ලුණු මිල 200% ඉක්මවා ඉහල දමයි..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත.

    ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ.

    හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බවයි.

    මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලූණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද ඔහු පැවසුවේව.

    ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූයේ ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බවත් ඔහු කියා සිටී.

    lankacnews.com
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූයේ ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බවත් ඔහු කියා සිටී.
    :lol: 🤌
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ."

    දැන් මේකේ 200% කින් ඉහළ ගියා කියලා ප්‍රතිශත හදලා තියෙන්නේ කවුද 🤣 බැසිල් රාජපස්සද 🤷🏽‍♂️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    thopila wage lunu abul nathuwa bath kapu baiyo dan thamai katata rahata kanna patan aran thiyenne, sathutu weyan dan
    ලුණු ඇඹුල් දාලා මිරිසුත් දාලා අනුරගේ නාකි අම්මාගේ හුත්ත ඇතුලට අරින්න ඕනේ කාලකන්නියෙක් ජාතක කරා ට 🤮🤮
     
    • Haha
    Reactions: weer 11 and KDH

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලුණු ඇඹුල් දාලා මිරිසුත් දාලා අනුරගේ නාකි අම්මාගේ හුත්ත ඇතුලට අරින්න ඕනේ කාලකන්නියෙක් ජාතක කරා ට 🤮🤮

    a dawas wala ube ammage huththa assata mahinda wesige putha ලුණු ඇඹුල් දාලා මිරිසුත් දාලා eriya nisa thamai thopi kata puka wahagena ලුණු ඇඹුල් nathuwa kewe, dan ලුණු ඇඹුල් දාලා මිරිසුත් දාලා kanna thiyana nisai thopi ලුණු kanne,
     
    • Haha
    Reactions: rasikac

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත.

    ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ.

    හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බවයි.

    මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලූණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද ඔහු පැවසුවේව.

    ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූයේ ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බවත් ඔහු කියා සිටී.

    lankacnews.com
    මුන් නියමෙට හොරකන් කරනව
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    😊😊

    c8kMzl3.png
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    • The primary reason for the stoppage of salt production was because the previous regime planned to sell the Hambantota saltern because it was making losses
    It was reported that salt production at the Hambantota saltern had ceased in 2023. The primary reason for this stoppage appears to be the saltern being ranked fourth among loss-making enterprises. As a result, the previous government planned to sell the Hambantota saltern, which led to the suspension of production last year. The Lak Lunu branded salt that entered the market reportedly came from existing stocks.

    https://www.dailymirror.lk/breaking-news/No-salt-in-Sri-Lanka-till-April-May-this-year/108-299188

    ekath ranilge wedak! 🤭🤭
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    පුදුම කතාවක්නේ යකෝ. ලුණු තොග නැහැ කියලා ගණන් වැඩි කරන්නේ කොහොමද.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    දැන් එතකොට 100%ක් ම ලුනු ලංකාවෙ හදන්නෙ නැද්ද? සේරම ඉන්දියාවෙන්ද ගේන්නෙ මෙහෙම ගනන් වැඩි කරන්නෙ?
     
    • Like
    Reactions: KDH