හංවැල්ල සමූපාකාරේත් NPP එක උඩින්ම පරාදයි 🤣 NPP එකට දැන්නම් ජන මතයක් නැහැ රටේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    හංවැල්ල සමුපකාරයෙන් මාලිමා පිල පරාදයි..
    samupakara-1-1.webp

    හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත.

    ජයග‍්‍රහණය කර ඇත්තේ විපක්ෂ කණ්ඩායම විසින් සහාය දුන් කණ්ඩායමය.

    එම කණ්ඩායමට නියෝජිතයන් 50ක් හා ජාතික ජන බලවේග සහාය ලද කණ්ඩායම නියෝජිතයන් 49ක් හිමිව තිබේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,901

    ලොල් ගමේ ගොඩයන් අස්සෙ රිංගලා කයිය ගහලත් තාම ගොඩ දාගන්න බැරිලුද? 🤭 🤭
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඕව නිසා තමයි මහ එකා බය වෙලා රැස්වීම් තිය තියා යන්නේ. උගේ රැස්වීම් වලින් උන්ට තියෙන චන්ද ටිකත් අඩු වෙනවා :lol: 🤌
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    අද වනවිට පරාජිත දුෂිත නඩයේ අලුත්ම සෙල්ලම තමයි කොහෙවත් නැති සමුපකාර නිලවරණ ගැන සදහන් කරමින් මාලිමාව ඒවා පරාජය වී ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කිරීම.
    අගුණකොලපැලැස්ස, රාගම, රඹුක්කන, බිංගිරිය, අවිස්සාවේල ආදී සමුපකාර වල නම සදහන් කරමින් මෙම ෆේක් නිවුස් ඔවුන් නිර්මාණය කරමින් සිටී. දුෂිත හොර නඩය පසුගිය මැතිවරණ වලින් පරාජයට පත්වීමෙන් පසු ඔවුන්ගේ අලුත්ම අදෝනාව මේ ආකාරයට සමුපකාර නිලවරණ වලින් මාලිමාව පරාජය වු බවට ෆේක් පෝස්ට් පලකිරීමයි.
    සමහර වෙබ් අඩවි සහ රූපවාහිනී නාලිකා පවා මේම සමුපකාර නිලවරණ පිලිබද ෆේක් පෝස්ට් පදනම් කරගනිමින් ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන ලදි.

    උදාහරණයක් ලෙස අගුණකොළපැලැස්ස කියා විවිධ සේවා සමුපකාරයක් නොමැති. එම ප්‍රෙද්ශයට අයත්වන සමුපකාරය වන්නේ හුංගම විවිධ සේවා සමුපකාර සමිතියයි. එහි නිලවරණයෙන් මාලිමාවේ කණ්ඩායම 84%ක බලයක් සහිතව ජයග්‍රහණය කර තිබේ.

    ඒ වගේම රාගම සමුපකාරය පිලිබද ව්‍යාජ පුවතද එවැනිම එකකි. තවද වත්තල විවිධ සේවා සමුපකාර සමිතියේ සහ දොම්පේ විවිධ සේවා සමුපකාරයේ බලයද මේවනවිට මාලිමාව හිමිකරගෙන තිබේ.

    අවිස්සාවේල සමුපකාරය පිලිබද පුවතද එවැනිම එකක. නැගෙනහිර හේවාගම්කෝරලය විවිධ සේවා සමූපකාර සමිතිය (අව්ස්සාවේල්ල) නිලවරණයෙන් ජයගෙන ඇත්තේද මාලිමාවේ කණ්ඩායමයි. නැගෙනහිර හේවාගම්කෝරලය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් මාලිමාව ප්‍රාෙද්ශික 08ක් නිතරගයෙන් ජයගෙන තියෙනවා..
    1. තුන්නාන
    2. නෙලුවත්තුඩුව
    3. හිඟුරල
    4. ඇස්වත්ත දකුන
    5. හංවැල්ලවත්ත
    6. මීරියගල්ල
    7. මාහිංගල
    8. මානකඩ

