ගමෙ වුන් කුඹුරට ගොයම් කපන්න මැසිමක් දාන්න දෙන්නෙ නැ බන්

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    මං පොඩි කාලෙ ඉදලම තාත්තා ගෙදර හිටියෙ නැ බන් එයා මාව දාලා ගියා.අපි මම 5වසරෙ ඉදලම කුඹුරැ කරා කවුරුත් ගොයම් කපන මැසිමක් කුඹුරට දාන්න දුන්නෙ නැ බන් අතින් කපලා අම්මයි මායි පයින් පැගුවෙ විල්බැරෝවෙන් ඇද්දෙ කවුරුත් උදව් කාලෙ නැ
    මෙ පාරත් දාන්න දෙන්නැ බන් මැසිමක් මැෂින් කාරයො අපිව මග අරිනවා බන්😓
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    පලාතෙ කෘෂි නියාමකට කියන්න. පොර තගක් දාලා විසදලා දෙනවා.
    එහෙම කෙනෙක් නැ බන් හිටියත් උත් ඒ වගෙ තමයි මැෂින් තියෙන්නෙ සල්ලි කාරයො ලගනෙ
    රජයෙ නෙවෙයිනෙ
     
    • Like
    Reactions: clumsyhulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,292
    113
    මං පොඩි කාලෙ ඉදලම තාත්තා ගෙදර හිටියෙ නැ බන් එයා මාව දාලා ගියා.අපි මම 5වසරෙ ඉදලම කුඹුරැ කරා කවුරුත් ගොයම් කපන මැසිමක් කුඹුරට දාන්න දුන්නෙ නැ බන් අතින් කපලා අම්මයි මායි පයින් පැගුවෙ විල්බැරෝවෙන් ඇද්දෙ කවුරුත් උදව් කාලෙ නැ
    මෙ පාරත් දාන්න දෙන්නැ බන් මැසිමක් මැෂින් කාරයො අපිව මග අරිනවා බන්😓
    ගමයි පන්සලයි නියරයි, බෞද්ද හෙළ ගැමි අව්යාජ ගැමි සුවන්ද, තම්බි හදන්න කලින් උම්බලා හැදිලා වරෙන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,413
    113
    Mother Earth
    උබලගේ ලියද්ද පොඩි ඇති. නැත්තම් නොදී ඉන්නෙ අහවල් කෙන්ගෙඩියකටද 🤷‍♂️
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113
    එහෙම කෙනෙක් නැ බන් හිටියත් උත් ඒ වගෙ තමයි මැෂින් තියෙන්නෙ සල්ලි කාරයො ලගනෙ
    රජයෙ නෙවෙයිනෙ
    Ayithi karayonta kiyapan police ek kiyapan , අක්කර kiyada
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    උබලගේ ලියද්ද පොඩි ඇති. නැත්තම් නොදී ඉන්නෙ අහවල් කෙන්ගෙඩියකටද 🤷‍♂️
    නැ බන් පලි ගන්න ගිය පාර යන්තන් එකක් දා ගත්තා මෙම පාර දාන්නම දෙන්නැ උන්

    Ayithi karayonta kiyapan police ek kiyapan , අක්කර kiyada
    අක්කර 1බන්
    ------ Post added on Feb 21, 2025 at 7:43 AM
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    පොලිසියට කියපන්. නැත්තම් ප්‍රාදේශීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ට කියපන්. 🤷‍♂️
    වැඩක් නැ බන් මැෂින් තියෙන්නෙ අයිති කාරයො ගාව අනිත් කාට පැමිනිල්ලක් දාන්නද බන් පොලිසියට කියලා😓
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,030
    165,971
    113
    එකමත් එක රටක
    janith20030801
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    අනික් එවුන්ගෙ කුබුරු උඩින් යන්නෙ නැත්නම් උබට දාගන්න පුලුවන්. උබ බය ඇති ගමේ උන්ට.
    ගමෙ උන් අපිව ගනන් ගන්නෙ නැ බන් ඉයෙ රැ එහා කුඹුර කැපූවා කිව්වට කුබූරට දාන්නම් කියලා පස්සෙ දාන්නෙ නැ
     
