හොමාගම NPP පරාදයි

lankalk

Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    කන්සවේටිව් අපේ මතය කවුරුත් පිළිගත යුතුයි.නැති නං ඉරණම හිඟා කෑමයි
     
    • Wow
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113

    අනුරාධුපර සමුපකාරයෙන් මාලිමා කණ්ඩායමට දැවැන්ත පරාජයක්.. ආසන සියල්ල පරාදයි..​

    January 25, 2025 at 10:22 pm | lanka C news
    අනුරාධුපර සමුපකාරයෙන් මාලිමා කණ්ඩායමට දැවැන්ත පරාජයක්.. ආසන සියල්ල පරාදයි..

    අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත.

    ජයග‍්‍රහණය කර ඇත්තේ විපක්ෂ කණ්ඩායම විසින් සහාය දුන් කණ්ඩායමයි.

    එම කණ්ඩායමට ආසන 13න් සියළුම ආසන ජයගෙන ඇති අතර ඒ අනුව එම සමිතියේ සියළු නිලතල එම කණ්ඩායමට හිමිවේ.

    10,816 views
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ

    අනුරාධුපර සමුපකාරයෙන් මාලිමා කණ්ඩායමට දැවැන්ත පරාජයක්.. ආසන සියල්ල පරාදයි..​

    January 25, 2025 at 10:22 pm | lanka C news
    අනුරාධුපර සමුපකාරයෙන් මාලිමා කණ්ඩායමට දැවැන්ත පරාජයක්.. ආසන සියල්ල පරාදයි..

    අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත.

    ජයග‍්‍රහණය කර ඇත්තේ විපක්ෂ කණ්ඩායම විසින් සහාය දුන් කණ්ඩායමයි.

    එම කණ්ඩායමට ආසන 13න් සියළුම ආසන ජයගෙන ඇති අතර ඒ අනුව එම සමිතියේ සියළු නිලතල එම කණ්ඩායමට හිමිවේ.

    10,816 views
    රෑල්ල වෙරලට ආදරෙයි😍😍​
     
    Similar threads