    මීට අමතරව,

    1.පහත්ගම - 9/9
    2.කඩුගොඩ - 9/9
    3.මාවල්ගම - 9/9
    4.සුදුවැල්ල - 9/9
    5.පහල කොස්ගම - 9/9
    6.මුරුතගම - 9/9
    7.ගලගෙදර - 9/9
    8.නිරිපොල - 9/9
    9.පුවක්පිටිය - 9/9
    10.තුම්මෝදර - 9/8
    11.වැලිකන්න - 9/8
    12.කහහේන - 9/8
    13.බොල්ලතාව - 9/8
    14.හල්පෙ - 9/7
    15.වේරගල - 9/7
    16. පින්නවල -9/6
    17. ඉහල ⁣ කොස්ගම -9/6
    18. කහවල - 9/6
    19. දිද්දෙනිය - 9/6
    20. ඉලුක්ඕවිට - 9/5
    21. අංගමුව - 9/5 යන ප්‍රා‍ෙද්ශික වලද බලය මාලිමාවේ කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන අතර ඒ අනුව බහුතර බලය මාලිමාවට හිමිවී තිබේ.

    ඒ වගේම අනුරාධපුරයේ කිසිදු සමුපකාර නිලවරණයක් පසුගිය සතියේ පවත්වා නොමැත. නමුත් බොහෝ පරාජිත දුෂිත නඩයේ බුකී සට්ටැඹියන් පෝස්ට් පලකරන්නේ අනුරාධපුර සමුපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය වී ඇතැයි කියන බොරුවයි. ඇත්ත වශයෙන්ම අනුරාධපුරයේ පවත්වා ඇත්තේ බැංකු සංගමය කියලා එකක අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරගැනීමයි. ඒ සදහා මාලිමාවේ කිසිවෙකු සම්බන්ද වුයේ නැත.

    Manjula Weerarathna
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019

    සමූප බයියො ටික එකමිටට ලැට්වලේ ඔබල 🤣🤣🤣
     
    • Haha
    Reactions: kandahar

    එතකොට මේවා බොරු ද බයියෝ😁😁
    IMG-20250126-171143.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ජෙප්පෝ හෑලි ලියන්නම බය වෙලා :lol: 🤌
    මහා එකා රැස්වීම් තිය තියා යනවා. සිප්පි කෑලි හෑලි ලියලා ෆේස්බුක් දානව. ජෙපි හෑලි විස්වාස කරන බුරුවොත් කීපදෙනෙක් තාම ඉතුරු වෙලා ඉනවානේ :lol:🤌
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    ජෙප්පෝ හෑලි ලියන්නම බය වෙලා :lol: 🤌
    මහා එකා රැස්වීම් තිය තියා යනවා. සිප්පි කෑලි හෑලි ලියලා ෆේස්බුක් දානව. ජෙපි හෑලි විස්වාස කරන බුරුවොත් කීපදෙනෙක් තාම ඉතුරු වෙලා ඉනවානේ :lol:🤌
    දැන් ජෙප්පන්ට සමුපකාර කියන නම ඇහුණත් ඇති භූමිතෙල් ගහපු ගැරඬියා වගේ දගලන්නේ 🤣🤣
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,287
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමුපකාර චන්ද ගැන අහන්නෙත් මේ ඊයෙ පෙරේදා ඉදන් නේ. මෙච්චර කල් තිබ්බද නැද්ද දන්නෙත් නෑ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    අද වනවිට පරාජිත දුෂිත නඩයේ අලුත්ම සෙල්ලම තමයි කොහෙවත් නැති සමුපකාර නිලවරණ ගැන සදහන් කරමින් මාලිමාව ඒවා පරාජය වී ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කිරීම.
    අගුණකොලපැලැස්ස, රාගම, රඹුක්කන, බිංගිරිය, අවිස්සාවේල ආදී සමුපකාර වල නම සදහන් කරමින් මෙම ෆේක් නිවුස් ඔවුන් නිර්මාණය කරමින් සිටී. දුෂිත හොර නඩය පසුගිය මැතිවරණ වලින් පරාජයට පත්වීමෙන් පසු ඔවුන්ගේ අලුත්ම අදෝනාව මේ ආකාරයට සමුපකාර නිලවරණ වලින් මාලිමාව පරාජය වු බවට ෆේක් පෝස්ට් පලකිරීමයි.
    සමහර වෙබ් අඩවි සහ රූපවාහිනී නාලිකා පවා මේම සමුපකාර නිලවරණ පිලිබද ෆේක් පෝස්ට් පදනම් කරගනිමින් ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන ලදි.

    උදාහරණයක් ලෙස අගුණකොළපැලැස්ස කියා විවිධ සේවා සමුපකාරයක් නොමැති. එම ප්‍රෙද්ශයට අයත්වන සමුපකාරය වන්නේ හුංගම විවිධ සේවා සමුපකාර සමිතියයි. එහි නිලවරණයෙන් මාලිමාවේ කණ්ඩායම 84%ක බලයක් සහිතව ජයග්‍රහණය කර තිබේ.

    ඒ වගේම රාගම සමුපකාරය පිලිබද ව්‍යාජ පුවතද එවැනිම එකකි. තවද වත්තල විවිධ සේවා සමුපකාර සමිතියේ සහ දොම්පේ විවිධ සේවා සමුපකාරයේ බලයද මේවනවිට මාලිමාව හිමිකරගෙන තිබේ.

    අවිස්සාවේල සමුපකාරය පිලිබද පුවතද එවැනිම එකක. නැගෙනහිර හේවාගම්කෝරලය විවිධ සේවා සමූපකාර සමිතිය (අව්ස්සාවේල්ල) නිලවරණයෙන් ජයගෙන ඇත්තේද මාලිමාවේ කණ්ඩායමයි. නැගෙනහිර හේවාගම්කෝරලය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් මාලිමාව ප්‍රාෙද්ශික 08ක් නිතරගයෙන් ජයගෙන තියෙනවා..
    1. තුන්නාන
    2. නෙලුවත්තුඩුව
    3. හිඟුරල
    4. ඇස්වත්ත දකුන
    5. හංවැල්ලවත්ත
    6. මීරියගල්ල
    7. මාහිංගල
    8. මානකඩ

    මීට අමතරව,

    1.පහත්ගම - 9/9
    2.කඩුගොඩ - 9/9
    3.මාවල්ගම - 9/9
    4.සුදුවැල්ල - 9/9
    5.පහල කොස්ගම - 9/9
    6.මුරුතගම - 9/9
    7.ගලගෙදර - 9/9
    8.නිරිපොල - 9/9
    9.පුවක්පිටිය - 9/9
    10.තුම්මෝදර - 9/8
    11.වැලිකන්න - 9/8
    12.කහහේන - 9/8
    13.බොල්ලතාව - 9/8
    14.හල්පෙ - 9/7
    15.වේරගල - 9/7
    16. පින්නවල -9/6
    17. ඉහල ⁣ කොස්ගම -9/6
    18. කහවල - 9/6
    19. දිද්දෙනිය - 9/6
    20. ඉලුක්ඕවිට - 9/5
    21. අංගමුව - 9/5 යන ප්‍රා‍ෙද්ශික වලද බලය මාලිමාවේ කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන අතර ඒ අනුව බහුතර බලය මාලිමාවට හිමිවී තිබේ.

    ඒ වගේම අනුරාධපුරයේ කිසිදු සමුපකාර නිලවරණයක් පසුගිය සතියේ පවත්වා නොමැත. නමුත් බොහෝ පරාජිත දුෂිත නඩයේ බුකී සට්ටැඹියන් පෝස්ට් පලකරන්නේ අනුරාධපුර සමුපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය වී ඇතැයි කියන බොරුවයි. ඇත්ත වශයෙන්ම අනුරාධපුරයේ පවත්වා ඇත්තේ බැංකු සංගමය කියලා එකක අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරගැනීමයි. ඒ සදහා මාලිමාවේ කිසිවෙකු සම්බන්ද වුයේ නැත.

