උන්ගෙ ප්‍රයිස් කැල් එකක් තියනවනේ.ඒකෙන් ගන්න ගාන..ඒකේ එන ගානට වඩා සත පහක් වත් ගෙවන්න ඕන නෑ..මම ඕකෙන් ලැප් එක ගද්දි ඩොලර් එක 280 ගානට තිබ්බේ..ඔය ගානට පේ කලේ මන් ලැප් එකට..ලැප් එක out of stock වැටිලා උන් පේ කරන්න කලින්.උන් මට මේල් එකක් දාලා කිව්ව ඒක මට කිව්ව වෙන ලැප් එකක ලින්ක් එකක් එවන්න නැත්නම් සල්ලි රිටර්න් කරන්නම් කියලා.පස්සේ වෙන එකක් දැම්මා ඒක දාපු එකට වඩා ගනන් අඩුයි..මට ඒ සල්ලි රිටර්න් කලා උන් පේ කරද්දි ඩොලර් රේට් එක තිබ්බේ 320...ගෝටා පොන්නයගේ කාලේ තමා.උන් ඉතින් උන්ගේ අතින් පාඩු කරන් ගෙව්වා ඒකට.$940 ගානක් මතක විදිහට.