මේක ඇත්තද ????/Meka Atthada???????????

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    හැකි තරම් යාලුවන්ව දැනුවත් කරන්න.
    නොදන්නා අය හරි අපූරුවට වැරදි පාරේ යමින් සිටින නිසා මෙි පිලිබදව දැනුවත් කිරීම වඩාත් වැදගත් වේවි..
    පිනට් බටර් ෆෘටී
    පිනට් බටර් ෆෘට් නම ඇසුනම කන්න හිතෙනව නමුත් මෙිය සැබෑ නාමය එය නොවන බව සිහි තබාගන්න.
    විදේශීය පක්ශින්ගෙ මල පහ වලින් තමයි මෙය මුලින්ම ලංකාවෙ බෝ වුනේ.
    ඇප්රිකට් කියල බොහෝ අය මෙයට රැවටී සිටිනවා.
    බොහෝ දෙනා කෑදර කමට මෙික සිනිවලට කොලොස්ටරෝල් වලට ගුනයි කිය කියා අහාරයට ගන්නවා.
    නමත් මෙහි ඇති ගුනය කෙසේ නමුත් වකුගඩුවක් වසර තුනක් තුලදි සම්පුර්ණයෙන් අක්‍රිය කරන්න හැකිය.
    දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව දැනට කොලොස්ටරෝල් සහ දියවැඩියා රෝගින් තුන් දෙනෙක් මෙි විස ගෙඩි ආහාරයට ගැනිමත් සමග වකුගඩු නරක් වි වකුගඩු ඉවත් කර තිබෙනවා.
    තව දුරටත් මෙය ගුනයි කියා අහාරයට ගන්නවනම් ඉන් වලකින්න.
    තවත් කෙනෙකුට දැනගන්න Share කරන්න.තවත් දවසක වටිනා යමකින් නැවත මුණගැසෙමු.
    🥰

    උපුුටා ගත්තකි.අයිතිය මුල් හිමි කරුටයි
    May be an image of longan and text

    All reactions:
    6K6K
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,744
    1
    60,431
    113
    Mother Earth
    අපේ වත්තෙ තියෙනවා. දන්නෑ කොහොම හැදුනද කියලා. කුරුල්ලො ගෙනද්දාල වෙන්න ඇති. කුරුල්ලො නම් කනවා. ලේන්නු එහෙම. ඉතින් අපි කෑවට මොනා වෙනවද ? බොරු කතා බන්. මෝඩ සිංහලු.

    වට්ටක්කා එක්ක බත් කමු
    මෝඩ සිංහලු හැමදේම හොයන්නෙ බලන්නෙ නැතුව විශ්වාස කරනවා. බන්. රවට්ටන්න ගේමක් නෑ. 🤷‍♂️
    ------ Post added on Jan 17, 2025 at 1:01 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ වත්තෙ තියෙනවා. දන්නෑ කොහොම හැදුනද කියලා. කුරුල්ලො ගෙනද්දාල වෙන්න ඇති. කුරුල්ලො නම් කනවා. ලේන්නු එහෙම. ඉතින් අපි කෑවට මොනා වෙනවද ? බොරු කතා බන්. මෝඩ සිංහලු.
    සත්තු කන හින්දා එහෙම අවුලක් නෑ කියලා logic එකක් ගන්න බැහැ බං. උරා ගු කන නිසා අපි කන්නේ නෑ නෙ
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,744
    1
    60,431
    113
    Mother Earth
    සත්තු කන හින්දා එහෙම අවුලක් නෑ කියලා logic එකක් ගන්න බැහැ බං. උරා ගු කන නිසා අපි කන්නේ නෑ නෙ
    :D technically මිනිස්සුන්ටත් කන්න පුළුවන්. පෝෂණ ගුණයක් නෑ ඉතින්. 🤷‍♂️
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඕනම දෙයක් ඕනෙවට වඩා කන්න හොද නෑ නේ කොහොමත්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,958
    46,255
    113
    සතියකට දෙතුන් පාරක් වැනෙන්න හොඳට ගසන ලංකාවේ උන් ගඩා ගෙඩියක් නිසා වකුගඩු නරක් වීමක් ගැන කථා කරනවා...😬
     
    • Like
    Reactions: banda065

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    හැකි තරම් යාලුවන්ව දැනුවත් කරන්න.
    නොදන්නා අය හරි අපූරුවට වැරදි පාරේ යමින් සිටින නිසා මෙි පිලිබදව දැනුවත් කිරීම වඩාත් වැදගත් වේවි..
    පිනට් බටර් ෆෘටී
    පිනට් බටර් ෆෘට් නම ඇසුනම කන්න හිතෙනව නමුත් මෙිය සැබෑ නාමය එය නොවන බව සිහි තබාගන්න.
    විදේශීය පක්ශින්ගෙ මල පහ වලින් තමයි මෙය මුලින්ම ලංකාවෙ බෝ වුනේ.
    ඇප්රිකට් කියල බොහෝ අය මෙයට රැවටී සිටිනවා.
    බොහෝ දෙනා කෑදර කමට මෙික සිනිවලට කොලොස්ටරෝල් වලට ගුනයි කිය කියා අහාරයට ගන්නවා.
    නමත් මෙහි ඇති ගුනය කෙසේ නමුත් වකුගඩුවක් වසර තුනක් තුලදි සම්පුර්ණයෙන් අක්‍රිය කරන්න හැකිය.
    දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව දැනට කොලොස්ටරෝල් සහ දියවැඩියා රෝගින් තුන් දෙනෙක් මෙි විස ගෙඩි ආහාරයට ගැනිමත් සමග වකුගඩු නරක් වි වකුගඩු ඉවත් කර තිබෙනවා.
    තව දුරටත් මෙය ගුනයි කියා අහාරයට ගන්නවනම් ඉන් වලකින්න.
    තවත් කෙනෙකුට දැනගන්න Share කරන්න.තවත් දවසක වටිනා යමකින් නැවත මුණගැසෙමු.
    🥰

    උපුුටා ගත්තකි.අයිතිය මුල් හිමි කරුටයි
    May be an image of longan and text

    All reactions:
    6K6K
    Nedd the source. Internet eke nam kiyanne hondai kiyala.

    සත්තු කන හින්දා එහෙම අවුලක් නෑ කියලා logic එකක් ගන්න බැහැ බං. උරා ගු කන නිසා අපි කන්නේ නෑ නෙ
    Gu gas wala hadenne na ney
    ------ Post added on Jan 17, 2025 at 5:08 PM
     
    • Love
    Reactions: Candid-B

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සාමාන්‍යයෙන් මීයන් විසින් ආහාරයට ගන්නා දේවල් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුයි කියල කතාවක් මම ඉස්සරක අහල තියෙනව. හැබැයි ඒක පෲෆ් බලන්න ගිහින් නම් නෑ :-D
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,744
    1
    60,431
    113
    Mother Earth
    Gu gas wala hadenne na ney
    ------ Post added on Jan 17, 2025 at 5:08 PM
    good point :rolleyes:

    සාමාන්‍යයෙන් මීයන් විසින් ආහාරයට ගන්නා දේවල් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුයි කියල කතාවක් මම ඉස්සරක අහල තියෙනව. හැබැයි ඒක පෲෆ් බලන්න ගිහින් නම් නෑ :-D
    අපේ ගෙදර නම් මීයෝ සබං ප්ලාස්ටික් මී පාසානං හිටං කනවා. පූසෙක් ගේන්න බැරි නිසා මී පාසානං තිබ්බා. 🤷‍♂️
    ------ Post added on Jan 17, 2025 at 6:10 PM
     
    • Haha
    Reactions: Nu1Dnk