ලංකාවෙ Woke, Feminist, Trans මාධ්‍යවේදී හැත්තට non gendered language උගන්නන්න වෙන් කරපු ඩොලර් මිලියන 8 ක් ට්‍රම්ප් නවතා දමයි. 🤣🤣🤣

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    1LQNhZHQSv3D52juo2VHq2yuVkTPGgwgzw-rY63k4ESsXr4f7hY-nWteVBCMv8U7LFHYYWgrHIHLv_0=s800-rw-nd-v1
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    සිංහල වල ඕන තරන් නන් ජෙන්ඩ වචන තියෙනව නෙ මිනිස්සුන්ට කතා කරන්න , ආයෙ මොනාද අලුතෙන් උගන්නන්න ඕන

    • මචන්
    • බං
    • තොපි
    • උඹල

    තව මතක් වෙන එව්ව දාන් යමල්ල
     
    • Like
    Reactions: sami_boy

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,106
    113
    Kotte
    කොහොම ඉගැන්නුවත් මාධ්‍ය වේදියො පත්තරේ ලියන්නෙ "නපුංසකයො" කියල 🤭
    ඕක බිස්නස් එකක් කරගෙන හිටිය පොන්නයින්ට දැන් රෙවිල ඇත්තෙ.
     
    • Like
    Reactions: dinuksha_asela

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    @Mr.dark මීක් මීක් 😁
    අදාල නෑ පොන්ස්. මෙච්චර කාලයක් මෙහෙ ට්‍රාන්ස්ජෙන්ඩර් උන් 99% ක් ම ඕවයින් කාලා ඇදලා හිටියෙ නෑ තමන්ගෙ මහන්සියෙන් රස්සා කරලා ජීවත් උනේ.
     

    Sen-lu

    Well-known member
  • අදාල නෑ පොන්ස්. මෙච්චර කාලයක් මෙහෙ ට්‍රාන්ස්ජෙන්ඩර් උන් 99% ක් ම ඕවයින් කාලා ඇදලා හිටියෙ නෑ තමන්ගෙ මහන්සියෙන් රස්සා කරලා ජීවත් උනේ.
    අමාරු ඇති 😂
     
    • Haha
    Reactions: Chimpanzee Putha