Fd දාලම නැති නිසාඑහෙම කරන්න හේතුව දාන්න පුලුවන්ද?
ඇයි cal වල වගෙ දැම්මේ නැත්තේ ?
ඇයි amex card එකක් ගත්තේ ?
jiwithe risk ekak ganne nathuwa sucess wenda ba bn. study karala dapan. nikamma halanda epa, mata nam dan share market no risk at all. eye thatweta enda balapan.share market risky nadda bn me tike?
Millionaire newei thaamasalary eka ahala wedak neh Elakiriye okkoma millionaires la. investment part eka vitharak ahanna
Niceහැම මාසෙම Stocks ගන්නවා
S&P500 සහ VWRA
Binance through da?Crypt ගන්නවා පොඩි ගානක. Bitcoin, Cardano
godak hodati lankawe owa karana company walin kelinma info illana eka. yt th athiElakiri boss
Oya tika study kranna onee
@slsal
unity trust gana study kranna YT eke honda tutorials thiyanawada bro?
කලින් binance දැන් coinbaseBinance through da?
------ Post added on Jan 18, 2025 at 11:00 AM
Thank You BOSSgodak hodati lankawe owa karana company walin kelinma info illana eka. yt th athi
Binance crypto tika Coinbase ekata transfer karada?කලින් binance දැන් coinbase
ow Binance එකේ තිබ්බ ඒවා ඔක්කොම Coinbase transfer කරාBinance crypto tika Coinbase ekata transfer karada?
Wallet eka widihata thiyan inneth ekada?
AIA eke ohoma scene ekak thibba wage kathawak yaluwek kiwwalife insurance ekay +FD ekay dekama thiyena plans dan thiyenawada machan? issara 2010 kale num sira ewa thibuna hoda interest ekak labena ewa. dan ewa nadda?
Buy and Hold karanne e kiyanne COINBASE through ne??ow Binance එකේ තිබ්බ ඒවා ඔක්කොම Coinbase transfer කරා
Wallet එකක් වෙනම use කරන්නේ නැ trading seen එකක් නැ. Buy and hold seen එකේ ඉන්නේ
stock market එක study කරන්න ඕනනේ. technical analysis නම් පුලුවන්. ඒත් stock market දාන්න fundamentals හොදට තියෙන්න ඕනනෙ.jiwithe risk ekak ganne nathuwa sucess wenda ba bn. study karala dapan. nikamma halanda epa, mata nam dan share market no risk at all. eye thatweta enda balapan.
I can confirm this by using a real time exampleJust migrate bro. Only Sri Lankans mind always conflicts with saving, investment blah.. blah blah. If you're in another country monthly salary sufficient for everything and doesn't matter savings
Wallet එකකට දන්නා පුලුවන්නම් secure ඉතින්.Buy and Hold karanne e kiyanne COINBASE through ne??
Oya hold karana wadeta wallet ekak onee nadda??
------ Post added on Jan 18, 2025 at 11:08 AM
ElakiriWallet එකකට දන්නා පුලුවන්නම් secure ඉතින්.
Account එකේ ලොකු ගානක් නැති නිසා දැන්ම වොරි වෙන්නේ නැ. හැම මාසෙම transfer කරන්න ගියොත් transaction fee එකත් වැඩි
ලංකාවේ තියෙන unit trusts මොනවද ?stock market එක study කරන්න ඕනනේ. technical analysis නම් පුලුවන්. ඒත් stock market දාන්න fundamentals හොදට තියෙන්න ඕනනෙ.
මගෙනම් idea එක unit trust වලයි crypto වලයි දාල gold jewelries ගන්න. fd දාන එක පාඩුයි වගේ