    • Sad
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    මං පොඩි කාලෙ ඉදලම තාත්තා ගෙදර හිටියෙ නැ බන් එයා මාව දාලා ගියා.අපි මම 5වසරෙ ඉදලම කුඹුරැ කරා කවුරුත් ගොයම් කපන මැසිමක් කුඹුරට දාන්න දුන්නෙ නැ බන් අතින් කපලා අම්මයි මායි පයින් පැගුවෙ විල්බැරෝවෙන් ඇද්දෙ කවුරුත් උදව් කාලෙ නැ
    මෙ පාරත් දාන්න දෙන්නැ බන් මැසිමක් මැෂින් කාරයො අපිව මග අරිනවා බන්😓
    කුඹුරු කොටලා කාටද හරි ගියේ.. ? කොරියාවේ පලයන්.. රට පලයන්.. ඒ සල්ලිවලින් මැෂින් එකක් ගෙනෙන්..සිංහලු කියන්නේ කුහක ආත්මාර්තකාමි ඊරිසියාවේ පැලෙන හැත්තක්..
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    කුඹුරු කොටලා කාටද හරි ගියේ.. ? කොරියාවේ පලයන්.. රට පලයන්.. ඒ සල්ලිවලින් මැෂින් එකක් ගෙනෙන්..සිංහලු කියන්නේ කුහක ආත්මාර්තකාමි ඊරිසියාවේ පැලෙන හැත්තක්..
    ඔව් බන්
     
    • Love
    Reactions: Kumbhakarna22

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    නැ බන් පලි ගන්න ගිය පාර යන්තන් එකක් දා ගත්තා මෙම පාර දාන්නම දෙන්නැ උන්

    අක්කර 1බන්
    ------ Post added on Feb 21, 2025 at 7:43 AM
    wade attha nam gramasewa wasama dapan, katha karanna one kena hoyala dennam
    akkarayak kiyanne awulak wenna widiyak na
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,292
    113
    කුඹුරු කොටලා කාටද හරි ගියේ.. ? කොරියාවේ පලයන්.. රට පලයන්.. ඒ සල්ලිවලින් මැෂින් එකක් ගෙනෙන්..සිංහලු කියන්නේ කුහක ආත්මාර්තකාමි ඊරිසියාවේ පැලෙන හැත්තක්..
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඔක පිලිගන්න කැමති නැ සින්හලුන්. පොඩි ජාලෙ ඉන්දම්ම ඔලුවටා දාල තියෙන්නෙ උතුම් ජාතිය කිය කිය
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    ෆුල් ස්ටොරි එක හරියට දාපන්

    දාන්න දෙන්නෙ නෑ කියන්නෙ මොකක්ද ? කුබුරට යන්න වෙන එකෙක්ගෙ ඉඩමකින් යන්න ඔනෙද ? පාරක් නැද්ද ? උබ දැන් මේ කියන කතාව බාගෙට කියන දෙයක්නෙ.

    එහෙමත් නැතිනම් උබ මැශින් එක දාන උන්ට සල්ලි දුන්නෙ නැද්ද ? පොලු කාරයෙක්ද
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    ෆුල් ස්ටොරි එක හරියට දාපන්

    දාන්න දෙන්නෙ නෑ කියන්නෙ මොකක්ද ? කුබුරට යන්න වෙන එකෙක්ගෙ ඉඩමකින් යන්න ඔනෙද ? පාරක් නැද්ද ? උබ දැන් මේ කියන කතාව බාගෙට කියන දෙයක්නෙ.

    එහෙමත් නැතිනම් උබ මැශින් එක දාන උන්ට සල්ලි දුන්නෙ නැද්ද ? පොලු කාරයෙක්ද
    නැ බන් සල්ලි දුන්නා එවලෙම. අපෙ කුබූර ගාව ඉන්න උන් ඉරිසියාව තියෙනවා බන්