චීනෙට බැන්නට චීන්නු ගොඩක් උන් ඇමරිකන් උන්ට වඩා හොඳට ජීවත් වෙනවනෙ බං? ඇමෙරිකන් උන් අත පයක් කැඩිල ඉස්පිරිතාලෙ ගියත් ඩොලර් 3000ක ද කොහෙද බිලක් එනවලුනෙ.
චීන්නුගෙ නගර එහෙම සිරා දියුණු විදිහට තියන්නෙ. ඇමරිකාවේ, Rich නෙමේ නම් උගෙ ජීවිතේ හෙන අමාරුයි නෙහ්. උන්ගෙ සමහර උන්ට ලෙඩක් හැදුණ ගමන් ඉන්ශුවරන්ස් කම්පැනි වලින් හූරගෙන කනවලු උන්ව.
චීන්නු බලපන්කො රටක් විදිහට සිරා ඉස්සරහට යනවනේ.
ඇමරිකන් උන්ගෙ හැම අවුරුද්දෙම National Debt ණයට තව තව Trillions එකතු වෙද්දි. චීන්නුන්ගෙ 1 Trillion Annual අපනයන අතිරික්තයක් තියනව නෙහ්.
මට පේන්නේ චීන්නුන්ගෙ සිස්ටම් එක හොඳයි බං. හැම එකාටම වැඩිපුර නිදහසක් දීල ඇමරිකන් උන් කෙලවගත්තා වගේ කරගන්නේ නැතුව. මිනිස්සු ඔක්කොම පාලනය කරල උන්ව, චීනය කියන ඒකකය දියුණු කරන්න දක්කනව වගේ වැඩක් නෙහ් උන් කරන්නෙ?