Monthly Salaries ගන්න සෙට් එක, salary එකෙන් කරන, කරන්න පුළුවන් ආයෝජන මොනවද?🤑🪙 (2025 UPDATES)

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,497
    36,442
    113
    මැදමහනුවර
    එහෙම කරන්න හේතුව දාන්න පුලුවන්ද?
    ඇයි cal වල වගෙ දැම්මේ නැත්තේ ?
    ඇයි amex card එකක් ගත්තේ ?
    Fd දාලම නැති නිසා
    අවුරුදු 5 ඉවර වෙද්දි almost 2m වෙන නිසා
    Cal කියන්නේ මොකක්ද අදමයි ඇහුවෙ
    Amex අරන්ම නැති නිසා (ඇමෙරිකන් නිසා 💪🏻)
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    salary eka ahala wedak neh Elakiriye okkoma millionaires la. investment part eka vitharak ahanna
    Millionaire newei thaama

    Aulk naa. Ehema kollo inna eka maru

    හැම මාසෙම Stocks ගන්නවා
    S&P500 සහ VWRA
    Nice
    Crypt ගන්නවා පොඩි ගානක. Bitcoin, Cardano
    Binance through da?
    ------ Post added on Jan 18, 2025 at 11:00 AM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,066
    113
    Elakiri boss
    Oya tika study kranna onee
    @slsal
    unity trust gana study kranna YT eke honda tutorials thiyanawada bro?
    godak hodati lankawe owa karana company walin kelinma info illana eka. yt th athi
     
    • Love
    Reactions: sahan50

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113
    Binance crypto tika Coinbase ekata transfer karada?

    Wallet eka widihata thiyan inneth ekada?
    ow Binance එකේ තිබ්බ ඒවා ඔක්කොම Coinbase transfer කරා
    Wallet එකක් වෙනම use කරන්නේ නැ trading seen එකක් නැ. Buy and hold seen එකේ ඉන්නේ
     
    • Love
    Reactions: nooby and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    life insurance ekay +FD ekay dekama thiyena plans dan thiyenawada machan? issara 2010 kale num sira ewa thibuna hoda interest ekak labena ewa. dan ewa nadda?
    AIA eke ohoma scene ekak thibba wage kathawak yaluwek kiwwa

    Poddak SLC eketh බලන්න

    Ceylinco nam danna epa bn

    ow Binance එකේ තිබ්බ ඒවා ඔක්කොම Coinbase transfer කරා
    Wallet එකක් වෙනම use කරන්නේ නැ trading seen එකක් නැ. Buy and hold seen එකේ ඉන්නේ
    Buy and Hold karanne e kiyanne COINBASE through ne??

    Oya hold karana wadeta wallet ekak onee nadda??
    ------ Post added on Jan 18, 2025 at 11:08 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,740
    8,475
    113
    Just migrate bro. Only Sri Lankans mind always conflicts with saving, investment blah.. blah blah. If you're in another country monthly salary sufficient for everything and doesn't matter savings
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    jiwithe risk ekak ganne nathuwa sucess wenda ba bn. study karala dapan. nikamma halanda epa, mata nam dan share market no risk at all. eye thatweta enda balapan.
    stock market එක study කරන්න ඕනනේ. technical analysis නම් පුලුවන්. ඒත් stock market දාන්න fundamentals හොදට තියෙන්න ඕනනෙ.
    මගෙනම් idea එක unit trust වලයි crypto වලයි දාල gold jewelries ගන්න. fd දාන එක පාඩුයි වගේ
     
    • Love
    Reactions: nooby and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    Just migrate bro. Only Sri Lankans mind always conflicts with saving, investment blah.. blah blah. If you're in another country monthly salary sufficient for everything and doesn't matter savings
    I can confirm this by using a real time example
    One of my cousin works in UAE as QS (Even not a senior, just went there before 4yrs ago). Now he is earning around 7 digits salary ( rupees walata convert karama ), and living in a good mood

    But wada kranna onee nikan inna ba. Eth wada karana ganata return eka hambenawa
     
    • Like
    Reactions: netnet

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113
    Buy and Hold karanne e kiyanne COINBASE through ne??

    Oya hold karana wadeta wallet ekak onee nadda??
    ------ Post added on Jan 18, 2025 at 11:08 AM
    Wallet එකකට දන්නා පුලුවන්නම් secure ඉතින්.
    Account එකේ ලොකු ගානක් නැති නිසා දැන්ම වොරි වෙන්නේ නැ. හැම මාසෙම transfer කරන්න ගියොත් transaction fee එකත් වැඩි
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    Wallet එකකට දන්නා පුලුවන්නම් secure ඉතින්.
    Account එකේ ලොකු ගානක් නැති නිසා දැන්ම වොරි වෙන්නේ නැ. හැම මාසෙම transfer කරන්න ගියොත් transaction fee එකත් වැඩි
    Elakiri

    සාමාන්‍යයෙන් CRYPTO wallet ekak hadaganne kohomada? Monawada honda platforms?

    Telegram eketh තියනවා නේද wallet එකක්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,633
    113
    stock market එක study කරන්න ඕනනේ. technical analysis නම් පුලුවන්. ඒත් stock market දාන්න fundamentals හොදට තියෙන්න ඕනනෙ.
    මගෙනම් idea එක unit trust වලයි crypto වලයි දාල gold jewelries ගන්න. fd දාන එක පාඩුයි වගේ
    ලංකාවේ තියෙන unit trusts මොනවද ?
    management fees කොහොමද
     
    • Like
    • Love
    Reactions: jennt and sahan50