ගෙදරින් proporsal

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,097
    2,321
    113
    මට ගෙදරින් proporsal දෙකක් ඇවිල්ල තියෙන්නෙ ඒ දෙකෙන් මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බැරිව ඉන්නෙ.ගෑනු ලමයි දෙන්නම රෝස මල් දෙකක් වගේ ලස්සනයි. සුදුත් නෑ කලුත් නෑ දැකුම් කළුයි.දුඹුරු පාට ලමයි කිව්වොත් හරි.දෙන්නම කොලඹ ඉස්කෝලවල ඉගෙනගෙන තියෙන්නෙ.එක girl කෙනෙක් කොලඹ කැම්පස් එකේ management degree එකක් තියනවා. insurance company එකක ලක්ශ 2 විතර වැටුපක් ගන්නවා.පවුලේ එකම ළමයා තාත්තා රට ඉන්නෙ.අම්මා housewife කෙනෙක්.එයාට දැන් ඉන්න ගෙදරයි,toyota rush ජිප් එකක්,ලක්ශ 55 රත්තරන් බඩුයි තව ලක්ශ 23 විතර මුදලින් සහ එයාගෙ අම්මගෙත් තව ගෙයක් තියනවා ඒකත් දෑවැද්ද විදියට දෙනවා කිව්වා.අනික් girl පවුලේ බාලයා.අක්කලා දෙන්නා කසාද බැදලා වෙනම පදිංචිය.අප්පච්චි business කරන්නේ එයා sliit campus එකේ management degree එකක් තියෙන්නෙ.දැන් එයා බැංකුවක් වැඩ ලක්ශ 1.75 විතර වැටුපක් ගන්නවා.අම්මා සණස බැංකුවේ වැඩ.මේ girl ට හලාවතින් පදිංචි නිවස,ආදාමය සහිත පොල් අක්කර 7 කුබුරු අක්කර 3,honda fit කාර් එකයි,town එකේ ගොඩනැගිල්ලක් බදු ආදායම දායාදය ලෙස දෙනවා.මේව තමා මේ අයගේ background එක.දෙන්නත් එක්කම මාස 5 විතර ඉදන් කතාබහ කරනවා.ඒනිසා දෙන්නගෙම ගතිගුනත් බොහොම හොදයි. දෙන්නගෙම දෙමව්පියෝත් ගොඩක් හොද අය.තැනකට කන්න බොන්න ගියත් මට pay කරන්න දෙන්නෙ නැහැ.එයාල සල්ලි දෙනවා.හැබැයි දෙන්නගෙන් එක්කෙන්ට දැන් වචනයක් දෙන්නත් ඔනි.එයාලගෙත් කාලයත් අපාරාදෙ නැත්නම්.මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ.මටත් කැම්පස් degree එකක් තියෙනවා.අම්මයි තාත්තයි රැකියා කරනවා.වතුපිටිවල ආදයම් තියන්වා.මට අක්ක කෙනෙක් ඉන්නවා කසාද බැදලා කැනඩාවෙ ඉන්නෙ.මම රස්සා කරන්න ආස කෙනෙක් නෙවේ.හොදට කාලා බිලා ආතල් එකේ ඉන්න තම ඕනි.ඉස්කෝලෙ යන කාලෙ කැම්පස් එකේදි මට affairs තිබ්බා ඒත් ඒව හරි ගියෙ නෑ.දාර බූට් කීපයක් කාල Affairs එපාම උනා.කසාද බැදලා මේක ඉවරයක් කරන්න ඕනි හැමදාම affairs නිසා හෙම්බත් උනා.මට ඔයාලට පුලුවන්නම් වඩාත් ගැලපෙන එක ගැන අදහසක් දෙන්නකෝ.මානසිකව ලොකු පීඩනයකින් ඉන්නෙ...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,292

    උම්බ ආස නැද්ද ජොබ් කරන්න අකමැති කාලා බීලා අතල් එකෙ ඉන්න කෙල්ලෙක්? If you expect certain things from the other party, then be willing to offer the same.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,099
    5,719

    uba oya kiyanne attaknam oya deken ekakwath ubata galapaenne na. bandath tika kalakayk yaddi unta ubawa epa wenawa ho wena ekek ekka set wenawa. mark my word.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    මටත් කැම්පස් degree එකක් තියෙනවා.අම්මයි තාත්තයි රැකියා කරනවා.වතුපිටිවල ආදයම් තියන්වා.මට අක්ක කෙනෙක් ඉන්නවා කසාද බැදලා කැනඩාවෙ ඉන්නෙ.මම රස්සා කරන්න ආස කෙනෙක් නෙවේ.හොදට කාලා බිලා ආතල් එකේ ඉන්න තම ඕනි.
    images
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,097
    2,321
    113
    අතේ ගහල බුදිය ගනින් හුත්තො මරු කියවන්නෙ නැතිව.
    මම නොදන්න ප්රපෝසල් :lol:
    අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ දීපන්. රිදුනට කරන්න දෙයක් නෑ 😌😌
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    උම්බ ආස නැද්ද ජොබ් කරන්න අකමැති කාලා බීලා අතල් එකෙ ඉන්න කෙල්ලෙක්? If you expect certain things from the other party, then be willing to offer the same.
    යේකට අපිලගේ ගේනු. කාල බීල ෂඇ පේ තමා ඉන්නව. නෙද්ද තම්බි
     
    • Haha
    Reactions: Jihadi john

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113
    මට ගෙදරින් proporsal දෙකක් ඇවිල්ල තියෙන්නෙ ඒ දෙකෙන් මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බැරිව ඉන්නෙ.ගෑනු ලමයි දෙන්නම රෝස මල් දෙකක් වගේ ලස්සනයි. සුදුත් නෑ කලුත් නෑ දැකුම් කළුයි.දුඹුරු පාට ලමයි කිව්වොත් හරි.දෙන්නම කොලඹ ඉස්කෝලවල ඉගෙනගෙන තියෙන්නෙ.එක girl කෙනෙක් කොලඹ කැම්පස් එකේ management degree එකක් තියනවා. insurance company එකක ලක්ශ 2 විතර වැටුපක් ගන්නවා.පවුලේ එකම ළමයා තාත්තා රට ඉන්නෙ.අම්මා housewife කෙනෙක්.එයාට දැන් ඉන්න ගෙදරයි,toyota rush ජිප් එකක්,ලක්ශ 55 රත්තරන් බඩුයි තව ලක්ශ 23 විතර මුදලින් සහ එයාගෙ අම්මගෙත් තව ගෙයක් තියනවා ඒකත් දෑවැද්ද විදියට දෙනවා කිව්වා.අනික් girl පවුලේ බාලයා.අක්කලා දෙන්නා කසාද බැදලා වෙනම පදිංචිය.අප්පච්චි business කරන්නේ එයා sliit campus එකේ management degree එකක් තියෙන්නෙ.දැන් එයා බැංකුවක් වැඩ ලක්ශ 1.75 විතර වැටුපක් ගන්නවා.අම්මා සණස බැංකුවේ වැඩ.මේ girl ට හලාවතින් පදිංචි නිවස,ආදාමය සහිත පොල් අක්කර 7 කුබුරු අක්කර 3,honda fit කාර් එකයි,town එකේ ගොඩනැගිල්ලක් බදු ආදායම දායාදය ලෙස දෙනවා.මේව තමා මේ අයගේ background එක.දෙන්නත් එක්කම මාස 5 විතර ඉදන් කතාබහ කරනවා.ඒනිසා දෙන්නගෙම ගතිගුනත් බොහොම හොදයි. දෙන්නගෙම දෙමව්පියෝත් ගොඩක් හොද අය.තැනකට කන්න බොන්න ගියත් මට pay කරන්න දෙන්නෙ නැහැ.එයාල සල්ලි දෙනවා.හැබැයි දෙන්නගෙන් එක්කෙන්ට දැන් වචනයක් දෙන්නත් ඔනි.එයාලගෙත් කාලයත් අපාරාදෙ නැත්නම්.මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ.මටත් කැම්පස් degree එකක් තියෙනවා.අම්මයි තාත්තයි රැකියා කරනවා.වතුපිටිවල ආදයම් තියන්වා.මට අක්ක කෙනෙක් ඉන්නවා කසාද බැදලා කැනඩාවෙ ඉන්නෙ.මම රස්සා කරන්න ආස කෙනෙක් නෙවේ.හොදට කාලා බිලා ආතල් එකේ ඉන්න තම ඕනි.ඉස්කෝලෙ යන කාලෙ කැම්පස් එකේදි මට affairs තිබ්බා ඒත් ඒව හරි ගියෙ නෑ.දාර බූට් කීපයක් කාල Affairs එපාම උනා.කසාද බැදලා මේක ඉවරයක් කරන්න ඕනි හැමදාම affairs නිසා හෙම්බත් උනා.මට ඔයාලට පුලුවන්නම් වඩාත් ගැලපෙන එක ගැන අදහසක් දෙන්නකෝ.මානසිකව ලොකු පීඩනයකින් ඉන්නෙ...
    Copy and paste
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,665
    113
    ඔබේ ආකල්පය අනුව සහ ඔබේ ජීවන රටාව අනුව වඩාත් ගැලපෙන තෝරාගන්න එක ලොකු තීරණයක්. මෙහිදී මුලිකව බලන්න ඔනේ:

