වැඩ කරන ගමන් ජෙබයියෙක් අල්ලගන්න ඕනේ හප හප ඉන්න . .23.52යි
කාට කියන්න ද නොනිදා මේ දුක![]()
උබ ඇත්තටම හිතනවද බං මේ ආණ්ඩුව කෙදිරි ගානවට වඩා දෙයක් කරනව කියල. සේරම රුවිතෙටනෙ යන්නෙ පොඩ්ඩක් කල්පනා කරල බලපන් වෙන දේවල් එක්ක ආතල් ඕයි23.52යි
කාට කියන්න ද නොනිදා මේ දුක![]()
අම්මො මං නෑ. ගුන බුසවැඩ කරන ගමන් ජෙබයියෙක් අල්ලගන්න ඕනේ හප හප ඉන්න . .
උබට පුලුවන් ද ඉන්න ?
මම තාමත් හිතනව තව මාස දෙක තුනක් ඉදලම බලන්න. මට මුන්ගෙ නෙගටිවු අඩුයි සාපෙක්ශව. හුගක්ම තියෙන්නෙ troll කරන සීන් මිසක් ඇත්තම හෑමවල් නෙමෙනේ.උබ ඇත්තටම හිතනවද බං මේ ආණ්ඩුව කෙදිරි ගානවට වඩා දෙයක් කරනව කියල. සේරම රුවිතෙටනෙ යන්නෙ පොඩ්ඩක් කල්පනා කරල බලපන් වෙන දේවල් එක්ක ආතල් ඕයි
ඇත්තටම නෑ නෙමෙයි මුන් ඒව අදින්නෙ නෑ ඉස්සර මුන් තමා ඒව අවුස්සල පෙන්නුවෙ දැන් මුන්ට අවාසි නිසා සද්ද වහල ඉන්නෙ ඒකෙන් මගෝඩිකාරයො ගොඩ නෝ මීඩියා ඇටෙන්ශන් ෆුල් ටයිම් කරප්ශන්අර චතුරංගයගෙ පොල් සීන් එක එහෙම ත් ඒකනෙ උනේ. මුන් ජෝක් ම වෙනව කියමුකො. හොර සීන් , මැර සීන් ටික වත් අඩුම පේන්න නෑනෙ දැනට. ඒකයි ටිකක් ඉමු කියන්නෙ.
මෙයාට නැති කරන්න දෙයක් නැහැ බන් කලින් හිටපු සෙට් එක නැති කරලා තියෙන්නේ![]()
වැඩ කරන ගමන් ජෙබයියෙක් අල්ලගන්න ඕනේ හප හප ඉන්න . .
උබට පුලුවන් ද ඉන්න ?
මොනවද බුද්ධිමත් කැම්පේන්හරිනේ ඉතින් .
ඔය වගේ මෝඩ කැම්පේන් වලට අහුවෙන ලක්ෂ 69 නේ ඉතින් මේ පාරත් මුන්ව උස්සන් ආවේ චූන් වෙලා .![]()
ඉතින් ඔය දෙකම පරාදයි නේ .මොනවද බුද්ධිමත් කැම්පේන්රනිල් මහත්තයාගේ වගේ ඒවාද
![]()
![]()
මෙයාට නැති කරන්න දෙයක් නැහැ බන් කලින් හිටපු සෙට් එක නැති කරලා තියෙන්නේ![]()
මූ හිතන්නේ 4, 8 බඩිපෙයාර් ගිහින් රැකලා ඉදල කොටියෙක් ට බෝම්බ තියල දුවල එනව වගේ ලංකාවේ කුඩු නැති කරන්න පුලුවන් කියලා ..ඕව පරන ඒවනෙ මේ අලුතෙන් දුන්න පොරොන්දු කරන්නෙ නැද්ද ඉතිං පැය 24න් සේරම ඇතුලෙ කිව්ව එකෙක් නෑ හොයාගන්න ඇතුලට දාපු සේරම එලියට ආවනෙ

අනුර ඩිලන්ව පිස්සෙක් කරා23.52යි
කාට කියන්න ද නොනිදා මේ දුක![]()
මේ ඉන්නේ ඕවාට 2019ත් චූන් වෙලා 2024ත් චූන් වෙච්ච එකෙක් .අනුර ඩිලන්ව පිස්සෙක් කරා

පලවෙනි රට ලංකාව වෙන්න බැරිද ?කුඩු ඉවර කරපු කිසිම රටක් ලෝකේ නෑ..(උතුරු කොරියාව ගැන නම් දන්නෙ නෑ..)
Ranil’s bitch say whatමේ ඉන්නේ ඕවාට 2019ත් චූන් වෙලා 2024ත් චූන් වෙච්ච එකෙක් .
දැන් මුගේ පෝය දෙක ඉවරද ?
ලුණු කුඩු ගැනද මූ කියන්නේ ???![]()
![]()