හිරේදී කම්මැලිකමකට බුරු අතක් ගැහුවම මැරෙනවද . ලොකේ කාඩ් ගේම් බිස්නස් එකක් උබ වගේ අඩුකුලේ උන්ට ඕනේ හෑල්ලු කරන්න පමනයිow ponnayo police ballige puthala department eka hallu kara thamai, mn newei , thota therenne nedda ??
onna lokuwatama
පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවන් පිරිසකට සූදු ක්රීඩාවේ නිරතවීමට පහසුකම් සැලසූ බවට අනුරාධපුර, ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.