🌙🌙 පෝය දෙකෙන් කුඩු ඉවර කරන සැලැස්ම !!

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    23.52යි

    කාට කියන්න ද නොනිදා මේ දුක 🤣
    උබ ඇත්තටම හිතනවද බං මේ ආණ්ඩුව කෙදිරි ගානවට වඩා දෙයක් කරනව කියල. සේරම රුවිතෙටනෙ යන්නෙ පොඩ්ඩක් කල්පනා කරල බලපන් වෙන දේවල් එක්ක ආතල් ඕයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    වැඩ කරන ගමන් ජෙබයියෙක් අල්ලගන්න ඕනේ හප හප ඉන්න . . :baffled:
    උබට පුලුවන් ද ඉන්න ?
    අම්මො මං නෑ. ගුන බුස

    උබ ඇත්තටම හිතනවද බං මේ ආණ්ඩුව කෙදිරි ගානවට වඩා දෙයක් කරනව කියල. සේරම රුවිතෙටනෙ යන්නෙ පොඩ්ඩක් කල්පනා කරල බලපන් වෙන දේවල් එක්ක ආතල් ඕයි
    මම තාමත් හිතනව තව මාස දෙක තුනක් ඉදලම බලන්න. මට මුන්ගෙ නෙගටිවු අඩුයි සාපෙක්ශව. හුගක්ම තියෙන්නෙ troll කරන සීන් මිසක් ඇත්තම හෑමවල් නෙමෙනේ.

    අර චතුරංගයගෙ පොල් සීන් එක එහෙම ත් ඒකනෙ උනේ. මුන් ජෝක් ම වෙනව කියමුකො. හොර සීන් , මැර සීන් ටික වත් අඩුම පේන්න නෑනෙ දැනට. ඒකයි ටිකක් ඉමු කියන්නෙ.

    යෝ යෝ ව ඇතුලෙ දැම්මෙ නෑ නම් පුතේ එකෙක් වත් වෙන ඇතුලෙ දාන්නෙ නම් නෑ. එතකොට බලාගන්න පුලුවන් හරියටම අපිට
    ------ Post added on Jan 29, 2025 at 12:04 AM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    අර චතුරංගයගෙ පොල් සීන් එක එහෙම ත් ඒකනෙ උනේ. මුන් ජෝක් ම වෙනව කියමුකො. හොර සීන් , මැර සීන් ටික වත් අඩුම පේන්න නෑනෙ දැනට. ඒකයි ටිකක් ඉමු කියන්නෙ.
    ඇත්තටම නෑ නෙමෙයි මුන් ඒව අදින්නෙ නෑ ඉස්සර මුන් තමා ඒව අවුස්සල පෙන්නුවෙ දැන් මුන්ට අවාසි නිසා සද්ද වහල ඉන්නෙ ඒකෙන් මගෝඩිකාරයො ගොඩ නෝ මීඩියා ඇටෙන්ශන් ෆුල් ටයිම් කරප්ශන්
     
    • Like
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya

    මෙයාට නැති කරන්න දෙයක් නැහැ බන් කලින් හිටපු සෙට් එක නැති කරලා තියෙන්නේ ;)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක

    මෙයාට නැති කරන්න දෙයක් නැහැ බන් කලින් හිටපු සෙට් එක නැති කරලා තියෙන්නේ ;)

    හරිනේ ඉතින් .
    ඔය වගේ මෝඩ කැම්පේන් වලට අහුවෙන ලක්ෂ 69 නේ ඉතින් මේ පාරත් මුන්ව උස්සන් ආවේ චූන් වෙලා . :lol:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    හරිනේ ඉතින් .
    ඔය වගේ මෝඩ කැම්පේන් වලට අහුවෙන ලක්ෂ 69 නේ ඉතින් මේ පාරත් මුන්ව උස්සන් ආවේ චූන් වෙලා . :lol:
    මොනවද බුද්ධිමත් කැම්පේන් 🤔 රනිල් මහත්තයාගේ වගේ ඒවාද 🤷🏽‍♂️
    903a4d48-e592-461d-b20b-3d74cbf8e48d-jpeg-235105.jpg

    Screenshot-20250128-192425-UC-Browser.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    මොනවද බුද්ධිමත් කැම්පේන් 🤔 රනිල් මහත්තයාගේ වගේ ඒවාද 🤷🏽‍♂️
    903a4d48-e592-461d-b20b-3d74cbf8e48d-jpeg-235105.jpg

    Screenshot-20250128-192425-UC-Browser.jpg
    ඉතින් ඔය දෙකම පරාදයි නේ .
    2019, 2024.

    ඕව නෙවෙයි මම කිව්වේ . බයියෝ චූන් වෙන ඒවා !
     
    • Haha
    Reactions: kasun090354t

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world

    මෙයාට නැති කරන්න දෙයක් නැහැ බන් කලින් හිටපු සෙට් එක නැති කරලා තියෙන්නේ ;)

    ඕව පරන ඒවනෙ මේ අලුතෙන් දුන්න පොරොන්දු කරන්නෙ නැද්ද ඉතිං පැය 24න් සේරම ඇතුලෙ කිව්ව එකෙක් නෑ හොයාගන්න ඇතුලට දාපු සේරම එලියට ආවනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    ඕව පරන ඒවනෙ මේ අලුතෙන් දුන්න පොරොන්දු කරන්නෙ නැද්ද ඉතිං පැය 24න් සේරම ඇතුලෙ කිව්ව එකෙක් නෑ හොයාගන්න ඇතුලට දාපු සේරම එලියට ආවනෙ
    මූ හිතන්නේ 4, 8 බඩිපෙයාර් ගිහින් රැකලා ඉදල කොටියෙක් ට බෝම්බ තියල දුවල එනව වගේ ලංකාවේ කුඩු නැති කරන්න පුලුවන් කියලා ..
    කසිප්පු වත් මුන්ට ඔහොම අල්ලන්න බෑ . :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    කුඩු ඉවර කරපු කිසිම රටක් ලෝකේ නෑ..(උතුරු කොරියාව ගැන නම් දන්නෙ නෑ..)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    කුඩු ඉවර කරපු කිසිම රටක් ලෝකේ නෑ..(උතුරු කොරියාව ගැන නම් දන්නෙ නෑ..)
    පලවෙනි රට ලංකාව වෙන්න බැරිද ?

    දැන් ලුණු කුඩු නෑ නේද් ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මේ ඉන්නේ ඕවාට 2019ත් චූන් වෙලා 2024ත් චූන් වෙච්ච එකෙක් .

    දැන් මුගේ පෝය දෙක ඉවරද ?
    ලුණු කුඩු ගැනද මූ කියන්නේ ??? :baffled: :lol:
    Ranil’s bitch say what