    1. ජීවිත ශෛලිය සහ මතභේද නැතිද?
      • ඔබට වැඩ කිරීමේ ආසාවක් නැහැ, ආතල් එකේ ජීවත් වෙන්න කැමතියි කියලා කියලා තියෙනවා.
      • දෙන්නම වැඩ කරන ගැහැණු ලමයි, එයාලට තමන්ගේ ජීවිතේට මනාප ආරක්ෂාවක් තියනවා.
      • පළමු කෙනාගේ ආදායම් සහ මුදල් ස්ථායී වුවත්, දෙවන කෙනාට පවුලේ ව්‍යාපාර සහ දේපළ හොඳින් ඇති නිසා ආදායම වැඩි.
    2. ගනුදෙනු වගේ දියුණුවත් අනාගතය?
      • පළමු කෙනාට සියලුම දේ අම්මා සහ තාත්තා මඟින් සකස් කරලා තියෙන්නෙ.
      • දෙවන කෙනාට පවුලේ ව්‍යාපාරයක් තියනවා, ඉදිරියට ආදායම් විශාල විය හැකියි.
    3. පවුල් සබඳතාව සහ අනාගතය?
      • පළමු කෙනා පවුලේ එකම දරුවා, එයාගෙන් බලාපොරොත්තු වැඩියි, දෙමව්පියන්ට සහාය වෙන්න ඔයාටත් බලපෑමක් එන්න පුළුවන්.
      • දෙවන කෙනා පවුලේ බාලයා, ඉතිරි අයවලුන් සියල්ල පිටවෙලා, ඔයාට නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන්.
    4. සතුට සහ ස්වභාවය?
      • ඔබ කිව්වා, "හොඳට කාලා බිලා ආතල් එකේ ඉන්න තම ඕනි".
      • දෙවන කෙනාට දේපළ සහ ආදායම නිසා ඔබට එය පහසු වේවි.

    නිගමනය

    ඔබේම අවශ්‍යතාවය අනුව දෙවන කෙනා වඩාත් ගැලපෙනවා. ඔයාගේ අනාගත ආදායම සහ ආතල් ජීවිතය ඔයාට ලැබෙන්න පුළුවන්. එයාගේ පවුලේ ව්‍යාපාරයක් සහ විවිධ ආදායම් මාර්ග තිබ්බත්, එයාලා යම් තරමක් ලිහිල් විදියට ජීවත්වෙන්න ඇති.

    කෙසේවෙතත්, ඔබේම අත්දැකීම් සහ හිතේ හැඟීම් පදනම් කරගෙන තීරණය කරන්න.
    🤭 chatgpt
     
    • Haha
    Reactions: janaka_jr

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,771
    3,177
    113
    37
    @ katubedda
    කිරියෙ කතාවක් තියෙනවා අම්මා දිහා බලලා දුව ගනිං කියලා. අයේ කතා දෙකක් නැ හරියටම හරි.