි මූ මේ එලකිරියෙන් මේක හැක් කරන්න එකෙක්ව හොයනවනේ.
    පුළුවන් එවුන් ඇති. ඒත් මන් හිතන් නෑ මේ පුන්්‍ය භූමියේ ඇති කියලා
    ඒ කලත් ඕක එසේ මෙසේ ගේමක් නම් වෙන එකක් නෑ ලොවෙත්

    ඊට වඩා ලක්ෂ වාරයක් ලේසි සුදු අම්මියාව මාරු කරන එක