Locked (2025) - Anthony Hopkins / Bill Skarsgard - (Action/Crime/Horror/Thriller) - TRAILER (21/03)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,567
    30,693
    113
    අපායෙ දොරකඩ


    Release Date: March 21, 2025

    This is an English-language remake of the Argentinian action film 4x4 (2019), which was based on actual events..




    "When Eddie (Bill Skarsgård) breaks into a luxury SUV, he steps into a deadly trap set by William (Anthony Hopkins), a self-proclaimed vigilante delivering his own brand of twisted justice. With no means of escape, Eddie must fight to survive in a ride where escape is an illusion, survival is a nightmare, and justice shifts into high gear. "





    Language: Spanish (Argentina)

    Based on actual events.






    "When petty thief Ciro (Peter Lanzani) tries to rob an ordinary-looking car, he finds out that his target is actually a high-tech machine - one that's determined to trap him inside unless he can find a way to escape. To make matters worse, someone on the outside is in control of the car, and they seem to have a plan."​
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    තාම බලන්න බැරිවුනා.
    මෙතෙක් ආපු හොදම Dracula ෆිල්ම් එක මට නම්. Coppolo ගෙ වර්ෂන් එකටත් වඩා හොදයි. :yes::)

    ⚠️ Spoiler ⚠️


    bill-skarsgard-on-the-set-of-nosferatu-2024-v0-8mva0jsx5cee1.jpeg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    Evil characters නම් bill
    Bill නම් evil characters

    bill skarsgard evil characters වලට මෙයා තරම් සුපිරි actor කෙනෙක් දැක්කෙ නෑ මම නම්
    "Skarsgard' පවුලම ඉතින් වැඩ්ඩො තමයි. :yes: "Bill' ඇරුනම ඩෙප් අයියගෙ දුවගෙ performance එකට තමයි මං නම් කැමතිම. ඉස්සරහට හොද ෆිල්ම් ප්‍රොජෙක්ට් තෝරගත්තොත් මෙයත් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන හොද තැනකට ඒවි. :)


    new-look-at-ellen-hutter-in-nosferatu-v0-lquhwl6hrm7e1.jpeg




    ඔන්න "Robert Eggers" ඊළගට "Werewolf' ෆිල්ම් එකක් කරන්න යනවලු 13 වෙනි සත වර්ෂෙ වෙන කතාවක් පසුබිම් කරගෙන. ෆිල්ම් එකේ නම

    ‘Werwulf’. :)


    තව 1986 ආපු “Labyrinth' ෆිල්ම් එකේ sequel එකත් පොරම කරන්න ඉන්නවා කියලා තමයි ආරංචිය තියෙන්නෙ. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    මෙහෙම කියනවට sorry මට නම් සෙට් නෑ මීට වඩා ලස්සන actress කෙනෙක් ගන්න තිබ්බා Sydney sweeney වගෙ.
    Sydney Sweeny නම් මේ වගේ period piece ෆිල්ම් එකකට ගැළපෙයි කියලා මට නම් හිතෙන්නෙ නෑ. විශේෂෙන් Eggers ෆිල්ම් එකෙන් create කරන්න හදපු Ellen ගෙ කැරැක්ටර් එකේ වයිබ් එකට. Typical ලස්සනකට වඩා Lily ගෙ තියෙනවා අමුතු vintage පෙනුමක් එක්ක ආපු ලස්සනක් ෆිල්ම් එකේ කැරැක්ටර් එකට ගැළපෙන විදිහෙ. ලිලීගෙ Facial features, ලොකු forehead එක එහෙම Victorian era එකේ හිටපු ගෑණු අයගෙ ගත්ත ෆොටෝවලට තියෙන facial features වලට එහෙම ලොකු සමාන ගතියක් තියෙනවා.