මේ ටික cupiri

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ලංකාවේ පිළිම නම් ඒ වගේම හදන්නේ නෑ නේද . මෙයාලත් එහෙමද දන්නේ නෑ .ලඟදි හිටපු DS, බණ්ඩාරනායක පිලිමේත් ගොඩක් වෙනස්නේ ඇත්ත කෙනාට වඩා .
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    අඩෝ අපේ ගෝඩ් ගිය ආත්මේ ටූටන් කාමන් ද?
    1738334051699.png
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,761
    11,117
    113
    අල්ලගෙ පින්තුරයක් නැත්තන් අඩුම තරමේ ගලක නෙලපු පිළිමයක් හරි තිබ්බනම් පන දෙන්න තිබ්බනේ දෙයියනේ :( :( :(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,135
    99,723
    113
    මෙච්චර කල් උබ ශෙයා කරපු ඒවගෙන් අර download කරන් tool එකට පස්සේ වැදගත් එකක් ශෙයා කරාමද කොහෙද. මේක පට්ට. ♥️♥️
     
    • Like
    Reactions: Yin And Yang

    Similar threads