ජාතික ජනබලවේගයට ඕන Trending ප්‍රශ්නයක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    මේ ප්‍රශ්නෙ මුන් ට්‍රෙන්ඩින් කරන්න දගලනව කියල හිතෙන්නෙ නැද්ද? මහින්දයි නාමලුයි දෙන්නම ප්‍රසිද්දියෙ කිව්ව ලිකිතව දෙන්න අපි යන්නම් කියලා. එක ලියුමක වැඩක් මුන් බොරුවට උඩ දදා කටින් ගහන්නෙ මේක් අවුලලා රටේ තියෙන අනිත් ප්‍රශ්න යට ගහල කාලයක් අදින්න. :baffled: :baffled: :baffled:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    ඉතිං ගියානම් ඉවරයිනේ..ඵතකොට ඕක ගැන කථා කරන්නේ නැති වෙයි..
     
    • Haha
    Reactions: pathaleiretta

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    dan un oken giyama , anduwata oka 3rd pary ekakta rent ekata denna puluwanda? ba ne.

    lapeyata nila niwasak ona wela wage!
    rent ekata denna oni ne cost eka adu wenava 30000sqft house ekak balaganna ganai 1000sqft house ekak balaganna gana... electricity,water ..etc.. yana evva adu wenava
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    ඉතිං ගියානම් ඉවරයිනේ..ඵතකොට ඕක ගැන කථා කරන්නේ නැති වෙයි..
    උබල හිතන් ඉන්නෙ ප්‍රශන කියන ඒව කටින් ගහලා බයිබෝස් එකෙන් විසදන්න පුලුවන් කියලද තාමත්? නීතියක් ව්‍යවස්තාවක් ඕන නෑනෙ එහෙනම්.

    නැත්නම් මුන්ට ලියුමක්වත් ගහගන්න බැරිද? :lol: :lol: :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඉතිං ගියානම් ඉවරයිනේ..ඵතකොට ඕක ගැන කථා කරන්නේ නැති වෙයි..
    මචන්, දැන් කාලේ Rs 5000 ට rent එකට ඉන්න ගෙදරකවත්, Lawyer කෙනෙක් ලග ලියලා කරන්නේ නැතුව ගෙදරට එන්නෙවත්, යන්නේවත් නෑ. ඒවා සේරම ලියලා කරලා පිලිවෙලට තමයි ඒ දේවල් වෙන්නේ.

    ඔහොම ගිහින් ඊට පස්සේ සති දෙක අදී ගෙදර තිබ්බ බඩු මුට්ටු ටිකත් අරන් ගිහින්, ගේ repair එකට අච්චර මෙච්චර යනව ගගා....
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,042
    113
    Liyumak denna baha
    Tender ekak hariyata daanna baha.
    Aapu dawase indan haal prashne hath pole gaagena inne.
    Arahen wasantha labba padinne per liter 9km karana vehicle ekak kiyala hena adambaren kiyanawa.

    Mokadda huththo me angavikala jeevitha wala theruma ? :rofl:
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ගහන ගහන ලියුම ටෙන්ඩරේ කෙලෝගත්ත උන් ලේසියෙන් ඔය ලියුම ගහන්නෙ නෑ. 😂
     
    • Haha
    Reactions: KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    rent ekata denna oni ne cost eka adu wenava 30000sqft house ekak balaganna ganai 1000sqft house ekak balaganna gana... electricity,water ..etc.. yana evva adu wenava
    eeta pass eka maintain karagena yanne nathada?

    Realstate nikam thiyan inna ba!

    Amathikalata car denna / phone walata salli danna / car walata thel gahanna / upadesakalata salli denna salli na, eka nisa cost cut karala unge wada karaganna hadanne!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතිං ගියානම් ඉවරයිනේ..ඵතකොට ඕක ගැන කථා කරන්නේ නැති වෙයි..
    ගියාට පස්සේ කිව්වොත් අපි එහෙම එකක් කිව්වේ නෑ කියලා.
     
    • Haha
    Reactions: KDH

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ ප්‍රශ්නෙ මුන් ට්‍රෙන්ඩින් කරන්න දගලනව කියල හිතෙන්නෙ නැද්ද? මහින්දයි නාමලුයි දෙන්නම ප්‍රසිද්දියෙ කිව්ව ලිකිතව දෙන්න අපි යන්නම් කියලා. එක ලියුමක වැඩක් මුන් බොරුවට උඩ දදා කටින් ගහන්නෙ මේක් අවුලලා රටේ තියෙන අනිත් ප්‍රශ්න යට ගහල කාලයක් අදින්න. :baffled: :baffled: :baffled:

    https://www.facebook.com/share/15g5cFQLyi/
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    බයියෝ පොඩ්ඩක් ගැස්සුනා, නමුත් "ඉතිං ගියානම් ඉවරයිනේ" කියලා දුක වහගත්තා

    ජෙබෙයියෝ එලිපිට වෙන අයට පේන්න බැන්නට තාම හදවතේ ඉන්නේ මයින්ද් මාහත්තයා තමයි.
     
    Last edited:
    • Love
    Reactions: Walter White

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ලියුමක් යවන එක පොඩි වැඩක් තමයි. උබලෑ ලතෝනිය අහන්න තියෙන ආසාවටයි ලියුම පරක්කු කරන්නෙ