මාසේ වියදම

netnet

Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    උබලාවියදම ලොග් කරනවද මිතුර? මම අද ඉවරයක් නැති ගෙදරට දෙන 2000-5000 කෑලි අරව මේව සේරම එකතු කලා බලන්න ලක්ශයක් කිට්ටු වෙන්න ගිහින්. සිරාවට කියන්නේ උබලා බැදල ලමයි හදනවනම් එකෙක්ද දෙන්නෙක්ද කියල හොදට හිතල හදපන්. උන්ට තමයි හම්බ කරන එකෙන් 75% යන්නේ. ඒ නිසා තමන්ගේ අදායමට අනූව ලමයි හදනවද නොහදනවද කියල 1000% කල්පනා කරපන්. හොදම දේ මම නම් කියන්නේ එකෙක් හදපන් නැත්තම් නොහදා සල්ලි ඉතුරු කරපන් වයසට ගියාම වියදමට. ඔය වියදම මගුල්, මල ගෙවල්, බෙත් හේත්, වාහන වලට තෙල්. නැතිව. ලන්කාවේ කාලබීල ඉන්න නම් අඩුම මම හිතන්නේ දැන් ලක්ස 3 කවත් අදායමක් ඔන අඩුම. උබලා මොකද කියන්නේ මේ ගැන
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ඔය වියදම මගුල්, මල ගෙවල්, බෙත් හේත්, වාහන වලට තෙල්. නැතිව. ලන්කාවේ කාලබීල ඉන්න නම් අඩුම මම හිතන්නේ දැන් ලක්ස 3 කවත් අදායමක් ඔන අඩුම. උබලා මොකද කියන්නේ මේ ගැන
    :(
     
    • Like
    Reactions: nooby

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලාවියදම ලොග් කරනවද මිතුර? මම අද ඉවරයක් නැති ගෙදරට දෙන 2000-5000 කෑලි අරව මේව සේරම එකතු කලා බලන්න ලක්ශයක් කිට්ටු වෙන්න ගිහින්. සිරාවට කියන්නේ උබලා බැදල ලමයි හදනවනම් එකෙක්ද දෙන්නෙක්ද කියල හොදට හිතල හදපන්. උන්ට තමයි හම්බ කරන එකෙන් 75% යන්නේ. ඒ නිසා තමන්ගේ අදායමට අනූව ලමයි හදනවද නොහදනවද කියල 1000% කල්පනා කරපන්. හොදම දේ මම නම් කියන්නේ එකෙක් හදපන් නැත්තම් නොහදා සල්ලි ඉතුරු කරපන් වයසට ගියාම වියදමට. ඔය වියදම මගුල්, මල ගෙවල්, බෙත් හේත්, වාහන වලට තෙල්. නැතිව. ලන්කාවේ කාලබීල ඉන්න නම් අඩුම මම හිතන්නේ දැන් ලක්ස 3 කවත් අදායමක් ඔන අඩුම. උබලා මොකද කියන්නේ මේ ගැන

    lamai 2k or ita wediya hadapan,
    thani lamaya set naha