උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,970
    1,095
    113
    face-to-face-meet-වෙලා තියෙන්නෙ එක්කෙනයි. ඌත් මට මුහුන පෙන්නුවෙ නෑ. මම කිරියෙන් එකෙක් කන්ටැක් කරගෙන බොතල් ටිකක් ගත්තා වෙඩිමකට. ඌ ඇවිත් ෆුල් ෆෙස් හෙල්මට් දාගෙන් දීල ගියා නමුත් මුහුන දැක්කෙ නැ.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    පට්ට තොගයක් දන්නවා.
    @rox2030 ඇතුළු එළකිරි book Donation සෙට් එකම. පට්ට හිත හොද කොල්ලෝ සෙට් එකක්ම අදුනගත්ත :love2: :yes:
    කිරියෙන් ඉස්සෙල්ලම අදුනගත්තු ඩයල් එක තමයි @Executer . 2014 දී වගේ IELTS කරන්න තමයි මුලින්ම සෙට් උනේ. සුපිරිම කොල්ලෙක්. :love2: 13000KM දුරින් හිටියත් අදටත් ඒ යාළුකම එහෙමමයි.:yes::love2:
    @nvhcc89 කියන්නෙත් අසල්වැසියෝ තමයි. :love2::yes:

    තව දෙන්නෙක් ඉන්නවා උන්ගේ යුසර්නෙම් දන්නේ නැහැ (එක්කෝ මතක නැහැ.) :(
    උන් මේ කමන්ට් එක දැක්කොත් රිප්ල්ය් එකක් දාපන් මචන්ලා. :(
    2016 දී අපි කරපු මුල්ම book Donation එකට කතා පොත් වගයක් දෙන්නතමයි උබල දෙන්න මන් හම්බෙන්න ආවේ. එකෙක් අවේ ගාල්ලේ, බද්දේගම අපේ ගෙදරට. ස්කුටර් එකකින් ආවේ. :yes::love2::D
    අනිත් කෙනා අවේ Virtusa එකට (ඔරුගොඩවත්තේ). මිනිහ ඩොක්ටර් කෙනෙක් කිව්වා මතක විදියට (හෙන බර පොත් තොගයක් අත් දෙකෙන්ම උස්සගෙන දාඩිය ගෙන අවේ :love::yes:).
    තෑන්ක්ස් මචන්, අපි මොක්කුද කියලවත් නොදැන අපිව විශ්වාස කරලා ඒ කාලේ අපිට දීපු support එකට. :love2::love: උබල දෙන්නව ආයේ මතක් උනා මේ රිප්ල්ය් එක දානකොට. :yes::love2:
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,471
    6,085
    113
    view

    දවසක් අනුරාධලගේ ගෙදර ගියා. මම යද්දි @AnuradhaRa හොදටම නිදි
    Uu අනුරාධ tikak me wage thamayi ara Nana video eke inne
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe