මං පොඩි කාලෙ ඉදලම තාත්තා ගෙදර හිටියෙ නැ බන් එයා මාව දාලා ගියා.අපි මම 5වසරෙ ඉදලම කුඹුරැ කරා කවුරුත් ගොයම් කපන මැසිමක් කුඹුරට දාන්න දුන්නෙ නැ බන් අතින් කපලා අම්මයි මායි පයින් පැගුවෙ විල්බැරෝවෙන් ඇද්දෙ කවුරුත් උදව් කාලෙ නැ
මෙ පාරත් දාන්න දෙන්නැ බන් මැසිමක් මැෂින් කාරයො අපිව මග අරිනවා බන්
මෙ පාරත් දාන්න දෙන්නැ බන් මැසිමක් මැෂින් කාරයො අපිව මග අරිනවා බන්