පොලීසියට බඳවා ගන්නාවිට බුද්ධි පරීක්ෂණයක් නොකරන එකේ ප්‍රතිඵල.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    රියැදුරු බලපත්‍රයක් මෙන්ම ජාතික හැඳුනුම්පතක් ද නොමැතිව යාපනයේ සිට කොළඹ බලා මෝටර් රථයක් පදවමින් සිටියදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පා තර්ජනය කළ බවට චෝදනා කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ සැකකරු තමා බව පවසමින් සැකකාර යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා යන අය අධිකරණයට ඉදිරිපත් වුවද එම නඩුවේ සැකකරු ලෙස ඔහු පිළිගැනීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.

    @Don GasCan tho kalin kiuwa neda ID ekei driving license ekei wenas nam 2k thibba nisa licence eke thibba eka liyala thakshanika doshayak uni kiyala, dan ube ammage redda ussala balapan police ponnyo gahapa doshaya.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෙම නඩුවේ සැකකරු ලෙස පිළිගැනීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට සහ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන්නේ මෙම නඩුවේ සැකකරු ලෙස සිය ජාතික හැඳුනුම්පත ද සමග අද අධිකරණයට ඉදිරිපත්ව සිටින්නේ රාමනාදන් අර්චනා නමැත්තකු බවයි.

    එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිය මුල් බී වාර්තාවෙන් කරුණු දක්වමින් සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ අර්චුනා ලෝචනා යනුවෙන් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඒ අනුව අද දින ඉදිරිපත් වන සැකකරුගේ නම සහ මුල් බී වාර්තාව මගින් සඳහන් කර ඇති සැකකරුගේ නම අතර පැහැදිලි පරස්පරතාවක් තිබෙන බව ද ප්‍රකාශ කළේය.

    ඒ අනුව රාමනාදන් අච්චුනා යන අය මෙම නඩුවේ සැකකරු ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු කීවේය.ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මාර්ගයෙන් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.


    රියැදුරු බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ද නොමැතිව යාපනය සිට කොළඹ දක්වා මෝටර් රථයක් පදවන අතරතුර එම මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේ දී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා යන අයට එරෙහිව සැකකරුගේ නම ලෙස අර්ජුනා ලෝචනා ලෙස සඳහන් කර අනුරාධපුර මූලස්ථාන පොලිසිය ප

    ෙරේදා (21දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

    එලෙස කරුණු දක්වමින් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් ලෝචනා යන අයට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා පොලිසියට දැනුම් දුන්නේ සැකකරු සිදුකර ඇති බව කියන වැරදි සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් නොකර තිබියදී සැකකරුවකුට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කරමින් නොතීසි නිකුත් කිරිමට හැකියාවක් නොමැති බවයි.

    @Don GasCan police ponnayo danne nedda අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග kalin වැරදි සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් karanna


    ඒ අනුව මෙම සිද්ධියේ සැකකරු සිදු කර ඇති බව කියන වැරදිවලට අදාළ චෝදනා පත්‍රයක් පෙබරවාරි 3වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීම පිළිබඳව එදිනට සලකා බැලිය හැකි බව ද දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කර විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.


    පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. කේ. ජයවීර සහ අනුරාධපුර කොට්ඨාස අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නියාස් යන මහත්වරුන් පෙනී සිටි අතර, ස

    ැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා වෙනුවෙන් නීතිඥවරුන් වන සුනන්ද තෙන්නකෝන්, සුසිල් සිරිවර්ධන සහ අමිල කොලොන්න ආරච්චි යන මහත්වරු පෙනී සිටියහ.


    මෝසමක් මඟින් මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාද විවෘත අධිකරණයේ පෙනී සිටීම විශේෂයෙන් කැපී පෙනුණි.මෙම නඩුව අවසන්වීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට යමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා මාධ්‍යවේදීන් අමතා පවසා සිටියේ, පොලිස් නිලධාරින්ට තර්ජනය කර බාධා කර ඇත්තේ අර්ජුනා ලෝචනා නමැති පුද්ගලයකු මිස රාමනාදන් අර්චුනා වන තමා නොවන බවයි.

    passe weradi hadala naduwa dana eka wenama kathaeak, eth, police ballage kalisama oluwen galawa aru kochok karala yanna gihin
     
