Facebook - හැක් කරන්න දන්න කෙනෙක් ඉන්නවද ?
එහෙම සීන් එකක් නෙවෙයි බ්රෝAth erapan bn okiwa
Jivitha kalema hack kara Kara innada?
ඉන්නවා. කාලෙගාන ඔව්වා නොදන්නවා වෙන්න බෑ. මිනිහා නොදන්නා දෙයක් නැහැනේ
දැන් කරන්නේ නැ ඕව. ඔන්ලයින් පනත අවට පස්සේ ලෙඩේ.
ආදලේට.....ඇයි හැක් කරන්නේ ? අපිටත් විස්තරේ කියන්න
සිරාOw එකට උඹේ user name එකයි password එකයි ඕනි. ඒ ටික pm කරලා විනාඩි 5කින් විතර OTP එකක් අහයි එකත් දෙන්න. ඊට පස්සේ තමා වැඩේ වෙන්නේ.
ඕක hack කරන්න ලේසි නෑ බං දැන්. බිලියන 8ටම පුළුවන් උන් 10ක් ඇති වැඩිම උනොත්. වෙන්නේ උබව හැක් වෙන එක තමා.