පැය 24 පුරා පාස්පෝට් නිකුත්කිරීම තව දින 10කින්...🔴🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,517
    47,702
    113
    පැය 24 පුරා පාස්පෝට් නිකුත්කිරීම දින 10කින් ?

    පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව එම කොමිෂන් සභාවේ අනුමැතිය ලද විගස පැය 24 පුරා ක්‍රියාත්මක විදෙස් ගමන්බලපත්‍ර නිකුත්කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

    මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (7) පවත්වා තිබේ.

    දැනට පැනනැගි ඇති අර්බුදයට පිළියම් ලෙස විද්වත් කමිටු නිර්දේශ පරිදි දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීම හා යාපනයේ නව ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම විදෙස් ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නව පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමටද උපදෙස් ලබා දුන් බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    https://sinhala.adaderana.lk/news/206366
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,937
    1
    51,984
    113
    ප*යාගල
    sorry.com
    එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක්
    නාකි පොන්නයො කොහොමද බන් දනි පනි ගාල වැඩ කරන්නෙ. තරුන එවුන් ටිකක් දාපියව්. නාකි හැත්ත පුරෝගෙන ඔකුන් එක්ක කතා කරන්නවත් බෑ සක්කිලි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,275
    113
    Gotland
    ඒ කියන්නේ අපිට මද්‍යමරාත්‍රියේදී පාස්පෝර්ට් කන්තෝරුවට ගිහින් පාස්පෝර්ට් එකක් ගන්න පුලුවන්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,989
    113
    ඒ කියන්නේ අපිට මද්‍යමරාත්‍රියේදී පාස්පෝර්ට් කන්තෝරුවට ගිහින් පාස්පෝර්ට් එකක් ගන්න පුලුවන්ද
    ටෝකන් එකක් දීලා එළි වෙනකං පුටුවක වාඩි කරලා තිබොත් මදිද
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පැය 24 පුරා පාස්පෝට් නිකුත්කිරීම දින 10කින් ?

    පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව එම කොමිෂන් සභාවේ අනුමැතිය ලද විගස පැය 24 පුරා ක්‍රියාත්මක විදෙස් ගමන්බලපත්‍ර නිකුත්කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

    මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (7) පවත්වා තිබේ.

    දැනට පැනනැගි ඇති අර්බුදයට පිළියම් ලෙස විද්වත් කමිටු නිර්දේශ පරිදි දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීම හා යාපනයේ නව ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම විදෙස් ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නව පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමටද උපදෙස් ලබා දුන් බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    https://sinhala.adaderana.lk/news/206366
    මරු. පුටු රත්කර කර ඉන්න රාජ්‍ය සේවක නිකමොන්ට දැන් පුක ඉරාගෙන වැඩ කරන්න වෙනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,937
    1
    51,984
    113
    ප*යාගල
    sorry.com
    ටෝකන් එකක් දීලා එළි වෙනකං පුටුවක වාඩි කරලා තිබොත් මදිද
    ඔක තමයි වෙන්නෙ. ආන්ඩුවට ඔක හදන්න වුවමනාව තිබ්බත් ඔතන ඉන්න මන්ද මාන්සික Egoistic පොන්නයො එක්ක බැ .කරොත් සුපිරි. නිකන් පුටු රත් කරන නාකි හිවල්ලුන්ට හොද වැඩෙ
     
    • Like
    Reactions: pradeeplk1025