    • Haha
    Reactions: tha123 and Mugen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ලොකු හෑල්ලක් ලියලා මී ගොනාට තේරෙන් නැද්ද මේ ඔක්කම අධීකරණයෙන් කරපුව පොලිසියෙන් කරපුව නෙමෙයි කියලා 🤣 . උබට සිංහල බැරිද බන් කියවල තේරුම් ගන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ලොකු හෑල්ලක් ලියලා මී ගොනාට තේරෙන් නැද්ද මේ ඔක්කම අධීකරණයෙන් කරපුව පොලිසියෙන් කරපුව නෙමෙයි කියලා 🤣 . උබට සිංහල බැරිද බන් කියවල තේරුම් ගන්න

    gon harako aruge nama weradiyata liuwe adikaranayada??
    චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් නොකර ,අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙස illanna tharan police ponnyo modaida,

    policya karapu go weda nisa thamai aru policiyata kochok karala athal eke giye
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    gon harako aruge nama weradiyata liuwe adikaranayada??
    චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් නොකර ,අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙස illanna tharan police ponnyo modaida,

    policya karapu go weda nisa thamai aru policiyata kochok karala athal eke giye
    ඉතින් සහදන් වෙලා තිබ්බ නමනේ දඩ කොලේ දාල තියෙන්නේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හුත්තරීතර ගොන්නු නමක් අල්ලන් හැමිනෙන්නේ යකෝ ටීවී එකෙත් පෙන්නුවා නේ මේ ගොන් පඛයා නටපු නැටිල්ල. කැරි පොලිශ් පොන්නයෝ නැට්ට පුඛේ ගහගෙන තාක්සනික දෝසේ එන්න හිතලම කරපු වැඩක් ඕක. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    රාමනාදන් අර්ජුනා
    රාමනාදන් අර්චුනා
    රාමනාදන් අර්චනා
    රාමනාදන් අච්චුනා

    එක පිස්සයි නම් හතරයි... මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ... :baffled:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,123
    10,698
    113
    සාමාන්‍ය මිනිහෙක් ඔහොම පොලිස් කාරයොන්ට ටෝක් කරනම් කන පැලෙන්න එතෙන්දීම ගහලා පොලිසියට අරන් ගින් ඇට කුඩුවෙනකම් ගහලා කුඩු පැකට් එකකුත් අතින් දාලා තමයි උසාවි ඉදිරිපත් කරන්නේ

    අර්ජුනා බනිනකම් මුන් නැට්ට පුකේ ගහගෙන අහගෙන ඉඳලා , අඩුම ගානේ උසාවියට උගේ නමවත් හරියට කියාගන්න බැරිව තටමනවා

    මුගෙ පට්ටම අහෝසි කරන්න බැරිද

    රාමනාදන් අර්ජුනා
    රාමනාදන් අර්චුනා
    රාමනාදන් අර්චනා
    රාමනාදන් අච්චුනා

    එක පිස්සයි නම් හතරයි... මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ... :baffled:
    ඩයනාට වෙච්ච වැඩේ අර්චුනාටත් වෙයිද? මන්ත්‍රීකම ගැන පෙත්සම ජනවාරි 31 සළකා බැලේ!

    යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් ජනවාරි මස 31 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ දින නියම කළේය.

    අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කළ මෙම පෙත්සම කැඳ වූ අවස්ථාවේ විනිසුරුවරයා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි 31 වනදා කැඳවීමට දින නියම කළේය.

    පෙත්සම්කරු සිය පෙත්සම කියාසිටින්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් බවයි.

    රජයේ සේවයෙන් ඉවත් නොවී නාමයෝජනා භාරදීම නීතිවිරෝධී බව පෙන්වාදෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වගඋත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කර එම මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඉතින් සහදන් වෙලා තිබ්බ නමනේ දඩ කොලේ දාල තියෙන්නේ

    mokeda සහදන් වෙලා තිබ්බ??


    anika,
    චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් නොකර ,අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙස illanna tharan police ponnyo modaida,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    mokeda සහදන් වෙලා තිබ්බ??


    anika,
    චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් නොකර ,අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙස illanna tharan police ponnyo modaida,
    චෝදනා පත්‍රයක් නැතුව උසාවි ගියේ භූතයෙක්ද. නම වෙනස් නිසා ආයේ හදලා කැදවන්න කියලා කිව්වේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    චෝදනා පත්‍රයක් නැතුව උසාවි ගියේ භූතයෙක්ද. නම වෙනස් නිසා ආයේ හදලා කැදවන්න කියලා කිව්වේ
    චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් නොකර

    koheda wenas, kawuda weradiyata liuwe