    Manjula Weerarathna
    ගමෙන් තමා උන් දිනන්න පටන් ගත්‍තෙ දැන් එතනින් පරදිනව කියන්නෙ උන්ගෙ ජනමතය අඩුයි කියන එක කොච්චර හෑලි ලිව්වත් ඕක තමා ඇත්ත මාලිමාවට කෝටියක් කියල කිව්වට අමාරුවෙන් දෙවනි මනාපෙ ගනන් කරල ආව ජෙනරල් ඉලෙක්ශන් එකෙන් උනේ මිනුස්සු මුන්ට දීල බලනව කියල දුන්න තුනෙන් දෙක එන්න දැන් එතනින් කීයක් ගැලවිලාද කියල හරියට බැලුවොත් තේරෙයි. අන්‍රියලිස්ටික් ඡන්ද ගුන්ඩු දෙනකොට ආතල් උනාට කරන්න ගියාම තමා පුතා ඒකෙ ආතල් එක තේරෙන්නෙ
     
    • Like
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    සමුපකාර චන්ද ගැන අහන්නෙත් මේ ඊයෙ පෙරේදා ඉදන් නේ. මෙච්චර කල් තිබ්බද නැද්ද දන්නෙත් නෑ.
    ඕකට පෝස්ටර් එහෙම ගහලත් තිබ්බ නෙ.
     
    • Haha
    Reactions: Asmodeus

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    ජෙප්පෝ හෑලි ලියන්නම බය වෙලා :lol: 🤌
    මහා එකා රැස්වීම් තිය තියා යනවා. සිප්පි කෑලි හෑලි ලියලා ෆේස්බුක් දානව. ජෙපි හෑලි විස්වාස කරන බුරුවොත් කීපදෙනෙක් තාම ඉතුරු වෙලා ඉනවානේ :lol:🤌
    එක මෝඩ පොන්නයෙක් පච ගහල ගූ උනාම ඒක සුද්ද කරන්න තව පොන්නයෙක් ඇවිත් 🤣🤣🤣. දෙන්නම එකාමද කොහෙද හැබැයි දෙන්නටම ඉංග්‍රීසි වචනයක් බෑ 🤣🤣🤣.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    සමුපකාර චන්ද ගැන අහන්නෙත් මේ ඊයෙ පෙරේදා ඉදන් නේ. මෙච්චර කල් තිබ්බද නැද්ද දන්නෙත් නෑ.
    ඇයි ඡන්දෙට කලින් NPP සමුපකාර ඡන්ද ඔක්කොම දිනලා මේකේ Thread දානකොට උබ NPP එකට ජය වේවා කියලා කොමෙන්ට් කර කර ගියා මතක නැද්ද 🤣🤣🤣

    කොහොම උනත් සමුපකාර ඡන්දෙ කරලියට ගෙනාවේ නම් මෙයා 👇👇
    IMG-20250126-171143.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    ඇයි ඡන්දෙට කලින් NPP සමුපකාර ඡන්ද ඔක්කොම දිනලා මේකේ Thread දානකොට උබ NPP එකට ජය වේවා කියලා කොමෙන්ට් කර කර ගියා මතක නැද්ද 🤣🤣🤣

    කොහොම උනත් සමුපකාර ඡන්දෙ කරලියට ගෙනාවේ නම් මෙයා 👇👇
    IMG-20250126-171143.jpg
    දිනල දැම්මට කමක්නෑ යකෝ ඡන්ද තිබ්බෙවත් නැතිඒව සමූපාකාර නැති පැතිත් එක්ක දාල පච කියවන එකනෙ ප්‍රශ්නෙ 🤣🤣. කොහෙද මහ එකා නිතීඥ උනේම හොරකරලනෙ පොඩි සිපයියොත් ඒපාරෙම යන එකේ පුදුමයක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    දිනල දැම්මට කමක්නෑ යකෝ ඡන්ද තිබ්බෙවත් නැතිඒව සමූපාකාර නැති පැතිත් එක්ක දාල පච කියවන එකනෙ ප්‍රශ්නෙ 🤣🤣. කොහෙද මහ එකා නිතීඥ උනේම හොරකරලනෙ පොඩි සිපයියොත් ඒපාරෙම යන එකේ පුදුමයක් නෑ.
    කොහෙද පොන්නයෝ දිනපු නැති ඒවා දින්නා කියලා දාලා තියෙන්නේ පොඩ්ඩක් අඬන්නේ නැතුව පෙන්නපන් කෝ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    කොහෙද පොන්නයෝ දිනපු නැති ඒවා දින්නා කියලා දාලා තියෙන්නේ පොඩ්ඩක් අඬන්නේ නැතුව පෙන්නපන් කෝ
    ඔය උඩ ලියල තියෙන්නෙ පොන්නයෝ අකුරු දන්නෙ නැද්ද