ෆම්කේ fb 🥴

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    FB වල නම් ගොඩක් අවුල් තියෙනවා. කරන්න දෙයක් නෑ ඉතින් වෙලාවකට. කොහොමත් ලංකාව වගේ රටවල් වලට priority දෙන්නේ නැති සීන් එකක් වගේ තියෙන්නේ. එන complain සේරම ලොකුවට බලන්නේ නැතිව reject කරලා දානවා ඇති.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Tiktok inne mona wage un da?

    Ig inne mona wage un da ?

    Twitter inne mona wage un da ?

    Sinahalyo gena ahnne
    Ig ඉන්නෙ ලිංගික අසහනකාරයො
    Tiktok ඉන්නෙ මානසික ලෙඩ්ඩු
    Twitter එකේ ඉන්නෙ මං පොරක් කියලා පෙන්නන්න ඕනි උන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    INSTAGRAM එකේ ඔයිට එහා, රික් 60ක් විතර දවසට දැම්මොත් සති දෙකකට විතර Spam කියල පෙන්නනව ඇක්සෙප්ට් කරන්න යන උන්ට .
    එතකොට උන් රිපොට් ගහනව ඉතින් අකවුන්ට් එක ඉවරයි. මහ පකේ වැඩ බන්

    අලුත් acc වලට වෙන්නැති
    මටනම් එහෙම වෙලා නැහැ
     
    • Sad
    Reactions: Wadakaru

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,410
    12,993
    113
    🤍
    FB වල නම් ගොඩක් අවුල් තියෙනවා. කරන්න දෙයක් නෑ ඉතින් වෙලාවකට. කොහොමත් ලංකාව වගේ රටවල් වලට priority දෙන්නේ නැති සීන් එකක් වගේ තියෙන්නේ. එන complain සේරම ලොකුවට බලන්නේ නැතිව reject කරලා දානවා ඇති.
    ethkota bn ara mokkuda channel recover krnw gaga karanne

    page walata verifi aran denawa , payout set karanawa , hack wehchcha gannawa , e monawada

    facebook ඒජන්තවරුද?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ethkota bn ara mokkuda channel recover krnw gaga karanne

    page walata verifi aran denawa , payout set karanawa , hack wehchcha gannawa , e monawada

    facebook ඒජන්තවරුද?
    හරියටම දන්නේ නෑ ඒක නම් .ඇත්ත ඒවත් ඇති ඒ වගේ හැබැයි. සමහර ඒව නම් බොරු වෙන්නත් ඇති.
     
    • Like
    Reactions: Psiko

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,341
    5,905
    113
    matath arinna aawa

    1st and second time aragaththa

    3rd time nam mata oywage report ekak wadila thiyeddi mama un dena decision eka ta argue kara.
    kiyanna therenne na un dunnu eka man piligaththe na kohoma hari

    mn kiwwa man kiwwa wachane joke ekata kiyana ekak mean karapu deyak neme kiyala

    kohoma hari comment ekath ekka restore karala apahu mage restriction ayin karala thibba,

    man FB inna pissu honthuwaklta Moda gani kiwwa,

    ekayui weredda
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    නාසි ඉමෙජ් කමෙන්ට් එකක් දාපන් . කෙලින්ම වයලේශන් . සකර්බර්ට හීනෙන් පේනවා ඇති වදකාගාර ටික 🤭